<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පැණයක් අහන්නෙමි අයියේ බෑ........නොකියා
පවසන් ඔබේ පියතුම කෝ............උත්තමයා
එතුමට කියා කවිපදයක් රසට...............ලියා
මේකේ දාමු අප හට ලොකු...........ගෞරවයා
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාරු උනේ දවාලෙ අඩෝ...... බයේද............
    අධි වේගය හොද නෑ නෑමයි...නේද..........
    ඇයි ඇයි ඇයි ඉල්ලන්නෙ ගේමමද.............
    දත් නැතිවම රෑට කන්න ආසයිද...........

    මාරු වුනේ ලෙඩෙකුගෙ පණ ......බේරන්න
    අධිවෙගයෙන් මම යනවා උඹ හෙමිහිට එන්න
    ගේමට ගේම මිස මම බය නෑ .........ඔන්න
    කාලා රෑට ඉන්නේ දන් ඇත ..*.......කන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාරු වුනේ ලෙඩෙකුගෙ පණ ......බේරන්න
    අධිවෙගයෙන් මම යනවා උඹ හෙමිහිට එන්න
    ගේමට ගේම මිස මම බය නෑ .........ඔන්න
    කාලා රෑට ඉන්නේ දන් ඇත ..*.......කන්න

    නාකි විසේ යනවා නොවැ ගෙටත්..........උසේ
    මේකටනම් දැන් හොදටම මදන............විසේ
    අපි තනිකඩයි තවමත් එය මාර..............රසේ
    නිතරම නගින්නේ තහනම් වෙච්චි..........ගසේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් රෑ දහය නම් පහුලො........ ඇත
    ටික ටික දැනෙනවා දැන් දැන් නිදි මත
    යන්නට ඇ‍තේ හෙට රෝහල .....වෙත
    දානවා ආයෙමත් හෙට උදයේ .....හිත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් රෑ දහය නම් පහුලො........ ඇත
    ටික ටික දැනෙනවා දැන් දැන් නිදි මත
    යන්නට ඇ‍තේ හෙට රෝහල .....වෙත
    දානවා ආයෙමත් හෙට උදයේ .....හිත

    සුවබර නින්ද ඔබ හැමටම ලංවේවා.........
    ලෙඩක් දුකක් කිසි විටකත් නොම වේවා............
    රෝහල වෙතට උදයෙන් ඔබ පැමිණේවා..........
    වැඩ අඩු වෙලා නිතරම මෙහි ගොඩවේවා............
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැණයක් අහන්නෙමි අයියේ බෑ........නොකියා
    පවසන් ඔබේ පියතුම කෝ............උත්තමයා
    එතුමට කියා කවිපදයක් රසට...............ලියා
    මේකේ දාමු අප හට ලොකු...........ගෞරවයා
    දැන් කවි ලියන්නට ඔහු හට නොමැත වෙලා
    ඔහු කල් ගෙවන්නේ හදහන් ගොඩක්. බලා
    වැඩ ගොඩ ගැහිලා ඔහු නුවරටම .....වෙලා
    කවදද යන්නෙ මම මගෙ මහ ගෙදර ..බලා
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18

    පන්සිය විසිපහක් අරගෙන මූ.............සල්ලී
    එනවද මකන්නට අපෙ පැන්තගෙ........පුල්ලී
    කොටන කුකුළ කොටනව කොහෙදිත්...මල්ලී
    පිළිගමි මචං උඹවත් බෙල්ලේ...........එල්ලී

    පැන්තා එක්ක තරහක් මට නෑ මල්ලි
    කට කකියනව දැක්කම මේ වගෙ ජල්ලි
    ඒකයි කට දැම්මේ නෑ මේ මගේ ලොකු සල්ලි
    උඹටයි
    පැන්තටයි දෙන්නෙමි මම රට සල්ලි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නාකි විසේ යනවා නොවැ ගෙටත්..........උසේ
    මේකටනම් දැන් හොදටම මදන............විසේ
    අපි තනිකඩයි තවමත් එය මාර..............රසේ
    නිතරම නගින්නේ තහනම් වෙච්චි..........ගසේ

    නෝටි ෆෝටි දැන් හොදටම වැඩිය ...විසේ
    තරුණ කාලෙ වගෙ නොව දැන් නාකි විසේ
    දත් නැති කලදි උක් දඩු වල නැතය ..රසේ
    දත් සවි කලෙදි උක් දඩු රස විදිමු ...මෙසේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තා එක්ක තරහක් මට නෑ මල්ලි
    කට කකියනව දැක්කම මේ වගෙ ජල්ලි
    ඒකයි කට දැම්මේ නෑ මේ මගේ ලොකු සල්ලි
    උඹටයි
    පැන්තටයි දෙන්නෙමි මම රට සල්ලි

    එළ එළ වරෙන් දාපිය හොට නිතර.......මෙහේ
    අපි කවි කියනවා උඹ ආවොතින්.........මෙහේ
    ගහගමු මරාගමු එක්වෙමු නැවත.........මෙහේ
    උඹත් මෙම්බරෙකි බං අද ඉදං...........මෙහේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුවබර නින්ද ඔබ හැමටම ලංවේවා.........
    ලෙඩක් දුකක් කිසි විටකත් නොම වේවා............
    රෝහල වෙතට උදයෙන් ඔබ පැමිණේවා..........
    වැඩ අඩු වෙලා නිතරම මෙහි ගොඩවේවා............

