<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගෙබි මල්ලියා කොයි වේලෙත් දායි...........බකට්
අවුරෝ කොල්ල වාගේ රස බර.............කට්ලට්
පැංතර් මලය වාගේ මට හුසේන්...........බෝල්ට්
කවි යුධ පිටියේ මේ තුන වේ මරුම..........බුලට්
 

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    කම්මැලිකමට එළ කිරියට ගොඩ බැස්සේ...
    දැක්කනෙ "සුපිරි" ත්‍රෙඩයක් පල් ත්‍රෙඩ අස්සේ......
    කියනට ගොසින් හැඩතල ගැහැනුන් පස්සේ....
    අමරෙට පනින්නට සිදුවුණි ගල්කිස්සේ.......


    :D:D
     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කම්මැලිකමට එළ කිරියට ගොඩ බැස්සේ...
    දැක්කනෙ "සුපිරි" ත්‍රෙඩයක් පල් ත්‍රෙඩ අස්සේ......
    කියනට ගොසින් හැඩතල ගැහැනුන් පස්සේ....
    අමරෙට පනින්නට සිදුවුණි ගල්කිස්සේ.......

    :D:D
    රජ කොල්ලෙක්නෙ දැන් මේකට ගොඩ....බැස්සේ
    කවි කම තිබෙන පාටයි හංගං හිත..........අස්සේ
    බොල ෆීසියෝ යන්නෙ නැතිව ගල්..........අස්සේ
    ඔබටත් ඉඩ තිබේ පොඩි කවි...............මැස්සේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මෙහෙම ගිහින් දැන් නම් හරියන්නෙ................නැත
    ගේමක් ඉල්ලන්නමයි මගෙනම් දෙන්නෙ.............හිත
    නැතිමුත් මහා මන්දිර මිල මුදල්......................සත
    අඩෝ..... සස්ලිටා දැන් කවි මඩුවෙ.................ඇත
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කවියන් නිහඩ උබලත් බදිනවද...........වඩේ
    වැඩැම්මුවත් චණ්ඩින් ඔබෙ..........මරියකඩේ
    ආවත් උඩුබුරන් පණුවන් වගේ............බඩේ
    මටනම් එකෙක්වත් ලොකු නෑ තරම්......පඩේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    යකෝ ඉල්ලලත් කවි තරගෙට...............ගේම
    එකෙක් ආවෙ නෑ මම තනි පෙර............සේම
    ඉන්නව හිටන් ඇද වැටුනත් බිම.............සරම
    ඉල්ලමි ගේම කවියෙක් අද.............එනතුරුම
     
    Last edited:

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මෙහෙම ගිහින් දැන් හරියන්නෙ................නැත
    ගේමක් ඉල්ලන්නමයි මගෙනම් දෙන්නෙ........හිත
    නැතිමුත් මහා මන්දිර මිල මුදල්..................සත
    අඩෝ..... සස්ලිටා දැන් කවි මඩුවෙ.............ඇත

    ගේමක් දෙන්න ආවෝතින් එහෙන් මෙහෙන්........
    මීමෙක් වගේ පානෙමි රඟ සැරෙන් වැරෙන්.......
    හීයක් වගේ නූනෝතින් වැනුම නුඹෙන්..........
    මීයෙක් වගේ ඉන්නට වෙයි බයෙන් සැකෙන්.........


    :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගේමක් දෙන්න ආවෝතින් එහෙන් මෙහෙන්........
    මීමෙක් වගේ පානෙමි රඟ සැරෙන් වැරෙන්.......
    හීයක් වගේ නූනෝතින් වැනුම නුඹෙන්..........
    මීයෙක් වගේ ඉන්නට වෙයි බයෙන් සැකෙන්.........


    :lol::lol:
    අම්මගේ ඒ රස බත් පත මන් කාලා
    කවි මඩුවට එක එල්ලෙම ලොග් වීලා
    ෆ්‍රීසී මල්ලි උඹ අද අලුතින් ආවා
    ලෙහෙසි පහසු පොරක් නෙවේ සැස්ලීටා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගේමක් දෙන්න ආවෝතින් එහෙන් මෙහෙන්........
    මීමෙක් වගේ පානෙමි රඟ සැරෙන් වැරෙන්.......
    හීයක් වගේ නූනෝතින් වැනුම නුඹෙන්..........
    මීයෙක් වගේ ඉන්නට වෙයි බයෙන් සැකෙන්.........

    :lol::lol:

    දැන් නම් නැතේ මටනම් ඇත්තේ...........සිහියක්
    කරනව ෆීස කිවි මඩුවේ මල...............මිණියක්
    බෑ කියලද හිතන්නෙ මට ඒ.................හරියක්
    කවියත් එක්ක එවනව මම උල්.............පිහියක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්ඹා මල්ලී උගන්නන්න කියල ගියේ
    පන්සල වෙත ගියපු ගමන් රහත් වගේ
    අනේ හොදට හිටපු එකා අවුරෝරා
    එකට විතර ගියා තමා තාම නැතා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙම්ඹා මල්ලී උගන්නන්න කියල ගියේ
    පන්සල වෙත ගියපු ගමන් රහත් වගේ
    අනේ හොදට හිටපු එකා අවුරෝරා
    එකට විතර ගියා තමා තාම නැතා

    ගෙම්බා එනව ඉර හද වගේ ඒක.............ෂුවර්
    අවුරෝරාය මට ගැළුව එය..................අන්ඩර්
    දවසෙම ඉන්න බැටරියෙ මදි වගේ............පවර්
    නැත්නම් වයිෆ් එක්කල දානවද...............ෂවර්
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දැන් නම් නැතේ මටනම් ඇත්තේ...........සිහියක්
    කරනව ෆීස කිවි මඩුවේ මල...............මිණියක්
    බෑ කියලද හිතන්නෙ මට ඒ.................හරියක්
    කවියත් එක්ක එවනව මම උල්.............පිහියක්

    පිහියක් එවන්නට කළියෙන් කවිය අතේ......
    පඩයක් එවන්නෙමි හපනට බූරු පුතේ.........
    මිණියක් කරන්නට හැදුවත් මාව මතේ.......
    අඹයක් කපන්නට වත් තොට හැකිද පුතේ.....
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්බා එනව ඉර හද වගේ ඒක.............ෂුවර්
    අවුරෝරාය මට ගැළුව එය..................අන්ඩර්
    දවසෙම ඉන්න බැටරියෙ මදි වගේ............පවර්
    නැත්නම් වයිෆ් එක්කල දානවද...............ෂවර්
    රෑට මඩුවේ අද දෙනවා හොද ගේමක්
    එක නිසා දැන් නාපන් හොද නෑමක්
    ෆ්‍රීසි පොරට මම දෙන්නම් හොද කෑමක්
    ඕකව ඔබන්නට දීපන් මැටි කොරහක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පිහියක් එවන්නට කළියෙන් කවිය අතේ......
    අඹයක් කපන්නට වත් තොට හැකිද පුතේ.....
    මිණියක් කරන්නට හැදුවත් මාව මතේ.......
    පඩයක් එවන්නෙමි හපනට බූරු පුතේ.........

    ෆ්‍රීසය අපේ වාගේ නොවැ නළු..............බච්චන්
    නිළියට පේන්නට බිදිනව ගෙදර..............වලන්
    පඩෙයි දොරෙයි හඩ නම් මට හොදට.........පදන්
    දැනගන් කවි මුඩුවෙ මම වෙමි නළු........රන්ජන්