සුපිරි අවුරුදු ක්‍රීඩා ටිකක් කියපල්ලා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ස්කෝලෙ ළමයින්ට තියන අවුරුදු උත්සවයක්,ක්‍රීඩා ටික හෙනම ආතල් වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: GDKN2

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ටික්ටොක් කුමරා හා කුමරිය තේරීම.
    රෝද දෙකෙන් ත්‍රීවිල් එළවීම.
    තනි රෝදෙන් මෝටර් බයික් පැදීම.
    ජන රැප් කීම.
    හොදම සිගිති පාතාලයා තේරීම.
    රනිල්ට ඇස තැබීම.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හෙන අව්ව තියෙන තැනක ග්‍රීස් නාවලා ගහක් සෙට් කරන්න
    මඩ තලියක් යටින් තියලා පුවක් කොටේක කොට්ට පොර
    කටින් කාසිය හොයන සීන් එක
    වතුර අතින් අරන් ගිහින් බෝතල් වලට දාන්න

    උඩ කට්ටිය කියලා තියෙනවා වගේ modern ටිකක් ගනින්, Gen Z එක ඔය boring ඒවට කැමති නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දෙහි ගෙඩි spoon එකේ තියන් යන එක. සැඟවුන අමුත්තා සෙවීම. විකට ඇඳුම් තරඟය. පිටි අස්සේ කාසි හොයන එක. ගෝනි race. සංගීත පුටු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    හොදම හිනාව


    මන් 5 වසරෙදි ස්කොලෙ අවුරුදු උත්සවෙ හොදම හිනාව, දෙවෙනි තැනට තෑගි හම්බුන
    මැටි කැටයක් හම්බුනෙ රෙද්ද
    හොඳම උඩු බිරීම නෙමෙයිද කලේ?
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    හොදම හිනාව


    මන් 5 වසරෙදි ස්කොලෙ අවුරුදු උත්සවෙ හොදම හිනාව, දෙවෙනි තැනට තෑගි හම්බුන
    මැටි කැටයක් හම්බුනෙ රෙද්ද
    හිනාවට සරිලන තැග්ගක් දිලවගෙ
     
    • Haha
    Reactions: Solo Rider