    ලියන ලියන කව රසයෙන් ..ඉතිරේවා
    දසත පුරා ඔබෙ කවි රස ....පැතිරේවා
    කිවිද ඔබේ යස හැම තැන .බැබලේවා
    සදැස ලියන ඔබ දෙවියෝ ..රැකදේවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලියන ලියන කව රසයෙන් ..ඉතිරේවා
    දසත පුරා ඔබෙ කවි රස ....පැතිරේවා
    කිවිද ඔබේ යස හැම තැන .බැබලේවා
    සදැස ලියන ඔබ දෙවියෝ ..රැකදේවා

    හෙට එනවිටත් හොද ටොපිකක් අරන් වර
    දෙන්නෙමි මමත් කවි පද විත් වරින්....වර
    ඕන එකක් ඇරගමි ගේමෙන්ම.........වර
    ඩප්පිය රෙඩිය හෙට උදේට ගනිමු.......වර
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැන්තා එක්ක තරහක් මට නෑ මල්ලි
    කට කකියනව දැක්කම මේ වගෙ ජල්ලි
    ඒකයි කට දැම්මේ නෑ මේ මගේ ලොකු සල්ලි
    උඹටයි
    පැන්තටයි දෙන්නෙමි මම රට සල්ලි

    මල්ලි මොටද අප හට ලොකු නෑ ..සල්ලී
    ජල්ලි දැම්මොතින් එවනවා මම ...පිල්ලී
    සල්ලි නැතත් උඹ හිටියොත් මෙහි එල්ලී
    කවියෙකු වෙලා මිස යනවා බොරු මල්ලී
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    එළ එළ වරෙන් දාපිය හොට නිතර.......මෙහේ
    අපි කවි කියනවා උඹ ආවොතින්.........මෙහේ
    ගහගමු මරාගමු එක්වෙමු නැවත.........මෙහේ
    උඹත් මෙම්බරෙකි බං අද ඉදං...........මෙහේ

    අපි කවි කියමු ෆන්ගමු තව මෙහි...............එල්ලී
    මැච් පරදිනව දිගටම මහ කැත....................
    සිද්දී
    මතක් කරල එළකිරි THREAD රස..........සිද්දී
    සුවබර නින්දකට වැටුනෙමි ඇඳටම..........එල්ලී
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    නිදාගන්න මත්තෙන් මම කියමි......... දෙයක්
    Deeman සමග කංසා ඇවිලුව....... ගින්නක්
    දැන් මම ඉගෙනගෙන ආවෙමි.... කවි රැල්ලක්
    පුළුවනි උගන්වන්නට විකියට......... කවියක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදාගන්න මත්තෙන් මම කියමි......... දෙයක්
    Deeman සමග කංසා ඇවිලුව....... ගින්නක්
    දැන් මම ඉගෙනගෙන ආවෙමි.... කවි රැල්ලක්
    පුළුවනි උගන්වන්නට විකියට......... කවියක්

    ඉගෙන ගන්න ඕනෑ නැත කිසිම................දෙයක්
    උඹ දාපන් උඹ දන්නා ලෙසට...................කවක්
    නැහැබන් අපිත් මහ ලොකුවට දන්න...........දෙයක්
    දන්න ලෙසයි අමුනන්නේ පදක්................දෙකක්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    මේ යන වලිය නම් රසවත් බොහෝ... ලෙසින්
    ඕනෑම වලියකට ඉමු අපි කසඟ.... . වෙසින්
    සමහරු පේනවා එන්හැටි කොර.... .. ගසමින්
    ඇයි කොර ගසන්නේ අපි මේ සිහඟ. .. සමින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ යන වලිය නම් රසවත් බොහෝ... ලෙසින්
    ඕනෑම වලියකට ඉමු අපි කසඟ.... . වෙසින්
    සමහරු පේනවා එන්හැටි කොර.... .. ගසමින්
    ඇයි කොර ගසන්නේ අපි මේ සිහඟ. .. සමින්
    උඹට තියෙනවා හොද කවි...........හැකියාවක්
    දෙන්නට හිතෙයි මඩුවෙන් බොට.....රැකියාවක්
    උඹෙ කවි ලගදි මගෙ කවි වෙයි....කොරියාවක්
    එළ එළ ගොතමු පදා දා හොද.........සිරියාවක්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    ඉගෙන ගන්න ඕනෑ නැත කිසිම................දෙයක්
    උඹ දාපන් උඹ දන්නා ලෙසට...................කවක්
    නැහැබන් අපිත් මහ ලොකුවට දන්න...........දෙයක්
    දන්න ලෙසයි අමුනන්නේ පදක්................දෙකක්



    කර කිවි කවිය හැමදාමත් සොඳුරු..... සිතින්
    ඔබනම් දෙනව මේ මඩුවට රසය.... තොසින්
    තවද කංස හා Deeman දුන්නු...... සටන්
    හින්දා නැගල යනවා මේ කවි....... සටහන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කර කිවි කවිය හැමදාමත් සොඳුරු..... සිතින්
    ඔබනම් දෙනව මේ මඩුවට රසය.... තොසින්
    තවද කංස හා Deeman දුන්නු...... සටන්
    හින්දා නැගල යනවා මේ කවි....... සටහන්

    ලුණු හා මිරිස් නැති ලුණු මිරිසක්............කොහිද
    වංගු වංගු නැති ගංගාවක්......................වේද
    කවියන් නොමැති කවි මුඩුවක්...............හරියාද
    වලියක් නොමැතිනම් මේලෙස.............නැගයාද