<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අදනම් නිදි මතයි මට කලින්ම
යන්නට වෙයි අකමැත්තෙන් වුවද
දවස තිස්සේ ක්ලාස් ගිහින්ම
දැනෙයි තෙහෙට්ටුව ඇග පුරාම


එහෙනම් මන යන යනවා අදට අපේ යාලු
අමතක නොකර හෙට එනවා මාළු
එහනම් කිව්වා හැමටම මෙලෙසින් යාලු
ගුඩ් නයිට් වේවා අපේ එළකිරි කවි යාලු


සරණයි සරණයි උඹලට බුදු සරණයි
සරණයි සරණයි තෙරුවන් සරණයි
සරණයි සරණයි දෙව් ලොව සරණයි
අපිටනම් ඉතින් එළකිරි සරණයි



images
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

දැන් හැම ගිහින් තනි කර දා මා..................මෙතන
ඇද ගෙන යන්නෙමී මේ ත්‍රෙඩ හැකි..............ලෙසින
නිදි දෙව් දුවේ සැමදා මා මග.......................හරින
මගෙ ලැම ලගට හෙමි හෙමිහිට වඩිනු..............මැන
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නැන්දත් නිදි...................වගේ
නෑ කිසි හඩක්.................ඇගේ
ටොමියෝ වර..................මගේ
“බව්” වත් කියන් ඒ හොදටම..අගේ
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
“සුදු සැමදා මම..................ලග”
කියු එකී වෙනකෙකු.............ලග
කිසි පොරොන්දුවක්..............මග
නොදුන් ටොමියා තවම පා.......ලග
 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොල්ලා තනිවීලා
    වැස්සෙ හොඳටම තෙමිලා
    කෑගසනු ඇහිලා
    බැලුවා පොඩ්ඩක් මොකද කියලා..
    :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැක්සා කවියක්........
    391004_10150465074539193_770244192_8851277_106623104_n.jpg

    කාටත් අවසානෙ හිමිවන ඒ...............ඉඩම
    ඇයටත් හිමි කලා සිව් රියනක............උරුම
    තෙරපෙන්නට එපා ඔය හැටි වල..........උඩම
    ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල්........වඩම
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සස්ලි මල්ලි අද රෑ තනියෙන්........ගයතී
    මමත් අවෙ දැන් පොඩ්ඩකටත්......කලිනී
    ඒක නිසා කවි කියන්න බැරිම.........උනී
    සස්ලි මල්ලි කියමුද තව මැක්සා......කවී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ මගෙ......නමින්ම
    ඇවිත් තවකෙක්...මෙන්න
    කමක් නෑ...........ඔන්න
    මමත් අවේ..........දැන්ය

    ♥-Aurora-♥;11654174 said:
    කොල්ලා තනිවීලා
    වැස්සෙ හොඳටම තෙමිලා
    කෑගසනු ඇහිලා
    බැලුවා පොඩ්ඩක් මොකද කියලා..
    :rolleyes:

    අවුරෝරා මලේ
    තොපි දෙන්නම වෙල් කම් බොලේ
    පන්සල් කියා මලේ
    මොන බම්බුවද උඹ කලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලි මල්ලි අද රෑ තනියෙන්........ගයතී
    මමත් අවෙ දැන් පොඩ්ඩකටත්......කලිනී
    ඒක නිසා කවි කියන්න බැරිම.........උනී
    සස්ලි මල්ලි කියමුද තව මැක්සා......කවී

    මෙතුවක් වෙලා මම.............
    ඇද්දේ ගේම තනියම...........
    දැන් මේ මුලසුනම............
    දෙනව දැන් ආ දෙන්න වෙතම...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කට්ටිය අපි සෙට් වීලා කැලනි........ගියේ
    නෑදෑයෝ ඇවිල්ල අද හරිම..........වැඩේ
    ඒක නිසයි මට එන්නට බැරිව........ගියේ
    දැනුයි සිතට පොඩි හරි නිවනක්......ආවේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙතුවක් වෙලා මම.............
    ඇද්දේ ගේම තනියම...........
    දැන් මේ මුලසුනම............
    දෙනව දැන් ආ දෙන්න වෙතම...




    උබ දුන් ඒ සප් එක නම් හරිම...........අගේ
    කියල නිම කරන්නට නම් බැරිය........මලේ
    උබේ අගේ අප හට දැන් හොදට........දැනේ
    කවි කියන්න හෙටත් එනව නේද........මලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කට්ටිය අපි සෙට් වීලා කැලනි........ගියේ
    නෑදෑයෝ ඇවිල්ල අද හරිම..........වැඩේ
    ඒක නිසයි මට එන්නට බැරිව........ගියේ
    දැනුයි සිතට පොඩි හරි නිවනක්......ආවේ

    ගියේ වදිනටයි විහාරෙ........................කැළණියේ
    ඇයි මගේ මලේ මෙතෙරම් අද වෙලා..............ගියේ
    ගිය වේලාව බැලුවම ඒ........................විහාරයේ
    වදිනට හැකිය කෝවිල්.................කිලිනොච්චියේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබ දුන් ඒ සප් එක නම් හරිම...........අගේ
    කියල නිම කරන්නට නම් බැරිය........මලේ
    උබේ අගේ අප හට දැන් හොදට........දැනේ
    කවි කියන්න හෙටත් එනව නේද........මලේ

    මම එන විටදි ඊයේ පිටු.....................35කි
    අද යන විටදි සතුටුය එය පිටු................60කි
    මේ සස්ලියා බොක්කෙන් වැඩ දෙන.......එකෙකි
    Thousand ගහමු එය හොද Target.....එකකි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් නම් පුතේ කවි සිතුවිලි එන්නෙ......නැත
    නිදිමත ගතියක් නම් මගෙ සිතේ..........ඇත
    හෙට උදේම එන්නම් කවි...........කියන්නට
    යනවා ඔන්න මම යනවා.............නිදන්නට




    :D:D:D:D600:D:D:D:D
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නම ගත්තට සොරි ය :sorry:
    මලේ නොව මම නගේ ය ;)
    දැන් රෑ වී ඇති ය :nerd:
    පසුව හමුවෙමු අදට ඇති ය :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11654505 said:
    නම ගත්තට සොරි ය :sorry:
    මලේ නොව මම නගේ ය ;)
    දැන් රෑ වී ඇති ය :nerd:
    පසුව හමුවෙමු අදට ඇති ය :cool:

    එහෙනම් තව හොදය.....
    පිලිගමි මිරිකමින් නහය.....
    හෙටත් ආවොත් අගය.....
    වඩිනු මැන හෙටදිත් නැගෙණිය.....
     
    Last edited: