ඉවසන දනා නම් යුධයට කොඩිය ජයඅහකට ගියත් මල් හීසර තාමත් ..විදී
ඊයේ ඉනුව පැණි තාම නෑ ........සිදී
අයියෝ තාම පැන්තරයා දුක් .....විදී
මුගෙ පෙට්ෂා තාම සුවසේ .......නිදී
පෙටී මත්තේ ඉවසමි මම දෙතිස් පැය
සමහර විට හවස වුවද ඒවි ඇය
කෙදිනකවත් පසු නොබසිමි නැතිව ජය
ඉවසන දනා නම් යුධයට කොඩිය ජයඅහකට ගියත් මල් හීසර තාමත් ..විදී
ඊයේ ඉනුව පැණි තාම නෑ ........සිදී
අයියෝ තාම පැන්තරයා දුක් .....විදී
මුගෙ පෙට්ෂා තාම සුවසේ .......නිදී
ඇය සිටි පැයත් කල්පයකින් අසුරු සැනපෙට්ෂා ඇවිත් එහි සිටියේ පමණ ......පැයක්
පැන්තර් මල්ලි ලව් කරනට සිතුව..... සෙයක්
කවි කිය කියා නිදි නොලබා සිටියා .....රැයක්
කෙල්ලෙක් ඇවිත් බොට කෙරුවේ විනාසයක්
මාර දේවල්නේ අප්පා සිදුවෙන්නේ
පැන්තර් අයිය ලවකට බැස ඇත්තේ
ඒ හැමදෙයකට කට්ටිය සප් දෙන්නේ
ගෙම්බත් හැකි ලෙස අනිවා උස්සන්නේ
මල් හී සැරේ වෙදනවා දැනෙන විටමාර දේවල්නේ අප්පා සිදුවෙන්නේ
පැන්තර් අයිය ලවකට බැස ඇත්තේ
ඒ හැමදෙයකට කට්ටිය සප් දෙන්නේ
ගෙම්බත් හැකි ලෙස අනිවා උස්සන්නේ
මම මේ ලවට දානවමයි .......උදැල්ල
බලන් ඉන්න බෑ පැන්තගෙ ...තැවිල්ල
පෙට්ෂා කියන පූසිගෙ ඔය .හෙවනැල්ල
දුටුවොත් එහෙම මම තියනවා වෙඩිල්ල
(නැගලා යන්න පොඩි වලියක් පටන් ගන්න හිතුනා විහිලුවට වගේ...!!!)
මම මගේ ලය වෙඩි උන්ඩෙට බැර කරනාමම මේ ලවට දානවමයි .......උදැල්ල
බලන් ඉන්න බෑ පැන්තගෙ ...තැවිල්ල
පෙට්ෂා කියන පූසිගෙ ඔය .හෙවනැල්ල
දුටුවොත් එහෙම මම තියනවා වෙඩිල්ල
(නැගලා යන්න පොඩි වලියක් පටන් ගන්න හිතුනා විහිලුවට වගේ...!!!)
