<< සුපිරි කවි ට්කක් >>

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    padhen padhe gothala gaththothin male..
    rasen heden mihirak add kaloth male..
    kawiyak hedei pata pata gala male..
    ithin, ela kavi hadala damu male..
     
    • Like
    Reactions: Yamuna Sandamali

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    padhen padhe gothala gaththothin male..
    rasen heden mihirak add kaloth male..
    kawiyak hedei pata pata gala male..
    ithin, ela kavi hadala damu male..

    ඔබෙ අදහසට මම එකගයි හරිය ......මලේ
    කවි රස ඇතොත් දුක සංකා දුවයි ....කැලේ
    හොද කවි පෙළක් ලීවට ඔබ යොදා මොලේ
    එය ගලවලා අම්මපා දානවා .........ඇලේ
     
    • Like
    Reactions: hmv

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පළවෙනි පාර හැදුවානම් මෙහෙම ...එකක්
    වැඩෙනු පෙනේ කවියෙකුගේ ...අංකුරයක්
    තව තව ලියනු ඉදහිටවත් සතර ....පෙළක්
    කවියන් අතර වන්නට හැක නියම .පොරක්

    ඒකත් එහෙමනම් අයියේ එල නේද
    දෙන්නම් දැන් ටික ටික කවි ගොන්න
    මොනවාවුනත් දෙමු මේ වැඩේ එලට
    අපි ඉන්නවා එළකිරියේ සැමවිටම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබෙ අදහසට මම එකගයි හරිය ......මලේ
    කවි රස ඇතොත් දුක සංකා දුවයි ....කැලේ
    හොද කවි පෙළක් ලීවට ඔබ යොදා මොලේ
    එය ගලවලා අම්මපා දානවා .........ඇලේ
    දුක සOඛා කෙලෙසද බොල දුවන්නේ
    කකුල් ඇවිල්ලා කියලද කියන්නේ

    (විනාඩියක් විතර නිශ්ෂබ්දව සිට):rolleyes::rolleyes:

    තරහද පැටියො මම කලෙ විහිලුවක්නේ
    කවි ලිවුවට ඔබ හට තුති පුදන්නේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දක්ෂතාවයක් ඇත්නම් එය විය යුතු ..මැක්සා
    එය භාවිතය සුදුසුය ඇතුවම.......... සික්ෂා
    එළෙස නොවුවහොත් විගැහින් ගොස්..ලිස්සා
    ඇන ගත හැකිය සැනෙකින් කවියගෙ..පස්සා

    මමනම් වැඩිය නීති ගැන නොදන්නා...
    සුදුසු නුසුදුසු ගැන මට කියල දෙනෙත්ව
    දන්නා විදියට මෙතනට මන් දමත්ව...
    ඇන නොගෙන අපියමු අපේ ගමන නොනවත්වා..



    (අව්ල්ද දන්නේ නැ)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ කවි ටික කියවන විට මාර............. ගතී
    තව කවි ටිකක් තිබුනොත් නම් තවත්...... ගතී
    බැරිද දාන්නට තව තව මැක්සා .............කවී
    අපි දෙනවා සප් එක හදවතින් ............. සකී
     
    • Like
    Reactions: Yamuna Sandamali

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඔබෙ අදහසට මම එකගයි හරිය ......මලේ
    කවි රස ඇතොත් දුක සංකා දුවයි ....කැලේ
    හොද කවි පෙළක් ලීවට ඔබ යොදා මොලේ
    එය ගලවලා අම්මපා දානවා .........ඇලේ


    sinha apita koi adawiyath akai male...
    ela dola gangath apita akai male...
    mole athe koi katath, neda male...
    eth ane galawanu ba kisiwakuge mole...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකත් එහෙමනම් අයියේ එල නේද
    දෙන්නම් දැන් ටික ටික කවි ගොන්න
    මොනවාවුනත් දෙමු මේ වැඩේ එලට
    අපි ඉන්නවා එළකිරියේ සැමවිටම
    උඹලා වගේ කොල්ලන් ඇති එලකිරිය
    ලෝකෙන් අන්ක එක වීමත් කජුකිරිය
    කීමට ඇත්තේ මාහට නම් මෙපමනය
    දිගටම කොරන් යමු කොල්ලනේ මේ වැඩය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ කවි ටික කියවන විට මාර............. ගතී
    තව කවි ටිකක් තිබුනොත් නම් තවත්...... ගතී
    බැරිද දාන්නට තව තව මැක්සා .............කවී
    අපි දෙනවා සප් එක හදවතින් ............. සකී
    මල් නෙලලා මාලෙක අමුනනවා සේ
    කවි ගොතලා මේ නූලේ අමුනන්නේ
    දිය දෝතින් කිරි වෙන්කර ගන්නවා සේ
    එලකිරියේ කවියන් රොක් වෙයන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දුක සOඛා කෙලෙසද බොල දුවන්නේ
    කකුල් ඇවිල්ලා කියලද කියන්නේ

    (විනාඩියක් විතර නිශ්ෂබ්දව සිට):rolleyes::rolleyes:

    තරහද පැටියො මම කලෙ විහිලුවක්නේ
    කවි ලිවුවට ඔබ හට තුති පුදන්නේ

    පොලොවේ වැලිද කවියට රත්තරන් වැනී
    බස හසුරවා හරියට කිරි ගහට ........අනී
    අව්ලක් නැතේ කවියා විහිලුවද .......දනී
    තරහක් ඇතොත් නිළයට ඇනලාද ...පනී


