<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන්නම් පුතේ මට හොදටම නිදි........මතය
    අනිත් කවියො ටික දැන්නම් නිදි.......ඇතිය
    මමත් යනව දැන් හනිකට...........නිදන්නට
    සස්ලි කොල්ලො පතනෙමි සුව.....නින්දකට





    Good Night & Swt Drmzzzzzzzz
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන්නම් පුතේ මට හොදටම නිදි........මතය
    අනිත් කවියො ටික දැන්නම් නිදි.......ඇතිය
    මමත් යනව දැන් හනිකට...........නිදන්නට
    සස්ලි කොල්ලො පතනෙමි සුව.....නින්දකට


    Good Night & Swt Drmzzzzzzzz

    හා හා කොල්ලො මගෙ ෆිට් එක අවුරාරෝ
    බුදු සරණයි අද දවසට ගිහින් වරෝ
    අද දවසේ උබෙ සප් එක පට්ට සිරෝ
    එහෙනං බං මමත් එලකිරි ඕෆ් කරෝ
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙන්න මැදියමේ කිවියෙක්............බැහැලාලූ
    ආදා නැති වලේ කණයා..................පඩියාලූ
    එහෙම හිතන් මම තනියෙන්..............හිටියාලූ
    නියමයි කවිය තව තව දාපන්.................යාලූ


    මැදියම තවම තරුනයි සද කිරන හලන්
    දුටුවා ඔබේ බැදි පදපෙල රසය පෙරන්
    කවිහිත් පුබුදුවී ඇතිබව සපත කරන්
    බදිමුද මලේ තව කවිපද තනිය මකන්



    :yes::yes::yes::yes::yes::yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මැදියම තවම තරුනයි සද කිරන හලන්
    දුටුවා ඔබේ බැදි පදපෙල රසය පෙරන්
    කවිහිත් පුබුදුවී ඇතිබව සපත කරන්
    බදිමුද මලේ තව කවිපද තනිය මකන්


    :yes::yes::yes::yes::yes::yes:

    uba කවි සිරාවට මගෙ හිත ගත්තා
    hakiyawak thiyanawa ubageee dakka
    hakiyawata රැකියාවක් දෙන හින්දා
    නරකද wadak gaththoth mali kama panna
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැදියම තවම තරුනයි සද කිරන හලන්
    දුටුවා ඔබේ බැදි පදපෙල රසය පෙරන්
    කවිහිත් පුබුදුවී ඇතිබව සපත කරන්
    බදිමුද මලේ තව කවිපද තනිය මකන්


    :yes::yes::yes::yes::yes::yes:

    මගේ සීනි බෝලේ හට කෝල්...............කරන්
    ඇය යැයි සිතා තඩි කොට්ටය තුරුළු...........කරන්
    නිදි දෙව් දුවත් සමගින් පොඩි චැටක්..........දමන්
    හෙමිහිට නිදන්ටයි හැදුවේ මමත්.............මචන්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    uba කවි සිරාවට මගෙ හිත ගත්තා
    hakiyawak thiyanawa ubageee dakka
    hakiyawata රැකියාවක් දෙන හින්දා
    නරකද wadak gaththoth mali kama panna

    ඔවදන් අගෙයි මිනි මුතු මෙන් හැමදාම
    මිතුරුතමෝ සිටියලු දුක සැපගාව
    උබල වගේ සුන්දර සිත් දුටුවාම
    කවිපද බැදේ නිදිබර නෙත් නොනිදාම:rolleyes::D:rolleyes::D
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මමත් ආවෝ.....

    පිස්සු හැදෙනවා දැකලා කවි....... මඩුව
    කියෙව්වා නම් ඇති එවනා කවි හැකියාව
    කවියනි අසනු මම එස් මෑඩ් ගම මීගමුව
    කවි ගොතන්න එනවා නුඹලා සමගින් එක්ව
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ප.ව. 11.37

    මාර වෙලාවකනෙ නේද මම ආවේ
    කෝ දෙවියනි මෙහි සිටි උන් නැත රාවේ
    කොයි හැටි වෙතත් මම යමි දැන් මහ රෑ වේ
    එනවා හෙට ලැබෙන සැනින් ඉඩ නිදහස් වෙලාවේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පහුගිය දොහේ දිගටම නිදි මැරූ නිසා
    සිව්පද ගලපන්න නොහැකිය, නොවේ මුසා
    ඉන්සොම්නියා හැදිලා ටික දොහක් නිසා
    මං නිදියන්න වෙරගමි මගෙ දෑස වසා

