hikizz.. ewa koheda maath ekka..![]()
![]()
sasliit aiyeee.. dan nam mama yanoooo... oya shape eke freezii ekka randu karannako ehenam... habai loku loku randu baa...chooty ewa witharai..oki? hehehe
goodni8
tc bs
නිකී කෙල්ලෙ ඇත ඔබ හට........පවසන්න
යමක් ගන්න එපා තරහ මා.............එක්ක
ඔබ කියනා ඕන දෙයක් මඩුව............තුල
කියමුද කවියකින් එය ලස්සන..........නේද
ඔබට හැකි ලෙසින් කවි පද.........ගලපන්න
ෆ්‍රීසිගෙනුත් සහයක් ඔබ ලැබ...........ගන්න
එවිට හැකිය ඔබ හට දියුනුව...........ගන්න
එපා මෙලෙස කවි නැති බස්......දොඩන්නට
මෙලෙස කිව හැකියි නොවැ ඒ වදන් ටික.....
හික්ස් කියල මට යනවා.............හිනාවක්
ඒව කොහෙද මාත් එක්ක............එයාවත්
දා ගන්නකො ඔබලා දැන් පොඩි......වලියක්
හැබැයි පුතෝ පොඩි කියන්නෙ...පොඩිත්තක්


