<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මද බොලේ මෙන්න මූට වෙච්චි...........දෙයක්
    අවුරෝරගෙ පැත්ත අරන් හැල............ගෙම්බෙක්
    මතක් කරන් උබලව ගල්................බෝතලයක්
    බොමින් හදමි බයිටට ඉස්සෝ................වඩයක්
    ගෙම්ඹා වුවත් නැත බොන්නේ අරක්කු
    මිනිහෙක් වූ උඹ පරයා යයි ගෙම්ඹෙකූ
    මීට හොදයි උඹ කාපන් පුන්නක්කූ
    අපි එන්නම් බැදගෙන හෙම විලක්කූ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    alo alooo kastiya baratama kavi kiyanawa wage... :rofl:

    හවස බෝනික්කි පිලිතුරු දුන්නෙ.........නැත
    මටනම් නිකියො ෆ්‍රීසිය දිරවන්නෙ.........නැත
    තැඹිලි ගහේ කළු කපුටෙක් වසා..........ඇත
    උගේ දත් කඩන්නයි දැන් මගේ............හිත
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුකෙන් වුවත් මඩුවෙන් සමුගෙන යන්න
    හිතක් නොමැත එනමුදු මක් කරන්න
    හෙට එන්නෙමි ඒ ගැන නම් දිවුරන්න
    ඕන තැනක් දැන් මාහට පවසන්න

    GOOD NIGHT...!
    :sorry::sorry::sorry:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    හනික කියන් මොකක්ද මේ යන වළිය............
    රා යි අරක්කුයි ගැටෙනා සැණකෙළිය...........
    ඕවා බීල කබරෙ දායි මේ බලිය...........
    බියර් එකක් බීල දාමු ෆුල් ජොලිය............
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    හවස බෝනික්කි පිලිතුරු දුන්නෙ.........නැත
    මටනම් නිකියො ෆ්‍රීසිය දිරවන්නෙ.........නැත
    තැඹිලි ගහේ කළු කපුටෙක් වසා..........ඇත
    උගෙ දත් කඩන්නයි දැන් මගේ............හිත

    ane ammiyooo mage chudu dath tika kadanna nam epaa.... :no: :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හනික කියන් මොකක්ද මේ යන වළිය............
    රා යි අරක්කුයි ගැටෙනා සැණකෙළිය...........
    ඕවා බීල කබරෙ දායි මේ බලිය...........
    බියර් එකක් බීල දාමු ෆුල් ජොලිය............

    ටොපික් එක කියල මගෙ දැන් කට...................රිදෙනෝ
    බොන එකාද නැති එකාද කියපන්කො...............ගොනෝ
    අවොරා කෙලී ඇවිදින් මගෙ ඔලුව.....................කනෝ
    නිකියා දාලා එහෙ, ‍මෙහෙ වර අපි................බොන්නෝ
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ටොපික් එක කියල මගෙ දැන් කට...................රිදෙනෝ
    බොන එකාද නැති එකාද කියපන්කො...............ගොනෝ
    අවොරා කෙලී ඇවිදින් මගෙ ඔලුව.....................කනෝ
    නිකියා දාලා එහෙ, ‍මෙහෙ වර අපි................බොන්නෝ
    ahh ewa koheda.. eya maawa daala kohe yannada :eek: :P hikiz :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ahh ewa koheda.. eya maawa daala kohe yannada :eek: :P hikiz :rofl:

    දැන් නම්-------ඉතින් ෆ්‍රීසි ඔයා බොන්න..........එපා
    බැන්දම--------ඒයි බීල ගෙදර එන්න.............එපා
    ලමයි ඉන්න විට--රෑ වී එන්න.......................එපා
    ෆ්‍රීසි පුතේ නිකීගෙ ලණු කන්න.......................එපා
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    දුකෙන් වුවත් මඩුවෙන් සමුගෙන යන්න
    හිතක් නොමැත එනමුදු මක් කරන්න
    හෙට එන්නෙමි ඒ ගැන නම් දිවුරන්න
    ඕන තැනක් දැන් මාහට පවසන්න

