<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ගියා කිවුවෙ නෝඑන්නටම නෙමෙයි.....බොල
    මම යනවද එහෙමත් දා මේ.................නූල
    හැකි හැම විටම මම ඉන්නව මේ..........විලස
    තනි වෙන්නට දෙන්නේ නෑ මේ............නූල

    ඔන්න අව්රෝරා
    ගියා අපව පාරා
    ගියේ නෑ හෝරා
    ඇවිදින් අමෝරා

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ ළමා විය නම් හරි .සරලය
    තිබුණ පහසු කම් අතිශය විරලය
    හැත්තෑවේ දශකය හරි ..කටුකය
    ලෑබූ අත් දැකුම නම් හරි ඉහලය

    ඇය හට දෙන්න මා තටමා ලියු.......ලිපිය
    ඇය ලග සිටින විට දෙන්නට ගට....නැතිය
    ලිපිය හංගලා ඇතුලේ..............අල්මරිය
    සිටි හැටි මතක් වෙනවිට වාවනු.......බැරිය
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    උඹ දැන් ඉන්නේ කොහෙ හරි පෙම් මුල්ලකද
    ඇයත් ඔබේ ලග අසලින් ඉන්නවද
    ඊයේ හොදට හිටි කොල්ලට අද මේ මොකද
    යම් කිසි දෙයක් වී ඇත අදනම් මූට

    අනෙ මචො දන්නෙ නෙද්ද අද සෙනසුරාදා...
    අද ඇ මගෙ සුරතෙ එල්ලීලා...
    ආදර බස් දොඩයි මා සිත නලවාලා...
    1 පසු වෙනකන් සිටී මගෙ නෙත ඔරලොසුව ගාවා...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෙල්ලම් බඩුය කියලා කිසි දෙයක් ....නැත
    පොල්පිති හරක් මිස වෙනවෙන ටෝයි නැත
    කොම්පියුටර්ද ටීවිද අපි අහලා .........නැත
    බැටරි හතරෙ රේඩියොවක් ගෙදර .....ඇත

    ඇලේ දොලේ වෙලේ කැලේ ගම් මැද්දේ
    දුවලා පැනලා අපි ජීවිත රස ......වින්දේ
    ගහේ වැලේ එල්ලී ඔන්චිලි ......පැද්දේ
    ගමේ ගොඩේ තිබුණේ සියොතුන් සද්දේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සෙල්ලම් බඩුය කියලා කිසි දෙයක් ....නැත
    පොල්පිති හරක් මිස වෙනවෙන ටෝයි නැත
    කොම්පියුටර්ද ටීවිද අපි අහලා .........නැත
    බැටරි හතරෙ රේඩියොවක් ගෙදර .....ඇත

    ඇලේ දොලේ වෙලේ කැලේ ගම් මැද්දේ
    දුවලා පැනලා අපි ජීවිත රස ......වින්දේ
    ගහේ වැලේ එල්ලී ඔන්චිලි ......පැද්දේ
    ගමේ ගොඩේ තිබුණේ සියොතුන් සද්දේ
    සුන්දර ඔබේ ඒ අතීත පොඩි කාලේ
    කවි සිතුවම් හට අඩිතාලමක් උනේ
    ආසයි එසේ ගත කරන්න මේ කාලේ
    ඒත් අනේ දැන් කාලෙට මොකද උනේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොඩි කාලේ කල දග වැඩ........බොහෝමයි
    මතක් වන විටත් ආතල්...........බොහෝමයි
    සොදුරු ලමා විය නම් හරි..............අපූරුයි
    කියන්න ගියොතින් නම් මට.........ඇඩේයැයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැතිණිගෙ කාලේ පාන් පෝලිම
    මස් මාලු කෑවෙ නෑ .....නිතරම
    වැඩිපුර ලැබුණ .......කරෝලම
    අදටත් රසයි .............උපරිම


