සුපිරිවීරයන්_එදා_සහ_අද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙන ගහන ලෝක අපරාදයක් බන් ජැක්මන් , වුල්වරින් කැරැක්ටර් එකෙන් අයින් වෙනවා කියන්නේ.
    පට්ට දුකයි බන්.

    :yes::yes::sorry: එත් හොඳ එකෙක් ගනීවි...කවුද දන්නේ...සමහරවිට wolverine ඉවරම වෙයි :rolleyes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ryan-Reynolds-Deadpool-Green-Lantern.jpg


    superheroes_01.jpg


    wolverine-banner-6-1.jpg


    wolverine-image-1-6-1.jpg


    wolverine 3 eke look eka porage healing power eka nethi wela wayasata gihim merenawa :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ වුනාට දැන් ඌ පට්ට විදිහට මැක්සා වෙලා බන්...:D බලහන්කො ඇඟ..:D එත් මූ රෙටයර් වෙනවනේ ඉතින් දැන්..ඉස්සරහට එන්නේ කෙල්ලෙක් කියල කතාවක් තියෙනවා...:rolleyes::rolleyes:

    X23001_cov.jpg

    oya weapon x program eke member kenek bn x 23 wolverine ge female clone ekak .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ කෙල්ලෙක් ආවොත් චොරයි බන්.
    හියු ජැක්මන් ඇරෙන්න වුල්වරින් කැරැක්ටර් එකට වෙන මොකෙක්වත් මැච් වෙන්නේ නෑ බන්,මැච් කරන්නත් බෑ.


    250px-Death_wolverine_1.jpg


    300



    wedi wisthara kiyanna giyoth wedak nethi wenawa :(
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරණ අයන් මැන් දැක්කම භය හිතෙනවා
    හරියට ගැස් ටැංකියක් ඔලුවේ ගහලා වගේ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රොබො කොප් මුල් කිට් එක තමා ගතියක් තියෙන්නෙ මටනම්...:love::love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::sorry: එත් හොඳ එකෙක් ගනීවි...කවුද දන්නේ...සමහරවිට wolverine ඉවරම වෙයි :rolleyes:

    වෙන හෝතම්බුවෙක්ව ගන්නේ නැතුව වුල්වරින් එක ඉවර උනොත් හොදයි ඩීසන් පිට.