තරහා ගිහිලද අයියේ ඔයාහටඌරෙක් කියා මඩ ගැහුවට බොරු චණ්ඩි.......
පාරක් ගානෙ හිඟනවනේ මේ නොණ්ඩි.......
ආලප් යොදා රස කෙරුවිට කවි පංති......
මේ උගුඩුවන් බෙරිහං දෙයි බී මංඩි.........
ඕවා ඉතින් කියන්නේ අපි කොලු කමට
තරහා නැතිව එන්නකො මෙන්න මෙහෙන් ගෙට
විස්තර කරිය අප හට මුමුනන්ට





