සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,605
    4,743
    113
    මොන වගේ කතාවක්ද මේ ? මම මේක බලලම නෑ.
    ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් ගැන කතාව යන්නෙ, මැරිච්ච මිනිස්සුන්ගෙ කෑලි එකතු කරල මිනිහෙක්ව හදල ඌට පණ දෙන කතාවක්...
    බය හිතෙන කතාවක්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,605
    4,743
    113
    hithei da
    බය හිතෙන්නෙ නැත්තං ඔය පිලුමෙන් වැඩක් නෑ බන් මට නම්
    අඩුම වසයෙන් Van Helsing බලද්දි ආව ෆීලින් එකවත් එන්ඩ ඕනෙ
    ඒකෙත් ඉන්නවනෙ ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් :love2:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් ගැන කතාව යන්නෙ, මැරිච්ච මිනිස්සුන්ගෙ කෑලි එකතු කරල මිනිහෙක්ව හදල ඌට පණ දෙන කතාවක්...
    බය හිතෙන කතාවක්
    හම්මට සරි... ඒකද මේ...
     
    • Like
    Reactions: UbeThaththa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,826
    8,160
    113
    Kotahena
    බය හිතෙන්නෙ නැත්තං ඔය පිලුමෙන් වැඩක් නෑ බන් මට නම්
    අඩුම වසයෙන් Van Helsing බලද්දි ආව ෆීලින් එකවත් එන්ඩ ඕනෙ
    ඒකෙත් ඉන්නවනෙ ෆ්‍රැන්කන්ස්ටයින් මන්ස්ටර් :love2:
    mage thaththata baya hithunata mata baya kiyala namayak nane ban :(
     
    • Like
    Reactions: UbeThaththa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Waiting list එකට දාගත්තා මේකත් සුපිරියක් වෙයි කියනවා බලමු ඉතින් 🧐🤔
     
    • Like
    Reactions: UbeThaththa