සුපිරිම_ෆිල්ම්_එක

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    #Blood Diamond # 2006#

    මේ ෆිල්ම් එක මම බලපු ඉතාම සංවේදි සහ සුපිරි කතාවලින් එකක්. මෙහි අධ්‍යක්ෂනය The Last Samurai අධ්‍යක්ෂනය කල Edward Zwick ගෙන්.

    කතාවේ පසුබිම 1999 දි අප්‍රිකාවේ දියමන්ති ආකර වලට ප්‍රසිද්ධ රටක් වන සියෙරා ලියොන්හි ඇතිවූ සිවිල් යුධ සමයයි.

    IMDB rating : 8/10

    Main character : Leonardo DiCaprio, Jennifer Connelly, Dijiman hounsou
    Oscar Award : 5

    18527931_1873650769549946_7906366272986500170_n.jpg
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    # The Stoning of Soraya M (2008) #

    මේ චිත්‍රපටය මම බලපු ඉතාම සංවේදී කතාව කියුවොත් හරි. එච්චරටම සංවේදී අනික හරිම තාත්විකයි.
    The Stoning of Soraya (2008) ලෙස සිනමාවට නැගුනේ ඉරානයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ඉරාන-ප්‍රංශ ලේඛක Freidoune Sahebjam විසින් රචිත The Stoning of Soraya M--A Story of Injustice in Iran කෘතියයි. අලෙවි වාර්තා තැබූ මේ කෘතිය ප්‍රකාශයට පත් කල විගසම ප්‍රසිද්ධියේ පුලුස්සා දැමූයේ මුස්ලිම් සමාජයේ නිරුවත ලොවට හෙලි කිරීමේ වරදට.
    සරලවම කියුවොත් මේකෙ කතාව අන්තවාදී සමාජයකට මැදිවූ මවකගේ ඛේදනීය ඉරණම හා ඇය වෙනුවෙන් සාදරණත්වය සදහා සටන් වදින තවත් කාන්තාවක්. හැම කෙනෙක්ම අනිවා බලන්න වටින Film එකක් එක පොඩ්ඩක් වත් මග නොහැර.

    IMDB Rating - 8/10
    Directed by - Cyrus Nowrasteh
    Awards - Satellite Award for Best Actress – Motion Picture Drama, MORE

    --- Post by තරංග--

    20597364_1910466145868408_6972331551833185225_n.jpg
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    # Paheli 2005#

    Story based on Pakistan folktale. A story of eternal love, precious moments of a woman and her dreams. A folk tale - supernatural love story about a ghost who falls in love with a newlywed woman.

    Kishanlal marries the beautiful Lachchi, but the day after the wedding, he leaves on business for five years. When Kishanlal suddenly reappears only a few days later, Lachchi is delighted, but this new Kishanlal is in fact a spirit who has taken the form of Lachchi's husband's appearance, after having seen her by chance and fallen in love with her. Four years later, the real Kishanlal returns and the townsfolk must determine who is who is who..... watch the beautiful story,....

    IMDB Rating - 6.7/10
    My Rating - 7.7/10

    Director: Amol Palekar
    Starring - Sharuk Kahn, Rani Mukarji, Amitabh Bachchan, Juhi Chawla, Suniel Shetty
    Music composed by - M. M. Keeravani, Aadesh Shrivastava

    21106523_1919978381583851_3411381903622810783_n.jpg
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Interstellar
    Conjuring
    Prestige
    batman begins
    Dark Knight
    Dark Night rises
    Captain America
    Avengers 1,2,3
    Dead pool 1,2
    Ant man 1 & 2
    Mission Impossible 1,2,3,4,5
    Edge of Tomorrow
    Iron Man 1,2,3
    Hulk (2008)
    Sherlock Holmes (2009)
    Sherlock Holmes Game of Shadows
    Despicable me 1,2,3
    The Minions
    Indiana Jones 1,2,3,4
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් තියෙනවා බන් එකපාර මතක් වෙන්නේ නැ
    උබට ඕන category එක කියපන්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ගොඩක් තියෙනවා බන් එකපාර මතක් වෙන්නේ නැ
    උබට ඕන category එක කියපන්

    mata kiyahan " you fucked with a wrong guy " movies tikak
    john wick 1,2 baluwa :rolleyes: