සුපිරිම ෆොන්ට් එකක් ගෙනාවා...

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සුපිරිම ෆොන්ට් එකක් ගෙනාවා...

    හරි හරි කලබලවෙන්න එපා...පොරකන්න එපා...හැමෝටම තියෙනවා...හැමෝටම දෙනවා...ඔය කවුද පෝලිං පනින්නේ...පෝලිමේ එන්න...පෝලිමේ...:lol::lol::lol:

    ඔක්කෝටම කලිං අයියෝ ඕකද කියලා කමෙන්ට් කරන්න හිතුන අයියලා සමාවෙලා කොනට වෙන්න..

    ඔය අප්පට සිරි මේ මොකද්ද යකෝ මේ කියලා හිතුන කට්ටිය මගේ පස්සෙන් පෝලිමට එන්න..ඔන්න හොර කරන්න බෑ පෝලිම් පනින්නත් බෑ...දෙන්නා දෙන්නා අත් අල්ලගෙන එන්න ඕනි....

    මෙන්න මේකයි වැඩේ...මෙන්න ලින්ක් එක ගිහින් බා ගෙන ඕනි මගුලක් කර ගන්න එකයි ඇත්තේ...

    එකපාරකට එක්කෙනා ගානෙ එන්න මෙතන කොටන්න....

    Designers ලා ස‍දහා Premium මෙව්වා Free දෙන්න සයිට් එකක් පටන් ගන්න ඉන්නවා...හොදද නරකද කියන්න බලන්න....
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සුපිරිම ෆොන්ට් එකක් ගෙනාවා...

    හරි හරි කලබලවෙන්න එපා...පොරකන්න එපා...හැමෝටම තියෙනවා...හැමෝටම දෙනවා...ඔය කවුද පෝලිං පනින්නේ...පෝලිමේ එන්න...පෝලිමේ...:lol::lol::lol:

    ඔක්කෝටම කලිං අයියෝ ඕකද කියලා කමෙන්ට් කරන්න හිතුන අයියලා සමාවෙලා කොනට වෙන්න..

    ඔය අප්පට සිරි මේ මොකද්ද යකෝ මේ කියලා හිතුන කට්ටිය මගේ පස්සෙන් පෝලිමට එන්න..ඔන්න හොර කරන්න බෑ පෝලිම් පනින්නත් බෑ...දෙන්නා දෙන්නා අත් අල්ලගෙන එන්න ඕනි....

    මෙන්න මේකයි වැඩේ...මෙන්න ලින්ක් එක ගිහින් බා ගෙන ඕනි මගුලක් කර ගන්න එකයි ඇත්තේ...

    එකපාරකට එක්කෙනා ගානෙ එන්න මෙතන කොටන්න....

    Designers ලා ස‍දහා Premium මෙව්වා Free දෙන්න සයිට් එකක් පටන් ගන්න ඉන්නවා...හොදද නරකද කියන්න බලන්න....
    ඔන්න මම ඔබන්න යන්නේ අනිත් අය ඔබන්නේ නැතුව හිටු