    තිබුණේ නෑනේ මේ මයිසුර් ...පරිප්පු
    පාසැල් ගියේ දාගෙන අපි ..සෙරෙප්පු
    අතමිට හිගයි තිබුනේ නෑ .....සේප්පු
    එනමුදු කිසිත් අපි උනෙ නෑ .කුලප්පු
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතා උ/පෙල ප්‍රතිඵල එනවා
    ලියපු එවුන්ගේ බඩවැල් දැන් දනවා
    අපිටත් ඔයවගේ දේවල් හිර වූවා
    ඒ කාලේ අපිනම් ඉතින් අනේ හෑවා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සෙල්ලම් බඩුය කියලා කිසි දෙයක් ....නැත
    පොල්පිති හරක් මිස වෙනවෙන ටෝයි නැත
    කොම්පියුටර්ද ටීවිද අපි අහලා .........නැත
    බැටරි හතරෙ රේඩියොවක් ගෙදර .....ඇත

    ඇලේ දොලේ වෙලේ කැලේ ගම් මැද්දේ
    දුවලා පැනලා අපි ජීවිත රස ......වින්දේ
    ගහේ වැලේ එල්ලී ඔන්චිලි ......පැද්දේ
    ගමේ ගොඩේ තිබුණේ සියොතුන් සද්දේ

    මෙ වගෙ සුන්දර ලමා වියක් අපටත් තිබුනානම්...
    ඇලක් දොලක් වෙලක් කැලාවක් තිබුනාන්ම්...
    සියොතුන් සද්ද මැද්දෙ ඔන්චිලි පෙද්දානම්...
    sriboysl වගෙ වාසනාවන්තයි මාත් එහෙනම්...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න මචන් මෙහෙ තිබුනා හදන ගෙයක්
    අපි පැනලා ඉස්සුවානේ බඩුතොගයක්
    වැලි, ඇන සහ තව සිමෙන්ති පොඩි මිටියක්
    ගෙනත් මචන් හැදුවා හෙන ලොකු පොකුනක්

    ලිදක හිටපු ඉබ්බෙකු ගෙනවිත් දාලා
    ඒ ලිදෙන්ම මාලු පැටවු අල්ලලා දාලා
    උන්ට කන්න පාන් බෑවවල් දාලා
    සතියක්වත් හිටියේ නැත අනේ මලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සෙල්ලම් බඩුය කියලා කිසි දෙයක් ....නැත
    පොල්පිති හරක් මිස වෙනවෙන ටෝයි නැත
    කොම්පියුටර්ද ටීවිද අපි අහලා .........නැත
    බැටරි හතරෙ රේඩියොවක් ගෙදර .....ඇත

    ඇලේ දොලේ වෙලේ කැලේ ගම් මැද්දේ
    දුවලා පැනලා අපි ජීවිත රස ......වින්දේ
    ගහේ වැලේ එල්ලී ඔන්චිලි ......පැද්දේ
    ගමේ ගොඩේ තිබුණේ සියොතුන් සද්දේ





    ඔය කාලේ ගැන මම නම් අසා..........ඇතේ
    අම්මා කියයි විස්තර ඔය ගැන..........කාලේ
    හරිම අපූරුයි ඒ සුන්දර.................කාලේ
    අපිටත් තිබුනනම් වටිනව ඔය...........කාලේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රූප වාහිණී අයිටී එන් .......සිරස
    ටෙලි ඩ්‍රාමා සුප ඉස්ටාර් වගේ .විස
    සතියට වරක් සතුටම .......පිණිස
    තිබුණේ නෑනේ මුවන්පැලැස්ස මිස

    නැත මැක් ඩොනල් කේ එෆ්සී ලසඤ්ඤා
    තිබුණේ ‍කැලෑ බේකරි විස් ....කිරිඤ්ඤා
    තිබහට කෑවෙ අපි කොටුවේ ...පිපිඤ්ඤා
    අනේ තාම ලෙඩක් නැතිව ....සිටිඤ්ඤා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දවසක් පොඩි බලු පැටියෙක් මෙහෙ ආවා
    අපි ඔක්කම ඌ අර ගෙදරින් තිවුවා
    සියලු බෙහෙත් හේත් ඌ හට දීලා
    ඇති කෙරුවා ඌ නම් නියමෙට වැදුනා