    2.gif
    2.gif
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මගේ සීනි බෝලේ හට කෝල්...............කරන්
    ඇය යැයි සිතා තඩි කොට්ටය තුරුළු...........කරන්
    නිදි දෙව් දුවත් සමගින් පොඩි චැටක්..........දමන්
    හෙමිහිට නිදන්ටයි හැදුවේ මමත්.............මචන්


    කොට්ටය තුලින් ඇගෙ උනුහුම දැනේවා
    මෙට්ටයෙ දුගද ඇගෙ සුවදින් වියකේවා
    ලග නැතිඋනත් රෑ සිහිනය ඈ වේවා
    ඒ සුබසිහින හෙටදින හැබහින් වේවා:D:D:D:D:D:D:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඊයේ කොහෙන් නැවතුවාද මතක නැත
    අද යලි අරඹන්න දැන් නම් වෙලා නැත
    පිවිතුරු සුපිරි කවි ටික වැඩි වෙලා ඇත
    සුබ රැයකට බම්ප් එක සහ සොඳුරු සිත
    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    උදේ තිබුණ මෙහි ඇරඹී කවි.....................මඩුවක්
    දවල් ටිකෙන් ටික පෙරලුණි යුධ..................පිටියක්
    රෑ නම් ආසාවෙ බැහැ මෙය පෙම්................උයනක්
    දැන් නම් මේක වාගේ මට අමු..............සොහොනක්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උදේන්ම ආවේ දීමට ටෝක් එකක්.........
    පාන්දර වැඩීද මන්දා මම තනියෙන්........
    මම හිතනවා උඹලා නිදි ඇති කොට්ටේ බදන්..........
    ඔන්න කීවා උඹලා ඔක්කෝටම ගුඩ් මෝර්නින්......
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මම මේ දාන්නේ නමසිය එක් වන කවිය
    යන්නට පෙර ආව මේ ත්‍රෙඩ් එක බලන්නට
    කිව්වා සුභ උදෑසැනකි ඔබ සැමට
    හැකි ලෙස ඇදගෙන යමන් මේ ත්‍රෙඩ් ඒක


    කව්රු උනත් දැන් දැන් මේවෙත ඇදී
    එයි කවි කියන්නට සමොවම ඇදී
    ජැක් නම දෙනවා කවි ටික ඇතිවෙන්ට නොදී
    සතුටක් තම ඇත්තේ මගේ හිත තුලම ඉඳි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම මේ දාන්නේ නමසිය එක් වන කවිය
    යන්නට පෙර ආව මේ ත්‍රෙඩ් එක බලන්නට
    කිව්වා සුභ උදෑසැනකි ඔබ සැමට
    හැකි ලෙස ඇදගෙන යමන් මේ ත්‍රෙඩ් ඒක


    කව්රු උනත් දැන් දැන් මේවෙත ඇදී
    එයි කවි කියන්නට සමොවම ඇදී
    ජැක් නම දෙනවා කවි ටික ඇතිවෙන්ට නොදී
    සතුටක් තම ඇත්තේ මගේ හිත තුලම ඉඳි


    ඔබ 901 ගහන්න පෙර මම එය ගසා ඇත........
    ඔබ ගැසුවේ නමසිය දෙවෙනි එක.........
    ඔබ කී මුසාවට දෙන්නට දඩුවමක් ඇත.......
    දුන්නා උඹට හොද රින රෙප් එකක් මම........
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Captain ජැක් ස්පැරෝ;11662162 said:
    උදේන්ම ආවේ දීමට ටෝක් එකක්.........
    පාන්දර වැඩීද මන්දා මම තනියෙන්........
    මම හිතනවා උඹලා නිදි ඇති කොට්ටේ බදන්..........
    ඔන්න කීවා උඹලා ඔක්කෝටම ගුඩ් මෝර්නින්......

    talk denna uden ewith umba porada?
    kotte badan thawa nidanne nehene apa
    joke ekak kare machn dont aul
    semadenata pathanemi suba udesanak
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දත කට මැදල ප්ලේන්ටියක් ගසාලා......
    පට පට විලස පත්තරයත් බලාලා.....
    සිව් පද ගොන්න දිගහරින්න සිතාලා.....
    ආවෙමි ඔන්න ගුඩ් මෝර්නින් බුවාලා.....

    :D:D
     
    Last edited:

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    දත කට මැදල ප්ලේන්ටියක් ගසාලා......
    පට පට විලස පත්තරයත් බලාලා.....
    සිව් පද ගොන්න දිගහරින්න සිතාලා.....
    ආවෙමි ඔන්න ගුඩ් මෝර්නින් බුවාලා.....

    :D:D


    alooo aloooo... good morning!! :love: