සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    Free දෙන AI models නන් කොහොමත් රිස්කි. අඩුම privacy policy වල වත් ඒ data ආයේ ගන්නේ නෑ කියලා තියෙනවා නන් විතරයි කරන වැඩ වල දේවල් ශෙයා කරගන්නේ. නැත්තං පොඩි පොඩි වැඩ තමා. Clude එකට ගෙවල ප්‍රෝජේක්ට් වල වැඩ කරනවා. අනික්වා grammar correction වගේ කරන්න ගන්නවා

    Deepseek එක ollama වලින් මැෂින් එකේ හොස්ට් කරගත්ත.
    Specs monawada?