<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දානය ආතරෙදිත් අපගැන................සිහිවීලා
මටත් හොරෙන් එලියට කදුලක්..........පැනලා
මමත් ඊයෙ මෙය හොද හැටි අප්..........කරලා
නිදියන විටදි හිමිදිරි තුනටත්.............පැනලා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙදරින් ලොග් ..වුනේ
    කාලය ටිකයි ....අනේ
    කවිමඩුව එළ ...පනේ
    ජයශ්‍රී !!!.....මිතුරනේ
    අයියා නම් අපේ නැවේ නැවියාය
    එය කිවුවේ අර අපේ සැසලිටාය
    එය සත්තකි ඔබනම් අපෙ දෙවියාය
    කවි මඩුවේ විෂිශ්ඨතම කවියාය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩු කඩන්න මාගේ උඹ හිතුව මදි......
    මුඩු කරනව තෝගේ හිස නැතුව පිහි......
    කුඩු කාරයන් වාගේ මා නැතුව වළි......
    කවි සී පදෙන් බෝසේ රස එවමි මෙහි........

    උඹ පුස් ඌරෙක්ය බඩෙහී පිරුණු............හුලන්
    හද පායද්දි එනවා වගෙ බල්ලො.............බුරන්
    ගේමද ෆ්‍රීසි ඉල්ලන්නේ බොහොම...........සැරින්
    දෙන්නට හිතෙනවා ඔළුවට දඩින්............බිඩින්


    මස්සිනා 100% ජෝක් හරිද...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකක්ද මේ යන ........වලිය
    කියහං වැඩිවෙලා ඉන්නට බැරිය
    අත පය සවි...............ඇතිය
    බැස්සොත් සුන් කරනවා ..හරිය
    ෆ්‍රීසි නමින් ඉන්නා මේ ගැරන්ඩියා
    සැසලිටාට කවි මඩුවෙදි කේස් දමා
    අපි යන්නේ ගලවන්නට උගේ බොක්කා
    අසරන මටත් අයියේ වදුරා කීවා
    :sorry::sorry::sorry::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහෙද ගියේ මෙතන හිටපු චන්ඩි ටික
    හිස් ලූ අත දුවලද මගෙ කතා දැක
    වරෙවු වරෙවු මම කීවේ ජෝක් බොල
    මැස්සෙකුටවත් නෙලා ගන්න මට බැරිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැප්ටන් ඉන්න තැන දී අපි............සොක්කන්ය
    ඔහු ගෙම්බෙක්ය අපි පොඩි..........ඉස්ගෙඩියන්ය
    අපි රජ කෙරුවෙ ඔබ අද නැති.............හින්දාය
    දැන් මුලසුනේ එස්.එල් අපෙ................අයියාය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියො ඉන්න විට ඇතිවන්නාවු ගට
    පුදුම සතුටකී එන්නේ මගෙ හිතට
    කවි මඩුවේ ඉදිරි අනාගතේ හට
    බුදුසරණයි ඇස් කට වහා දුරුවන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහෙද ගියේ මෙතන හිටපු චන්ඩි ටික
    හිස් ලූ අත දුවලද මගෙ කතා දැක
    වරෙවු වරෙවු මම කීවේ ජෝක් බොල
    මැස්සෙකුටවත් නෙලා ගන්න මට බැරිය

    අපි නැහැ මරන්නේ පැන්තරයෝ.............ගැරඩි
    කොහෙත් එකයි වෙල, මඩ හෝ ඇල.......කණ්ඩි
    කෝ බොල ඉන්නවද කෑගැහු අර............චණ්ඩි
    ගසමින් දුවනවා වාගේ උන්................නොන්ඩි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අර ගෙම්ඹා මොකද නැත්තේ තාම බොලේ
    ඌ හට නම් ඕවර් ටයිම් වැටිලා වගේ
    මොනවා නැතත් ඌ කරන්නේ පිනක් පුතේ
    අපෙ ගෙඹි මලයානම් හෙට රජෙක් වෙතේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆ්‍රීසෝ උඹේ කවි නම් එලකිරි.................පට්ටා
    හරියට වගේ පුපුරණ කොටියගෙ..............බට්ටා
    මමත් ඇද්ද වාගේ පෑගිල.....................නැට්ටා
    උඹ ගිය ගමන් කවි මගෙ එතනම.............හිට්ටා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හත්සීයේ කඩඉම ලග අපි ඉන්නේ
    දහස නැමැති කදු මුදුනයි දිස් වන්නේ
    කවියන්ගේ ප්‍රමාණයත් අඩු නැත්තේ
    සැස්ලීට් මලේ උඹේ ට්‍රයි එක ඇයි නැත්තේ



