<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවෙ .......කවියෝ
    රකීවා කෝටියක් දෙවියෝ

    කවිමඩුවට සැමදා දෙවි පිහිට ඇත
    කොහොමත් රෑයමයේ නම් එනවා ඇත
    ඔබටත් අයියේ සැමදා රැකවරනේ ඇත
    අපි දන්නවා කවි මඩුවෙයි ඔබේ සිත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවුරෝ කොල්ල නැතේ අද දින........
    ගෙබ්බත් නැහැනෙ පන දෙන.......
    ෆ්‍රීසිය ගිහින් තැන තැන..........
    පැන්තො උන්ටික ගෙනෙන් ඇදගෙන..........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද කාටත් වටින දෙයක් ගැන කවියෙන්
    වාදය සොදා සිතුවා මා සිත සවියෙන්
    ගමනට සුදුසු සීටිබීයෙන් හෝ ප්‍රයිවටයෙන්
    මගේ සිත නම් ගමන සොදා සීටීබියෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද කාටත් වටින දෙයක් ගැන කවියෙන්
    වාදය සොදා සිතුවා මා සිත සවියෙන්
    ගමනට සුදුසු සීටිබීයෙන් හෝ ප්‍රයිවටයෙන්
    මගේ සිත නම් ගමන සොදා සීටීබියෙන්

    ඩක ඩක ගගා යනවිට සීටිබී............රථය
    සං ගාලා යනව අපෙ ප්‍රයිවට්............රථය
    පැයකට එකක්වත් යන්නට.......එන්නැතය
    ඕනම වෙලෙක ඇත ප්‍රයිවට්........බස්රථය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බස් තිබුනත් බොහෝ සෙයින් පුද්ගලික
    මගියන් හට එය අනතුරු දායක
    එකක් හඹා ඉගිලෙනවා තවත් එක
    උන්ට අමතකයි යන්නේ මේ පාරක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩක ඩක ගගා යනවිට සීටිබී............රථය
    සං ගාලා යනව අපෙ ප්‍රයිවට්............රථය
    පැයකට එකක්වත් යන්නට.......එන්නැතය
    ඕනම වෙලෙක ඇත ප්‍රයිවට්........බස්රථය
    කැලයක වෙසෙනා කල බස් අඩුවේය
    දැන් හැමතැන රතු බස්නම් වැඩිවේය
    O ගාලා මරු තුරුලට යන්නේය
    යන මගියා නම් අසරන වන්නේය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැලයක වෙසෙනා කල බස් අඩුවේය
    දැන් හැමතැන රතු බස්නම් වැඩිවේය
    O ගාලා මරු තුරුලට යන්නේය
    යන මගියා නම් අසරන වන්නේය

    ඇදුමක් ඇදන් උඹෙ බසයට........නැග්ගෝතින්
    බහිනු හැකිය මලකඩ එම්බ්‍රොයිඩර්........කරන්
    මල්ලක් එහෙම ට්‍රැක් එක තුල......එබුවෝතින්
    නොමිලේ ලැබේ දූවිලි බෑගය...........සමගින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අටේ ට්කට්ටුවට දහය දුන්නාම
    ඉතිරි මුදල නම් ආපසු නැත උරුම
    දෙන මුදලට ටිකට් පත ද නැත උරුම
    ප්‍රයිවට් වල යාමත් ලොකුවේ කරුම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇදුමක් ඇදන් උඹෙ බසයට........නැග්ගෝතින්
    බහිනු හැකිය මලකඩ එම්බ්‍රොයිඩර්........කරන්
    මල්ලක් එහෙම ට්‍රැක් එක තුල......එබුවෝතින්
    නොමිලේ ලැබේ දූවිලි බෑගය...........සමගින්
    එය නම් නොමවේ පුත බසයේ වරද
    ඔබ ප්‍රදේෂේ තිබෙනා ඩිපොවේ වරද
    අලස බුවන් වෙසෙනා වූ ඔය පෙදෙස
    රට නැගුමට අලලා ගනුයේ කෙලෙස
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැමති චොයිස් එක අනුවම බස්ද.......වෙත
    ඒසී,සෙමී,නෝමල් නම් කරල...........ඇත
    බොරුවට පැන්නමුත් උඩ තදකරන්.......දත
    සීටීබියේ ඔය වගේ ෆැසිලිටිද............නැත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Oගම් නම් ඔබ බසයේ බොහෝ ඇත
    මගියටනම් කිසිදු සේවයක් නොමැත
    වර්ජන කරලයි උන්ගේ අනුව සිත
    තම මඩි තරකිරීම ඇත උන්ගේ අත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එය නම් නොමවේ පුත බසයේ වරද
    ඔබ ප්‍රදේෂේ තිබෙනා ඩිපොවේ වරද
    අලස බුවන් වෙසෙනා වූ ඔය පෙදෙස
    රට නැගුමට අලලා ගනුයේ කෙලෙස