     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් දැම්මා කවියක් උබ..................දැක්කාද
    බලලා කියන් එකේ ඇති හොද............නොහොද
    එතකොට හැක හදාගන්න ඇති.................වරද
    නැතහොත් අනේ අපි කවදා ගොඩ.............යත්ද
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    උඹලා වගේ කොල්ලන් ඇති එලකිරිය
    ලෝකෙන් අන්ක එක වීමත් කජුකිරිය
    කීමට ඇත්තේ මාහට නම් මෙපමනය
    දිගටම කොරන් යමු කොල්ලනේ මේ වැඩය

    අනිවා මචන් අපි ඉන්නවා පස්සෙන්
    ගින්දර වගේ දෙමු කවි ටික අපේ බොක්කෙන්
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මේ කවි ටික කියවන විට මාර............. ගතී
    තව කවි ටිකක් තිබුනොත් නම් තවත්...... ගතී
    බැරිද දාන්නට තව තව මැක්සා .............කවී
    අපි දෙනවා සප් එක හදවතින් ............. සකී



    Menna ariya ahenam Elakiri Medura Kavi..
    Elala pedura idagaththoth hodai Saki..
    Gothala kiyamu api ahenam maxxa Kavi..
    Warewu warewu ida thiyenawa mehe thawath Saki..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    sinha apita koi adawiyath akai male...
    ela dola gangath apita akai male...
    mole athe koi katath, neda male...
    eth ane galawanu ba kisiwakuge mole...

    නිව්රෝ සර්ජන් ඩොක්ට සුනිල් ..පෙරේරා
    මොළ ගලවනවා තියටරෙ දසත ලේ පෙරා
    උඹේ තර්කෙ මම ඔහුට ෆෝවඩ් .....කරා
    මොළ ගලවන්න එයි හවසට උඹ .....අරා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    Menna ariya ahenam Elakiri Medura Kavi..
    Elala pedura idagaththoth hodai Saki..
    Gothala kiyamu api ahenam maxxa Kavi..
    Warewu warewu ida thiyenawa mehe thawath Saki..

    මම ගත්ත තබ්ලාවයි මද්දලයයි
    කව්ද ගන්න හොරනැවයි බෝතලයයි..
    එහෙම කීවේ ආර්තල් එකට මචන්..
    දන්නේ නැද්ද මට සයිකෝ කියල මචන්...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොලොවේ වැලිද කවියට රත්තරන් වැනී
    බස හසුරවා හරියට කිරි ගහට ........අනී
    අව්ලක් නැතේ කවියා විහිලුවද .......දනී
    තරහක් ඇතොත් නිළයට ඇනලාද ...පනී


    බැන්නද හොදක් කිවුවද මට නොතේරෙයි
    ඔබගේ කවි වහර නියමයි අපූරුයි
    ගුත්තිල පඩින් ඔබගේ නෑයෙකු වාගෙයි
    ඇසුරත් පිනකි ඔබ මගෙ ගුරුතුමා වගෙයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කවි ටික කියවන විට මාර............. ගතී
    තව කවි ටිකක් තිබුනොත් නම් තවත්...... ගතී
    බැරිද දාන්නට තව තව මැක්සා .............කවී
    අපි දෙනවා සප් එක හදවතින් ............. සකී

    හැකි කම ඇතොත් එළිවෙන තුරු කවි කියන්නේ
    දැන් වැඩ ඉවර වෙයි ගෙදරට ..........දුවන්නේ
    අඹු දරු බලා මා එන තුරු .............හිදින්නේ
    කවි කිය කියා කොලෙසද මෙහි ......රැදෙන්නේ
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මමත් දැම්මා කවියක් උබ..................දැක්කාද
    බලලා කියන් එකේ ඇති හොද............නොහොද
    එතකොට හැක හදාගන්න ඇති.................වරද
    නැතහොත් අනේ අපි කවදා ගොඩ.............යත්ද
    කවිය මෙයයි කීමට මට නම් බැරිය
    එනමුදු ඔබේ අදහස්නම් එලකිරිය
    වැරදිවෙමින් වැටෙමින් නැගිටින පොරය
    දිනෙක නිරිදු, කාටත් නවතනු බැරිය
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හැකි කම ඇතොත් එළිවෙන තුරු කවි කියන්නේ
    දැන් වැඩ ඉවර වෙයි ගෙදරට ..........දුවන්නේ
    අඹු දරු බලා මා එන තුරු .............හිදින්නේ
    කවි කිය කියා කොලෙසද මෙහි ......රැදෙන්නේ

    එහෙමත් එකක්ද යහළු මේ උඹට
    හිටියේ මේ වෙනතුරු කන්තොරුවේද
    මතක්‌ කරා කියහන් ගැනිව අපේ ගොන්න
    හෙටත් වරෙන් මේ පැත්තේ කවි කියන්ට...


    (මචන් ඒ කවිය අව්ල් නැනේ නිකන් සිරාවටම හොඳ හිතින් දැම්මේ..)
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නිව්රෝ සර්ජන් ඩොක්ට සුනිල් ..පෙරේරා
    මොළ ගලවනවා තියටරෙ දසත ලේ පෙරා
    උඹේ තර්කෙ මම ඔහුට ෆෝවඩ් .....කරා
    මොළ ගලවන්න එයි හවසට උඹ .....අරා

    ane putha mama me wihiluwak kola...
    docla, pocla, chandinta nam bayai mema...
    ane ammaa, 2 pass nethi un den weddu wela...
    atha herapan puthe, den nam asaranai mema...