හෙන ගහන ලෝක අපරාදයක් බන් ජැක්මන් , වුල්වරින් කැරැක්ටර් එකෙන් අයින් වෙනවා කියන්නේ.
පට්ට දුකයි බන්.


එත් හොඳ එකෙක් ගනීවි...කවුද දන්නේ...සමහරවිට wolverine ඉවරම වෙයි 




ඒ වුනාට දැන් ඌ පට්ට විදිහට මැක්සා වෙලා බන්...බලහන්කො ඇඟ..
එත් මූ රෙටයර් වෙනවනේ ඉතින් දැන්..ඉස්සරහට එන්නේ කෙල්ලෙක් කියල කතාවක් තියෙනවා...
![]()
![]()
![]()
wolverine 3 eke look eka porage healing power eka nethi wela wayasata gihim merenawa![]()


අපෝ කෙල්ලෙක් ආවොත් චොරයි බන්.
හියු ජැක්මන් ඇරෙන්න වුල්වරින් කැරැක්ටර් එකට වෙන මොකෙක්වත් මැච් වෙන්නේ නෑ බන්,මැච් කරන්නත් බෑ.

එත් හොඳ එකෙක් ගනීවි...කවුද දන්නේ...සමහරවිට wolverine ඉවරම වෙයි
![]()