<< සුපිරි කවි ට්කක් >>

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ammoohhh benta malli danna dewal... :P :lol:
    මේක මගේ එකක් නෙවෙයි
    මම කරේ දාපු කෙනාට උපහාරයක්
    සිංහල කියන්නේ පුදුම දෙයක් අක්කි
    කඩ්ඩ වගේ නෙවෙයි අබ්යන්තරේ ගොඩක් දේවල්
    හංගලා කියන්න පුළුවන් ඒ තරමට සංකිරනයි;):yes:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඌහට තිබේ කවි හැකියවක්............ඔන්න
    එමෙනම් නංගි මේ ඩිංගත් අහ.........ගන්න
    ගිය විට දවල් කවි දාලා ඌ............යන්න
    පීම් කලා මම උට ෆිට් එක...........දෙන්න

    hhehee ow ow mama hithena hithena welawaa kavi liyawa gannawa eyata kiyala... ;) :rolleyes: :rofl:

    elane.. ehema thamai katiya fit eke inna one... :D habai denna kavi walin bana ganna ekata nam mama kamathi une naa ... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හංසයෝ දෙකක් දී ඇත කෙල්ලන්ට
    කොල්ලෝ ඉන්නවා නේ ඒ දෙස ඇම දමන්නට
    මල්ලිලා මේ දේ දැන් අහගන්ට
    කොයි කෙල්ලගේත් හොදේ ඇත කළුවරට

    චී චී කැතයි ඔය කියනා කථා ඔයා...
    හොද වැඩ කරන් ඉන්නකො දෑස පියා...
    ලොකු ලොකු දෙයක් බැලුවොත් නලගනන් දිහා...
    එන්නට වෙන්නෙ වලං ගැට්ට කරේ තියා..
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මේක මගේ එකක් නෙවෙයි
    මම කරේ දාපු කෙනාට උපහාරයක්
    සිංහල කියන්නේ පුදුම දෙයක් අක්කි
    කඩ්ඩ වගේ නෙවෙයි අබ්යන්තරේ ගොඩක් දේවල්
    හංගලා කියන්න පුළුවන් ඒ තරමට සංකිරනයි;):yes:
    11.gif
    :D
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    සුපිරි ත්‍රෙඩ් එකේ කවි පද මාර ගතී......
    කොල්ලො කිව්වෙ ආතල් කවි බීල පෙතී......
    පතමි බෙඩ් එකේ සුව දැන් මාර හතී.....
    ෆ්‍රීසි ගිහින් එනවා හෙට සමග නිකී....


    Budusaranayi set ekatama machanla........ jayawewa heta set wemu...... Gn8
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොල්ලනේ මේ දේවල් දැන් දැනගන්න
    හැම හැම ගෑනියක් තම මවු මෙන් සලකන්න
    ඒ බව හිතට හොදින් අරගන්න
    සැමදෙන එකතු වී සල්ලාල කම් වලකන්න
    :yes::yes:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හැමෝම ඉතින් මට වෙන්න සමා
    එනවා යනවා එකවිට මෙන්න මෙමා
    යෙදෙනවා වැඩ කිඩ හැම වේලා
    එකයි අනේ පෙර ලෙස නොම වේනා

    අලුතින් හදපු අපේ කඩ පේලියේ අනේ
    ඔපෙන් කරා අද අලුතෙන් කඩයක්නේ අනේ
    ඒ සතුටට අපි දැම්ම DJ එකක් අනේ
    පොලොසියෙන් ආව එක විටම අනේ

    කිව්වා අපිට අඩු කරපිය ඕක
    නැත්ත්තම් අරන් යනවා DJ බඩු ගොන්න
    දීල තියෙන්නේ ඇමතුම කව්ද දන්නවද
    අපේ අල්ලපු ගෙදර එකා මිස වෙන කව්ද

    හදන්න ගත්තු දවසේ සිට කඩ පේ..ලිය
    වූ එක විට අමනාප උනා අපි සමග
    දන්නවනේ මොකටදැයි ඒ කියලාය
    ඊරිසියාව නැතුව වෙන මොකටැයිද

    අපිනම් බය නැ පොලොසියට ඔන්න
    දානවා හෙටත් වැඩි කර DJ පහර
    ආයෙත්නම් ඇවිත් කිව්වොත් අපි වෙතට
    කියනවා අපේ DIG නැයාට

    මේ ඉතින් කිව්වේ උඹල වෙතට
    උඹල තමයි දැන් මගේ යාළුවන් ටික
    ඒ නිසා උඹලට නොකියන දේක
    නැත කිසිවක් මගේ හිත තු..ල

    ගත්ත මේ මම පලමුවනදා සිටම
    එටිසලැට් බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් පැකේජ් එක
    10 Gb සහ 3.5 ස්පීඩ් එක
    දෙනවා මට සයිබරේ ඇටි හැලෙන්නට

    ඇගැට නොදනී යන හින්දාමද කොහෙද
    පැනල ලිමිට් මගේ පෙරේදා සිටම
    දැන් දානවා මගේ එයාර්ටෙල් සිම් පොජ්ජ
    ඒකෙන යනවා 99 ට පින් සිදු වෙන්න

