<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මුලසුනේ සිටි ..පැන්තරයා
පැනලා ගොසින් පුත්තරයා
ඕකා නූල් ......සුත්තරයා
රක්ෂණෙ උගේ මිත්තරයා

ඔබ වැනි කිවින්දෙක්
ලග මා බිලින්දෙක්
වයසින් මුහුකුරෙක්
පතමි සෙත සහ ආයුබෝවක්
 

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මගේ ළමා විය තරමක් වෙනස් ...වෙතේ
    ඔබේ දෙමා පියතුම නුත් විදලා .....ඇතේ
    අපේ කොල්ලො හට බෝරින් වත්ද පුතේ
    කියාපන්කො මට කහටක් නැතිව ..සිතේ



    ප්ලාස්ටික් කැලි ගොඩකින් අප වටකර තිබුනා...
    වත්තෙ දුවන්නට, වෙලි කෙලින්නට අවසර නැතුවා...
    රොබො කාර් තනි නොතනියට හිටියා...
    සිසිල් සුලග අපි ෆැන් එකෙන් වින්දා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ ළමා විය තරමක් වෙනස් ...වෙතේ
    ඔබේ දෙමා පියතුම නුත් විදලා .....ඇතේ
    අපේ කොල්ලො හට බෝරින් වත්ද පුතේ
    කියාපන්කො මට කහටක් නැතිව ..සිතේ

    රෑ යම නිදි වරයි මිතුරන් සමග................රැහේ
    සිහිවිය රන් තැඹිලි මගරිනු සිතක්..........නොහේ
    එකෙක් නැග කඩයි අපි බොයි තැබිලි........රහේ
    සරම බිම වැටුණි ඌ උඩ තබා...............ගහේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්ලාස්ටික් කැලි ගොඩකින් අප වටකර තිබුනා...
    වත්තෙ දුවන්නට, වෙලි කෙලින්නට අවසර නැතුවා...
    රොබො කාර් තනි නොතනියට හිටියා...
    සිසිල් සුලග අපි ෆැන් එකෙන් වින්දා...

    කාලය වෙනස් වී ඇත විදුලියෙ වේගෙන්
    ලෝකය දුරස් වී ඇත අද ...සැනසීමෙන්
    මිනිසා දුවයි තරගයකට ........පිම්මෙන්
    ළමයා හිරවෙලා විස්කෘත ....ලෝකෙන්

    නිදහසෙ සිතන්නට බෑ අද ....ළමයෙකුට
    ඔවුන් ලක්වෙලා අද .........පී-ඩනයකට
    පාසැල් ගියත් යන්නේ ලොකු ...තරගයට
    සෙල්ලම් කරන්නේ වැට බැමි වලින් වට

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජීවත් වෙන්න නම් මසුරන් ඇතිව කැටේ
    බල්ලො මරා හෝ සල්ලිය හොයන රටේ
    දුවනා මිනිසු හිදිනා කල හතර .....වටේ
    ළමයින් හිරවෙලා ඇතුලත කම්බි .වැටේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාලය වෙනස් වී ඇත විදුලියෙ වේගෙන්
    ලෝකය දුරස් වී ඇත අද ...සැනසීමෙන්
    මිනිසා දුවයි තරගයකට ........පිම්මෙන්
    ළමයා හිරවෙලා විස්කෘත ....ලෝකෙන්

    නිදහසෙ සිතන්නට බෑ අද ....ළමයෙකුට
    ඔවුන් ලක්වෙලා අද .........පී-ඩනයකට
    පාසැල් ගියත් යන්නේ ලොකු ...තරගයට
    සෙල්ලම් කරන්නේ වැට බැමි වලින් වට
    කාලය ගෙවී ගියමුත් අප දමා........මඟ
    දුක් වෙනු එපා ඉමු සැමදා අප.....සමග
    ඔබ වැනි කවියො හින්දා අප යයි..සුමග
    දෑත් එක් කරමි ඔබ මොණරෙකි..විහඟ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාලය ගෙවී ගියමුත් අප දමා........මඟ
    දුක් වෙනු එපා ඉමු සැමදා අප.....සමග
    ඔබ වැනි කවියො හින්දා අප යයි..සුමග
    දෑත් එක් කරමි ඔබ මොණරෙකි..විහඟ

    ඇත්තම කියමි මිතුරනි මේ අසනු ....සකී
    ඔබලා සමග විසුමත් මට මහ ....සතුටකී
    කොල්ලන් ලියන මේ වාගේ රුවන් වැකී
    අසා සිතෙන්නේ මා තවමත් කොල්ලෙකී

     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තම කියමි මිතුරනි මේ අසනු ....සකී
    ඔබලා සමග විසුමත් මට මහ ....සතුටකී
    කොල්ලන් ලියන මේ වාගේ රුවන් වැකී
    අසා සිතෙන්නේ මා තවමත් කොල්ලෙකී

    දැන් මේ ලෝකෙ සායම් ගෑ.........මුලාවකී
    නුඹ වැනි අය නිසා සායම යයි.........වියැකී
    කවි ලොව ඔබව මටනම් දැන්.......වීරයෙකි
    ඊටත් වැඩියෙ ඔවදන් දෙන පිය.....කෙනෙකී