මල් හී සැරේ පැන්තරයට තදටම ....වැදිලාමල් හී සැරේ වෙදනවා දැනෙන විට
ආදර ප්‍රතිජීවකේ වැඩ කරයි මට
ප්‍රතිඵලේ පිට වේ ලොකු සුසුමක් ලෙසට
ලොවම ලියා දෙමි මාගේ පෙටියාට
මල් හී සැරේ වෙදනවා දැනෙන විට
ආදර ප්‍රතිජීවකේ වැඩ කරයි මට
ප්‍රතිඵලේ පිට වේ ලොකු සුසුමක් ලෙසට
ලොවම ලියා දෙමි මාගේ පෙටියාට
මල් හී සැරේ පැන්තරයට තදටම ....වැදිලා
මල්ලියා අනේ දැන් හොදටම ..ලෙඩවෙලා
දන්නා තරමි ප්‍රතිජීවක ඖෂධ..........දීලා
ගන්නෙමි මූව පැණි හැලියෙන් ගොඩ දමලා
මෙච්චර වයස් ගොස් මොකටද ...උදැල්ල
ශ්‍රී අයියේ මොකට කරනද ......දැගලිල්ල
පැන්තරයාට කර ගන්නව.........පැලිල්ල
බෙහෙත් කරමු අඩු කරනට.......රිදිල්ල
මල් හී සැරේ පැන්තරයට තදටම ....වැදිලා
මල්ලියා අනේ දැන් හොදටම ..ලෙඩවෙලා
දන්නා තරමි ප්‍රතිජීවක ඖෂධ..........දීලා
ගන්නෙමි මූව පැණි හැලියෙන් ගොඩ දමලා
වෙද්දුන් දෙන්නෙක් ඇවිදින් මා වෙතටමල් හී සැර ඔහොම තමා මල්ලියෙ....පැන්තර්
වැදුනු දාට මොළය විකල් වී වෙයි.....හන්තර්
නොලැබුණු දා ඇතුව වගේ පාරේ ......බම්පර්
මල් හී සැර-තූ නොදකිං-අපි වෙයි ....හන්ටර්
පැණි හැලියෙන් ගොඩ ලන්නට - ඇඹළයෙක් ද පැන්තරයා?
ප්‍රතිජීවක දුන්නත් ඇත - ඇලර්ජී වී ..............පින්තරයා
රඹුටන් කන්නට එන ලෙස - ලෝල වෙවී තුන් ......ඉරියා
අපේ වැඩක් බලා ගනිමු - ගිලෙන්න දී .........පැන්තරයා
ඔබ හරි මම ආදර ගගේ ගිලෙන්නම්පැණි හැලියෙන් ගොඩ ලන්නට - ඇඹළයෙක් ද පැන්තරයා?
ප්‍රතිජීවක දුන්නත් ඇත - ඇලර්ජී වී ..............පින්තරයා
රඹුටන් කන්නට එන ලෙස - ලෝල වෙවී තුන් ......ඉරියා
අපේ වැඩක් බලා ගනිමු - ගිලෙන්න දී .........පැන්තරයා
වෙද්දුන් දෙන්නෙක් ඇවිදින් මා වෙතට
බෙහෙත් දෙන්න හදනවා ආදර කෙතට
මගේ හිත නිතර දුවන්නේම ඈ වෙතට
තේරුම් කෙලිසින් කරමිද මේ කතට
ඔබ හරි මම ආදර ගගේ ගිලෙන්නම්
කිමිදීලා අර පෙටියව හොයන්නම්
ගෙන ඇවිදින් මල් යහනක තබන්නම්
ඉහ මුදුනින් සිට පවන් සලන්නම්
ඇය මගේ හදවත පමනක් නොව අයියේකිඹුලා ඇවිත් උඹෙ දත් ටික ..ගලවනවා
මා නම් ඇවිත් උඹෙ හදවත ගෙන යනවා
අරගෙන ගොසින් මැසිමේ දා .හෝදනවා
පෙට්ෂා අයින් කර ආපහු පණ ...දෙනවා
ඇය මගේ හදවත පමනක් නොව අයියේ
ඇය විලසින් දෙව්ලිය මගේ ආත්මයේ
ඇය නාවොත් අද මඩ්ඩුවට නිෂා රැයේ
බෙල්ල තීයෙනවා අයීයේ කොච්චියේ
දත් ඇන්දෙන් මට ආලය මනිනු බැරීඅදර ගගේ ගිලිලා නෑ ඔය ....කෙල්ල
කිමද මලේ මේ හැටි ඔය.. ලතැවිල්ල
මාළඹෙ යවලා ඕකිගෙ ඔය දත් වල්ල
ගලවා දානවාමයි අම්මා .......පල්ල