    ටික කලෙකින් ඌ ලස්සන වෙනවා දැක
    ගමේ පොරක් ඌ අරගෙන තියාන හිද
    ඇතිවූව ඌත් සියලු සම්පත් මැද
    බලු කතාව නිමවූවා එදා සිට

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ළමයි කන දේවල් ....දැක්කාම
    අපේ එවුන් බොන බෙහෙතුත් දුටුවාම
    අපේ කාලේ අපි කෑ ඒ සුලු .....කෑම
    යන්නට සිතේ තිසි වසරක් .ආපසුම

    කව්පි හොදිත් සමගින් කෑ පොළොස් රොටී
    පිට්ටු හැදුවෙ ගාගෙන මඤ්ඤොක්කා ..පිටී
    වැඩිපුර කෑවෙ බඩ වැටියේ පලා ......මිටී
    කන්නට තිබේනම් මට මසුරන්ද ......වටී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙ වගෙ සුන්දර ලමා වියක් අපටත් තිබුනානම්...
    ඇලක් දොලක් වෙලක් කැලාවක් තිබුනාන්ම්...
    සියොතුන් සද්ද මැද්දෙ ඔන්චිලි පෙද්දානම්...
    sriboysl වගෙ වාසනාවන්තයි මාත් එහෙනම්...

    මගේ ළමා විය තරමක් වෙනස් ...වෙතේ
    ඔබේ දෙමා පියතුම නුත් විදලා .....ඇතේ
    අපේ කොල්ලො හට බෝරින් වත්ද පුතේ
    කියාපන්කො මට කහටක් නැතිව ..සිතේ


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ ළමයි කන දේවල් ....දැක්කාම
    අපේ එවුන් බොන බෙහෙතුත් දුටුවාම
    අපේ කාලේ අපි කෑ ඒ සුලු .....කෑම
    යන්නට සිතේ තිසි වසරක් .ආපසුම

    කව්පි හොදිත් සමගින් කෑ පොළොස් රොටී
    පිට්ටු හැදුවෙ ගාගෙන මඤ්ඤොක්කා ..පිටී
    වැඩිපුර කෑවෙ බඩ වැටියේ පලා ......මිටී
    කන්නට තිබේනම් මට මසුරන්ද ......වටී

    නියම ලමා කාලෙකි ඔබ හට ඇත්තේ
    එවන් සිහිනයකි මාගේ සිත ඇත්තේ
    කෙලෙසක ලබාගන්නෙද එය දැන් නැත්තේ
    Oවර්ධනය නාමෙන් කෙලවෙයි මුත්තේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඔෆිස් එකෙන් කෝල් එකක් මට ආවා
    පොඩි වැඩක් නිසා කොල්ලෝ යන්නට වෙනවා
    මේ ත්‍රෙඩ් එක මිය යන්නට දෙන්න එපා
    හැකිවිගසින් කවි මඩුවට යලි එනවා
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    ඔෆිස් එකෙන් කෝල් එකක් මට ආවා
    පොඩි වැඩක් නිසා කොල්ලෝ යන්නට වෙනවා
    මේ ත්‍රෙඩ් එක මිය යන්නට දෙන්න එපා
    හැකිවිගසින් කවි මඩුවට යලි එනවා
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ගියත් උඩම ගමු කවි මඩුව
    යන්නට දෙන්නෙම නැ මේ මගුල
    වරෙන් මචන් වැඩ කරලා ඉක්මනට
    අපි ඉන්නවා ගොඩ ගන්නට කවි මඩුව
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුලසුනේ සිටි ..පැන්තරයා
    පැනලා ගොසින් පුත්තරයා
    ඕකා නූල් ......සුත්තරයා
    රක්ෂණෙ උගේ මිත්තරයා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුලසුනේ සිටි ..පැන්තරයා
    පැනලා ගොසින් පුත්තරයා
    ඕකා නූල් ......සුත්තරයා
    රක්ෂණෙ උගේ මිත්තරයා
    ඔෆිස් මැෂින් එකෙන් පුතේ ලොග්වූවේ
    වැඩි වෙලාවක් නම් මෙහෙ රැදෙනු බැරි
    අද මීටිමක් අපේ බොසා දාලා ඇති
    මොන මගුලක්ද මේ ජොබ් එක මහට බැරි