මෙන්න මචන් ඉන්දියාවේ කොල්ලෙක් ලංකවේ 1996 ක්‍රිකට් ටීම් එක ගැන කරපු පට්ට video එකක්.. නියමෙටම කරලා තියනව..

ඔව් මුගේ ඔක්කොම වගේ සදරනවා තියනව මචන්..බැලුවා.පට්ට.මුගෙ අනිත් වීඩියෝත් හොඳයි.අනික් ඉන්දියන් කාරයෝ වගේ biased නෑ.අනිත් රටවල්,ප්ලේයස්ලා පහත් කරල කතා කරන්නෙත් නෑ
ඔව්. ලංකවේ එකේවත් මම නම් දැකල නැ මේ වගේ දෙයක් කරපු එකක්..Indian kollek neda karala thiyenne.sira video ekak wage![]()
Ow bn patta channel ekakබැලුවා.පට්ට.මුගෙ අනිත් වීඩියෝත් හොඳයි.අනික් ඉන්දියන් කාරයෝ වගේ biased නෑ.අනිත් රටවල්,ප්ලේයස්ලා පහත් කරල කතා කරන්නෙත් නෑ
Mamath me youtuber wa sub karala inne. super..Indian kollek neda karala thiyenne.sira video ekak wage![]()
math sub kala machanMamath me youtuber wa sub karala inne. super..
murali gana karapu vid ekak athi. mama EK damma eka parak.

Me thiyenne.
Adenawa meka balanakota.
ඉස්සර අපි එලෙවල් කාලේ ගෙදරකට ගියා ටියුශන් ගන්න,එක දවසක් මුරලි ඉන්න මැච් එකක් ගියා,සර් විනාඩියෙන් විනාඩියට සරම උස්සගන ටිවි එක ලඟට දුවනවා....දුවල ඇවිල්ල අපිට විස්තර කියනවා...ගැම්මක් එනවද නෙද කොල්ලෝඉස්සර අපි එලෙවල් කාලේ ගෙදරකට ගියා ටියුශන් ගන්න,එක දවසක් මුරලි ඉන්න මැච් එකක් ගියා,සර් විනාඩියෙන් විනාඩියට සරම උස්සගන ටිවි එක ලඟට දුවනවා....දුවල ඇවිල්ල අපිට විස්තර කියනවා...
මට නම් මචං ක්‍රිකට් ගැන ලොකු අවබෝධයක් ඉස්සර ඉඳන්ම තිබුනේ නැ,මට එ දවස් වල බෝලයක් වත් හරියට දාගන්න බැ,නමුත් ඉතින් කට්ටිය එක්ක සෙල්ලම් නම් කරා,පස්සෙ පස්සෙ තමයි ටික ටික දැනගත්තෙehemai api cricket baluwe e kale... ekata dan highlights wath balanne na machan.
Ayyoo me loketa wechcha deyak.