    GOOD NIGHT...!
    :sorry::sorry::sorry:
    hafooiii ada kalinma yanwane... :baffled:

    goodni8 bro! :)
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    දැන් නම්-------ඉතින් ෆ්‍රීසි ඔයා බොන්න..........එපා
    බැන්දම--------ඒයි බීල ගෙදර එන්න.............එපා
    ලමයි ඉන්න විට--රෑ වී එන්න.......................එපා
    ෆ්‍රීසි පුතේ නිකීගෙ ලණු කන්න.......................එපා
    :lol::lol::lol::lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    හිනා වෙන්නෙ ඇත්ත නිසාදෝ.............මැට්ටී
    අහිංසකය රවටං නේදෝ....................කට්ටී
    අනේ අපෙ ගොනා කාලා මඩ...............කුට්ටී
    ෆ්‍රිසිය බිව්වොතින් ඔලුවේ මැටි...............හට්ටී
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    හිනා වෙන්නෙ ඇත්ත නිසාදෝ.............මැට්ටී
    අහිංසකය රවටං නේදෝ....................කට්ටී
    අනේ අපෙ ගොනා කාලා මඩ...............කුට්ටී
    ෆ්‍රිසිය බිව්වොතින් ඔලුවේ මැටි...............හට්ටී

    :lol::lol: no comments... :rofl: hehehheh
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    ටොපික් එක කියල මගෙ දැන් කට...................රිදෙනෝ
    බොන එකාද නැති එකාද කියපන්කො...............ගොනෝ
    අවොරා කෙලී ඇවිදින් මගෙ ඔලුව.....................කනෝ
    නිකියා දාලා එහෙ, ‍මෙහෙ වර අපි................බොන්නෝ

    බොන්න ඇදුණමුත් පාසල් යන කාලේ.........
    කන්න දුන්න සල්ලිත් වියදම් බාලේ.............
    පැන්න ගමන් ඇන්නොත් පොළිසිය රාළේ........
    ඉන්න හැකිය පැන්තත්, සස්ලිය වාගේ..............
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol: no comments... :rofl: hehehheh

    නිකියෝ බලාපිය කොල්ලා කොහෙද කියා
    බීලා කාණු පල්ලේ වැටිලාද...........කියා
    දෙහි ලෙල්ලක් අරගෙන උගෙ ඔලුවෙ තියා
    අතුල්ලපිය අඩුවෙයි ගෑණිනේ...........ඔයා
     
    Last edited:

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    නිකියෝ බලාපිය කොල්ලා කොහෙද කියා
    බීලා කාණු පල්ලේ වැටිලාද...........කියා
    දෙහි ලෙල්ලක් අරගෙන උගෙ ඔලුවෙ තියා
    අතුලපිය අඩුවෙයි ගෑණිනේ.............ඔයා
    eya bonne nathoooooooooooo... :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොන්න ඇදුණමුත් පාසල් යන කාලේ.........
    කන්න දුන්න සල්ලිත් වියදම් බාලේ.............
    පැන්න ගමන් ඇන්නොත් පොළිසිය රාළේ........
    ඉන්න හැකිය පැන්තත්, සස්ලිය වාගේ..............

    මෙන්න ඇවිත් මම වාගේ බා....................බෙද්දා
    පොඩ්ඩක් බිව්වා අපි නැහැ නොවැ ලොකු.........සද්දා
    නිකියා අකමැතිලු බොනවට අනෙ................මන්දා
    උඹවත් කියල දීපන් මල්ලියෙ....................වැන්දා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    eya bonne nathoooooooooooo... :rofl:

    බොන්නෙ නැත්තෙ නිකියාහට..........පේන්නටයි
    නොපෙනෙන වෙලාවට මූ කබරයත්..........දමයි
    අනේ මේකනම් හොදෙ කේලමක්........නෙමෙයි
    බිව්වම ඕක අපි යන්නේ...............උස්සගෙනයි