ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් ගැන කතාව යන්නෙ, මැරිච්ච මිනිස්සුන්ගෙ කෑලි එකතු කරල මිනිහෙක්ව හදල ඌට පණ දෙන කතාවක්...මොන වගේ කතාවක්ද මේ ? මම මේක බලලම නෑ.
බය හිතෙන්නෙ නැත්තං ඔය පිලුමෙන් වැඩක් නෑ බන් මට නම්hithei da
හම්මට සරි... ඒකද මේ...ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් ගැන කතාව යන්නෙ, මැරිච්ච මිනිස්සුන්ගෙ කෑලි එකතු කරල මිනිහෙක්ව හදල ඌට පණ දෙන කතාවක්...
බය හිතෙන කතාවක්
mage thaththata baya hithunata mata baya kiyala namayak nane banබය හිතෙන්නෙ නැත්තං ඔය පිලුමෙන් වැඩක් නෑ බන් මට නම්
අඩුම වසයෙන් Van Helsing බලද්දි ආව ෆීලින් එකවත් එන්ඩ ඕනෙ
ඒකෙත් ඉන්නවනෙ ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර්![]()

ඈ? මොකා කිව්ව? බය වෙන්ඩ උගන්නන ක්ලාස් එකකටවත් පලයංmage thaththata baya hithunata mata baya kiyala namayak nane ban![]()
balanna release karalath naමොන වගේ කතාවක්ද මේ ? මම මේක බලලම නෑ.
බලන්න ඕනෙ අනිවා..ඒ කතාව තමයි
Cabinet of Curiosities නේද?up
guillermo el toro ge tv series ekak thynwa ekath balapn. maru story tikak thiuyenne
ඔව් සුපිරිCabinet of Curiosities නේද?