<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කෝ කවිකාරයින් හට දැන් මේ මොකද............උනේ
බාගෙට බාගයක් නම් දැන් නිදි...................ඇතිනේ
අපි වාගේයැ මුන් තාමත් පොඩි...................උන්නේ
එනමුත් කොහොම ටෝක්ස්ද දවලට............දෙන්නේ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අවුරෝ හමේෂයො වර මෙහෙ සින්...........ගාලා
ඔක්කොම ගිහින් අසරණ මා තනි...........කරලා
දුන්නොත් රෙපක් මා හට හැඩ වැඩ..........දාලා
ගොතන්නම්කො කවියක් සට සට...........ගාලා
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි කරයො දැන් සේරම නිදි.........වාගේ
    දෙතුන් දෙනෙක් ඇත දැන්නම් අපි....වාගේ
    දුක යන්නත් එක්ක නුබේ හිතේ.......මලේ
    ගලපන්නකො පොඩි කවි පදයක්.....ආයේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kastiya maath doiyanna yanooo....
    gn tc all budusaranai... :)

    benta malliyoooo.... mama yanooooooooooo :D bye byeeeeeeeeeee

    මෙච්චර කවි ටයිප්කර මගෙ.............ඇගිල්ලත්
    රිදෙනව ඒක නම් නැහැ මට හිතට..........දුකක්
    බෙන්ටට වෙනම අපි ඔටුවොද අනේ.........මටත්
    නිකියෝ දීල පල ගුඩ් නයිටෙන්.............පාරක්
     
    • Like
    Reactions: niki771

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මෙච්චර කවි ටයිප්කර මගෙ.............ඇගිල්ලත්
    රිදෙනව ඒක නම් නැහැ මට හිතට..........දුකක්
    බෙන්ටට වෙනම අපි ඔටුවොද අනේ.........මටත්
    නිකියෝ දීල පල ගුඩ් නයිටෙන්.............පාරක්


    :lol: benta malli mage issara indan honda fit ekane... :rofl: ekai ehema kiwwe... :lol:
    oki doki.. ehenam onna oyatath good ni8 kiwwa.... :rofl: bye byee c u ltr...
    budusaranai... :D
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔක්කටම කලින් මම කවියක් කියලා ඉන්නම්කෝ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    වැලිකැට දැවෙන කතරට පිනි කදුලක් ය
    හරසුන් වදන් මැද සවනට අරුතක් ය
    ඒකාකාරි දිවියට රස වෙනසක් ය
    මෙය ඇරඹූ ඔබ එලකිරි කොල්ලෙක් ය
    :D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ;););):rofl:
    mallith parissamen innoooo :)

    ඉන්නට බෑ යකෝ මෙය නම් හරි..........කෙලියක්
    නිකියෝ ඔන්න මම අදිනව යලි..............වලියක්
    අපිත් යන්නෙ පාරේ ඔය යන...............ටෙනියත්
    වැදුනොත් අල්ලගමි ඔබ, මගෙ ඇගෙ......ලොරියක්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :lol: benta malli mage issara indan honda fit ekane... :rofl: ekai ehema kiwwe... :lol:
    oki doki.. ehenam onna oyatath good ni8 kiwwa.... :rofl: bye byee c u ltr...
    budusaranai... :D
    ඒකතමයි අක්කි මෙයාලට තේරෙන්නේ නෑ නේ
    ඔයා ඔක්කොමටමත් එක්ක කියලා ගුඩ් නයිට් කීවේ :D
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් බන් තමා mama මඩුවට පය ගැහුවේ
    අක්කල නගාලත් දැන් කවි මඩුවේ වැඩේ
    පුදුමයි මචන් පුදුමයි උබලගේ වැඩේ
    දිගට කරමු අපි sup එක දෙනවා හොදේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඉන්නට බෑ යකෝ මෙය නම් හරි..........කෙලියක්
    නිකියෝ ඔන්න මම අදිනව යලි..............වලියක්
    අපිත් යන්නෙ පාරේ ඔය යන...............ටෙනියත්
    වැදුනොත් අල්ලගමි ඔබ, මගෙ ඇගෙ......ලොරියක්


    :lol::lol::lol: aiyooo hari hari ithin oyath parissamen inna... kawda epaa kiwwe,,, lol mehhh mama giya... bye bye... :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    වැලිකැට දැවෙන කතරට පිනි කදුලක් ය
    හරසුන් වදන් මැද සවනට අරුතක් ය
    ඒකාකාරි දිවියට රස වෙනසක් ය
    මෙය ඇරඹූ ඔබ එලකිරි කොල්ලෙක් ය
    :D:D:D

    මෙන්න මැදියමේ කිවියෙක්............බැහැලාලූ
    ලූලා නැති වලේ කණයා..................පඩියාලූ
    එහෙම හිතන් මම තනියෙන්..............හිටියාලූ
    නියමයි කවිය තව තව දාපන්.................යාලූ
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බලපන් මචන්ලා මට උන කචල් එක
    අද දවසෙම නෙට් ස්ලෝ හෙන case එක
    කව්ද බොලල්ලා මේ එන කෙල්ලෝ රැල
    ආසයි අදුන ගන්නට මේ කවියෝ ටික
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බලපන් මචන්ලා මට උන කචල් එක
    අද දවසෙම නෙට් ස්ලෝ හෙන case එක
    කව්ද බොලල්ලා මේ එන කෙල්ලෝ රැල
    ආසයි අදුන ගන්නට මේ කවියෝ ටික

    අද දවස තිස්සේ..................
    මෙහේ යම යුද්දේ...............
    මමයි සස්ලිට්ටේ................
    කවි වැලක් හෙමි හෙමිනි ඇද්දේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ටින් කිරි වගේ කෙල්ලෙක් දැන් mehi awe
    aiyo මචන් මට ekiwa miss wu යේ
    මේවා දැකල මට නහුතෙට තද uye
    හෙටවත් බලමු talkkak dala ayee