    ඔබෙ ගැමි සුවද මමද ටිකක් අත්........වින්දා
    කොළඹ ජීවිතෙත් තරමක............රසවින්දා
    හැම බම්බුවම බාගෙට කරනා..........හින්දා
    කවි වැල් ගෙතෙන්නෙත් බාගෙටදෝ...මන්දා
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තර් ආවා වැඩයක් දී බොස්ට
    ආවා ගෙදර යනවා කියා වෙනතැනකට
    කිවූ බොරුවේ බලයෙන් බොස් මුලා කොට
    ආවයි මන් කවි මඩුවට හනි හනිකට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එස් එල් බෝයි අයියයි සැස්ලිට් අයියයි
    ගේම අදිනවා දැක්කම පුදුම දුකයි
    ඕනම දෙයක් දැන් මාගේ උඹලා තමයි
    අපි දැන් එක දන් වැලකම පුරුක් වගෙයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එස් එල් බෝයි අයියයි සැස්ලිට් අයියයි
    ගේම අදිනවා දැක්කම පුදුම දුකයි
    ඕනම දෙයක් දැන් මාගේ උඹලා තමයි
    අපි දැන් එක දන් වැලකම පුරුක් වගෙයි


    පද වැල් ගෙතෙන විට යන්නට සිතක්.........නොහේ
    රෙපක් නැතිව මගෙ අත් කිටි කිටියෙ...........ගැහේ
    බම්පක් උවත් කම්නැත පංකාදු..................පහේ
    කණ්ඩායම් ලෙසින් හෝ තනියම වරෙව්........මෙහේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටත් මචෝ අද නම් වැඩ ගොඩ........ගැසිලා
    ඒකයි මගේ කවි පද අද අඩු...............වීලා
    එහෙත් පුතේ මට හැකි ලෙස මේ........විලසා
    එනවා කියන්නට කවි පද.............ගලපාලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පද වැල් ගෙතෙන විට යන්නට සිතක්.........නොහේ
    රෙපක් නැතිව මගෙ අත් කිටි කිටියෙ...........ගැහේ
    බම්පක් උවත් කම්නැත පංකාදු..................පහේ
    කණ්ඩායම් ලෙසින් හෝ තනියම වරෙව්........මෙහේ
    පිටු පනහට තව ඇත්තේ චූටි දුරක්
    ඒ උනාට ආ දුරනම් පට්ට දුරක්
    එස් එල් බෝයි අයියානම් මාර පොරක්
    මේ ත්‍රෙඩ් එකේ දී ගත්තා මාර බරක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් මචෝ අද නම් වැඩ ගොඩ........ගැසිලා
    ඒකයි මගේ කවි පද අද අඩු...............වීලා
    එහෙත් පුතේ මට හැකි ලෙස මේ........විලසා
    එනවා කියන්නට කවි පද.............ගලපාලා

    ඉල්ලුව ගමන් බම්පක් පංකාදු........පහේ
    අවොරා දුවන් ආවා කගවේන........වගේ
    ආවා පනක් මට රජ සිංහලය.........වගේ
    දෙන්නම් කවි ඉතින් රම්පෙට පොරි වාගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිටු පනහට තව ඇත්තේ චූටි දුරක්
    ඒ උනාට ආ දුරනම් පට්ට දුරක්
    එස් එල් බෝයි අයියානම් මාර පොරක්
    මේ ත්‍රෙඩ් එකේ දී ගත්තා මාර බරක්

    ඔහු යන විටදි ඇරගෙන EXPRESS...............පාරේ
    මම හෙමි හෙමින් එන්නම් NORMAL.............පාරේ
    දෙක SET වෙනව කොට්ටාවේ මහ...............පාරේ
    වාගේ JOINT වෙමු නූලේ අඩි.....................පාරේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙදර ඈයො කැලනි විහාරේ.........යනවා
    ඒක නිසා මටත් යන්න සිදු..........වෙනවා
    ආපු ගමන් කවි මඩුවට සෙට්........වෙනවා
    මගේ දුකෙන් මේ නූලට ලොග්......වෙනවා



    දුක = දුරකතනය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවදාවත් හිතුවේ නැත මෙහෙම දෙයක්
    කවි ගැන දැන සිටියේ නැත මෙලෝ දෙයක්
    නිකමට කෙටුව හින්දයි අද මෙහෙව් දෙයක්
    උපන් දැනුම මතු වීමත් මගේ පිනක්
     
    • Like
    Reactions: sriboysl

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිටු පනහට තව ඇත්තේ චූටි දුරක්
    ඒ උනාට ආ දුරනම් පට්ට දුරක්
    එස් එල් බෝයි අයියානම් මාර පොරක්
    මේ ත්‍රෙඩ් එකේ දී ගත්තා මාර බරක්


    සුවදැති මලක් ලග පර මල්.........තිබෙනවිට
    ඒවත් සුවද දෙයි නොදැනිම හරි..........යසට
    අප වැනි කැලෑ මල් පුප්පල...........ගත්තාට
    මල් වට්ටියක් දෙමු එස් එල්............අයියාට
     
    • Like
    Reactions: sriboysl

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙදර ඈයො කැලනි විහාරේ.........යනවා
    ඒක නිසා මටත් යන්න සිදු..........වෙනවා
    ආපු ගමන් කවි මඩුවට සෙට්........වෙනවා
    මගේ දුකෙන් මේ නූලට ලොග්......වෙනවා



    දුක = දුරකතනය
    මුන්ගෙ මෙහෙම කැපවීමක් තියෙන නිසා
    කවදාවත් වරදින්නේ නැත අපටා
    කැලනි ගිහින් මල්ලියේ අපටත් එක්කා
    වැදලා වරෙන් සතුටුටින් පිරි බැති සිතිනා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මට හුඩු මෙන්න බොලේ එළකිරියේ
    හිටු කියල කවි මඩුවක් පෙරලෙන්නේ
    මේව දැකල කොහොමද කට වහගෙන ඉන්නේ
    මගේ කටත් පොපියනවා දැන්නම් ඉන්ට බැරී