    ඩිපෝවත් එකයි සිටිබී බසුත්...........එකයි
    කොන්දත් එකයි කම්මැලි රියදුරත්.....එකයි
    බසය හොදයි එය ඇති ඩිපො එක....නරකයි
    කැකිල්ලේ රජුගෙ නඩුවක්........සිහිකරවයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වර්ජන තර්ජන කරමින් ඩෙගා නටන ....කළ
    බස් ගැමුණුව ගිරි පුප්පං කෑ ගසනා .....කළ
    අසරන වන රට වැසියා ගෙන යන වී ...එළ
    සීටීබී තමයි ඉතින් ජනය ගෙ පණ .....නල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කැමති චොයිස් එක අනුවම බස්ද.......වෙත
    ඒසී,සෙමී,නෝමල් නම් කරල...........ඇත
    බොරුවට පැන්නමුත් උඩ තදකරන්.......දත
    සීටීබියේ ඔය වගේ ෆැසිලිටිද............නැත
    විවිධ පහසුකම් බස් වල නම් ඇතිය
    ගාන ඇහුවොතින් මගියා කම්බස්ය
    පාසල් දරුවන් ප්‍රවාහනේ නොමිලේය
    මෙවන් වැඩක් පුද්ගලිකයේ නම් නැති
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රයිවට් බසේ හොද හැටි සෙනගත්.......පුරවයි
    අකමැති වගේ හිටියට හිත යටින්............නටයි
    රේඩියෝවේ දමලා ඇති ගීත.................නදයි
    මා කැමතිම ස්ථානය................පෙම්මුල්ලයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාසල් කාලෙ නිතරම ප්‍රයිවටයෙ.............තමයි
    කොන්දොස්තර හද්නනෙ පුරවන්න..........ළමයි
    ඌ මගෙ පෙමට හොදටම රුකුලකුත්........දමයි
    මගෙ සුදුකෙල්ල සමගින් මම බඩුම.........තමයි

    බොරුවට දැගලුවට උඩ පැන දගර...........දමා
    අද මම ගෙදර ආවෙත් ප්‍රයිවටයෙ............තමා
    හිටියොත් තොපේ බසෙ එනකල් වෙවි.......පමා
    එන්න වෙන්නෙ හෙට කවිමඩුවටම..........තමා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩිපෝවත් එකයි සිටිබී බසුත්...........එකයි
    කොන්දත් එකයි කම්මැලි රියදුරත්.....එකයි
    බසය හොදයි එය ඇති ඩිපො එක....නරකයි
    කැකිල්ලේ රජුගෙ නඩුවක්........සිහිකරවයි
    බසය ගත්ත කල එය භෞතික දෙයකි
    ඩිපෝව යනු මානව සේවා තැනකි
    ඔබ පෙදෙසේ ඒ සේවය අඩු සෙයකි
    බසයන් හට සිදුවන්නේ නාස්තියකි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ප්‍රයිවටයට සුදුසු පිරිස තරුන අයයි
    මහල්ලෝ හට එහි ගමනත් භයානකයි
    අඩිය පඩියේ තිබුමට පෙර බසය අදියි
    නැවතුම් පල පහුකොට ගොස් රිය නවතයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බසයට ගොඩ වන විට පානවා කරුනාව
    බසින විටදි නැත අනේ ඒ ගැන කල්පනාව
    නවතන්නට ඉල්ලු විට පනවා අදෝනාව
    මේක වේ අද රටේ ප්‍රයිවට් බස් වරුනාව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොතරම් කෙරුවත් බස් ගැන මේ වාද
    මගේ සිත රැදී ඇත නෙත හා සOවාද
    කාරනේ වේය "අනේ ඇය දැන් ආවාද"
    සැස්ලියෝ නගනෙපා මේ ගැන අපවාද