    ට්‍රයි එක- අර කෙල්ල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

    පට්ට ඕයි මේක.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි.... යකෝ පෝස්ට් කලාමනෙ දැක්කෙ... මේක මෙගා කවි ත්‍රෙඩ් එකක්ද ?
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අපි නැහැ මරන්නේ පැන්තරයෝ.............ගැරඩි
    කොහෙත් එකයි වෙල, මඩ හෝ ඇල.......කණ්ඩි
    කෝ බොල ඉන්නවද කෑගැහු අර............චණ්ඩි
    ගසමින් දුවනවා වාගේ උන්................නොන්ඩි

    ඌරෙක් කියා මඩ ගැහුවට බොරු චණ්ඩි.......
    පාරක් ගානෙ හිඟනවනේ මේ නොණ්ඩි.......
    ආලප් යොදා රස කෙරුවිට කවි පංති......
    මේ උගුඩුවන් බෙරිහං දෙයි බී මංඩි.........
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හිතේ දුකට මට පොඩ්ඩක් නින්ද............ගියා
    ගනන් ගන්න එපා මල්ලි මම...............අවා
    දැන් කියනව පුලුවන් ලෙස කවි...........ගලපා
    කෙලි පොඩ්ඩියො ආවෝතින් දැන්.......මැක්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මටසිරි.... යකෝ පෝස්ට් කලාමනෙ දැක්කෙ... මේක මෙගා කවි ත්‍රෙඩ් එකක්ද ?
    ඔබ මේ පැමින ඇත්තේ කවි මඩුවකට
    හැකිනම් කියනු මැන අයියේ කවි අපට
    අපි දෙන්නම් රිප්ලයි පෙරලා ඔබට
    හැකිනම් ඉදිනු මැන වී අපි හා දිගට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ මේ පැමින ඇත්තේ කවි මඩුවකට
    හැකිනම් කියනු මැන අයියේ කවි අපට
    අපි දෙන්නම් රිප්ලයි පෙරලා ඔබට
    හැකිනම් ඉදිනු මැන වී අපි හා දිගට

    කිවි සිතුවිලි ‍නැතේ සිත තුල .............පබැදෙන්නේ....
    පෙරමෙන් මමත් නෑ දැන් මෙහි ...........පැමිනෙන්නේ....
    ලොකු ලොකු කථා ඕනෑ නෑ .........දැනගන්නේ....
    ආවොත් මමත් කවියක් කියලයි ......යන්නේ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිතේ දුකට මට පොඩ්ඩක් නින්ද............ගියා
    ගනන් ගන්න එපා මල්ලි මම...............අවා
    දැන් කියනව පුලුවන් ලෙස කවි...........ගලපා
    කෙලි පොඩ්ඩියො ආවෝතින් දැන්.......මැක්සා
    උඹ දිගටම එනවා නේද මගෙ කොල්ලෝ
    අද නම් එන්නේ නැති පාටයි මේ කෙල්ලෝ
    අයියාටත් නැතිවම බැරි ඒ ගොල්ලෝ
    මටත් ඉතින් එහෙම තමා ඇයි කොල්ලෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කිවි සිතුවිලි ‍නැතේ සිත තුල .............පබැදෙන්නේ....
    පෙරමෙන් මමත් නෑ දැන් මෙහි ...........පැමිනෙන්නේ....
    ලොකු ලොකු කථා ඕනෑ නෑ .........දැනගන්නේ....
    ආවොත් මමත් කවියක් කියලයි ......යන්නේ...
    ඔය තියෙන්නේ ඔබ ගොතලා නියම කවි
    කවුද කීවේ ඔබ හට කවි කියනු බැරි
    කියපු එකා අහූනොතින් ඌට සොරි
    මෙහෙට එන්න අපි ලග නෑ කිසිම වොරි