    එකයි මචන් වැඩිපුර නොයෙන්නේ
    නැත වෙන හේතුවක් මට මින් පෙර ලෙසිනේ
    ඒ කෙසේ උනත් නැත යන්නට මේය එළකිරියේ
    තියාගමි මේ ත්‍රෙඩ් එක උඩු තලයේ

    එහෙනම් යනවා මන් අදට මචන්
    යන්නට හෙට තිබෙනවා colombo මචන්
    බම්බට තමයි මම එන්නේ හෙටනම්
    එහෙනම් ගිය හැමටම කිව්වා මමනම්
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    චී චී කැතයි ඔය කියනා කථා ඔයා...
    හොද වැඩ කරන් ඉන්නකො දෑස පියා...
    ලොකු ලොකු දෙයක් බැලුවොත් නලගනන් දිහා...
    එන්නට වෙන්නෙ වලං ගැට්ට කරේ තියා..

    මේ දේවල් හැම දෙයක් ම මටම නොවේ
    ඔය දේවල් සමාජයේ හැටිද පෙනේ
    මොනවා කරන්නද මේ 21 සතවර්ෂේම වේ
    මේ තනිව කොහොම නවතන්නද බොලේ
    :dull::dull::dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි පද ගලපන්නට සමතෙක් නොවෙමි
    එනමුත් මෙතනට ඇස් යොමු වූණි
    ඒ බැවින් මම මෙතනින් සමුගනිමි
    කවි සිත පහල කරගෙන නැවත එමි

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    hhehee ow ow mama hithena hithena welawaa kavi liyawa gannawa eyata kiyala... ;) :rolleyes: :rofl:

    elane.. ehema thamai katiya fit eke inna one... :D habai denna kavi walin bana ganna ekata nam mama kamathi une naa ... :lol:

    කවියෙන් පෙම් කරන්නේ අපි............විහිළුවට
    රන්ඩු කලෙත් නිකියෝ ආතල්..............එකට
    කිවියක් ලියනු හැකිනම් පද හොද..........සැරට
    ඒකා දෙවැනි නෑ පණ්ඩිත...............ගුත්තිලට
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    exams nam langadi na... :rofl: bt weekend witharai malli tikak nidahase inna puluwan... ada me nikamata wage EK awe kavi dakala.. :D
    ඒක තාම පුළුවන් වෙලාවක ඇවිත් යන්න :)
    අපිත් ඉන්නේ පාලුවෙන් තමා අක්කි:(
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කවියෙන් පෙම් කරන්නේ අපි............විහිළුවට
    රන්ඩු කලෙත් නිකියෝ ආතල්..............එකට
    කිවියක් ලියනු හැකිනම් පද හොද..........සැරට
    ඒකා දෙවැනි නෑ පණ්ඩිත...............ගුත්තිලට


    ane ammoooo bohoma amaruwen kavi 2k liyagaththa shape eke... thun weni ekak liwwa kalekata dennamko oyata balanna... hikiz... :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවියෙන් පෙම් කරන්නේ අපි............විහිළුවට
    රන්ඩු කලෙත් නිකියෝ ආතල්..............එකට
    කිවියක් ලියනු හැකිනම් පද හොද..........සැරට
    ඒකා දෙවැනි නෑ පණ්ඩිත...............ගුත්තිලට
    කවි විතරක් මදියි සහෝ නිසදැස් ගලපන්න
    ඔබගේ හොද නිර්මාණත් පෙන්වන්න
    මට නම් ඔබලාට තරම බැරි බව දැනගන්න
    කට්ටිය එකතු වී කවි මඩුව ගොඩ ගන්න
    :yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුපිරි ත්‍රෙඩ් එකේ කවි පද මාර ගතී......
    කොල්ලො කිව්වෙ ආතල් කවි බීල පෙතී......
    පතමි බෙඩ් එකේ සුව දැන් මාර හතී.....
    ෆ්‍රීසි ගිහින් එනවා හෙට සමග නිකී....

    Budusaranayi set ekatama machanla........ jayawewa heta set wemu...... Gn8

    ෆ්‍රීසි වරෙන් උඹ කරනව හෙට.............වීසි
    ඒත් බෑනෙ පව් අර පොඩි කෙල්ල........නිකී
    දහවල් මචෝ මම නම් හෙට පට්ට........බිසී
    5න් පස්සෙ ඕන එකක් කරත............හැකී
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    puluwan puluwan welawata ennamko malliyo... :) aiyoo ganan ganna epa... owa hari yai.. ;) :rofl:
    කමක් නෑ අක්කි අපිත් ඉතින් ඉස්සරහට
    ඔයාටත් වඩා බිසී ඉතින් අක්කි ෆ්‍රී එකේ ඉන්නකොට ෆිල්ම් එකක් වත්
    බලන්නේ නැද්ද;):yes:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කමක් නෑ අක්කි අපිත් ඉතින් ඉස්සරහට
    ඔයාටත් වඩා බිසී ඉතින් අක්කි ෆ්‍රී එකේ ඉන්නකොට ෆිල්ම් එකක් වත්
    බලන්නේ නැද්ද;):yes:

    naa ane... free tym ekak hamba una gaman mal kadana ekai nida ganna ekai thamai karanne... wadath ekka oya dekama hariyata karaganna bari wenawa affa... :S