<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හම්මෝ බඩගිනියි මට නම් දැන් ඉන්න බෑ......
    බත් එකේ මාලු මොනවද කියලා දන්නේ නෑ............
    හාල් මැස්සෙක්වත් නැත්නම් බත් එක වැඩක් නෑ.......
    මම කාලා එන්නම් උඹලා කෙල ගිලිනේ එහෙම නෑ...........
    :D:D:D:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දත කට මැදල ප්ලේන්ටියක් ගසාලා......
    පට පට විලස පත්තරයත් බලාලා.....
    සිව් පද ගොන්න දිගහරින්න සිතාලා.....
    ආවෙමි ඔන්න ගුඩ් මෝර්නින් බුවාලා.....

    :D:D

    හලෝ මචන් ‍ෆ්‍රීසී.........
    මම තමා ජැක් සී........
    අලුත් යාලුවෙක් මැක්සී.........
    දාපන් 5 ක් ඉස්සී.....
    :D:D:D:D
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    සොදුරු ලොවට මල් වහිනා වෙලාවේ........
    විකසිත පෙම් පොකුරු පියුම් සිනාවේ.......
    ටොපික් එකක් හිඟනා මේ තුළාවේ.......
    "පරණ සිංදු" සබයට කවි කළාවේ.........
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිකී ඔයා මට කව්දැයි කියන්නකෝ
    Fake එකක් දෝ නැත්නම් කෙල්ලෙක් දෝ
    හද කිතිකැවෙනවා මේ නම් නිතැතින්දෝ
    ඔබගේ නමින් මැරෙනවා අම්මප නිකියෝ
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    නිකී ඔයා මට කව්දැයි කියන්නකෝ
    Fake එකක් දෝ නැත්නම් කෙල්ලෙක් දෝ
    හද කිතිකැවෙනවා මේ නම් නිතැතින්දෝ
    ඔබගේ නමින් මැරෙනවා අම්මප නිකියෝ

    පැණියෙක් වගෙයි උඹෙ නම් කල් කිරියාව.......
    කෙල්ලෙක් දුටු සැණින් සිත තුළ පිරියාව.......
    නොහඩන් මචන් නැතුවට උඹෙ සිරියාව..........
    ළඟදිම වෙනව ඇය මගෙ ප්‍රිය භර්යාව..........


    :lol::lol:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    පැණියෙක් වගෙයි උඹෙ නම් කල් කිරියාව.......
    කෙල්ලෙක් දුටු සැණින් සිත තුළ පිරියාව.......
    නොහඩන් මචන් නැතුවට උඹෙ සිරියාව..........
    ළඟදිම වෙනව ඇය මගෙ ප්‍රිය භර්යාව..........


    :lol::lol:
    :rolleyes::love::love:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Captain ජැක් ස්පැරෝ;11662601 said:

    හලෝ මචන් ‍ෆ්‍රීසී.........
    මම තමා ජැක් සී........
    අලුත් යාලුවෙක් මැක්සී.........
    දාපන් 5 ක් ඉස්සී.....
    :D:D:D:D

    සුද්දන්ගෙන් බලෙන් අරන් රන් කාසී.......
    රුවල් ඔරුවෙ කරපු සටන් නෑ ලේසී........
    ෆ්‍රීසි එක්ක ෆිට් උනොතින් නම් වාසී.......
    ඔන්න 5ක් දැම්මා උඹටත් ජැක් සී......
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සොනිකා කිව්වා කවියක් පද වැල්......අමුනා:D
    මැරෙන්නටත් හැකියි වෙනුවෙන්.......නිකියා:oo:
    ඒ පද වැල් බලලා මට හිනා...............ගියා:rofl:
    ලගදී කනව ‍ෆ්‍රීසියගෙන්..............සොනිකා
    :lol:



    :lol::lol::lol::lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිකී ඔයා ඇයි Silent වගේ වෙලා
    මගෙ ලෝකය ටික ටික දැන් අදුරු වෙලා
    අර ගොබිලා හොදටම දැන් වයින් වෙලා
    එන්නද ගොහින් මම හොම්බට දෙකක් තලා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුද්දන්ගෙන් බලෙන් අරන් රන් කාසී.......
    රුවල් ඔරුවෙ කරපු සටන් නෑ ලේසී........
    ෆ්‍රීසි එක්ක ෆිට් උනොතින් නම් වාසී.......
    ඔන්න 5ක් දැම්මා උඹටත් ජැක් සී......

    ‍ෆිට්ම තමා ‍ෆ්‍රීසී.............
    ඒක නෙවේ ‍ෆ්‍රීසී........
    කවුද අර ලමිස්සී.......
    මටත් හදුන්වලා දෙනවද ‍ෆ්‍රීසී..........

    :D:D:D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම නොහිටිය එක ....දවසට
    ‍නූල ගෙනිහින් නව .....සීයට
    මුලදි හීන බැලුවත් ......දාහට
    සැබෑ වන බව පෙනේ අද මට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වාත talks වල් පල් හෙම නොදා අද
    නරකද මතේකට argue කලොත් හොද
    මගෙ අදහසක් ඇත කිව්වොත් කැමති වෙද
    යෝජිත විවාහෙද අනෙකද වඩා හොද ?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම නොහිටිය එක ....දවසට
    ‍නූල ගෙනිහින් නව .....සීයට
    මුලදි හීන බැලුවත් ......දාහට
    සැබෑ වන බව පෙනේ අද මට




    අම්මට හුඩු මෙන්න බොලේ සිරි.....අය්යා
    ආයෙත් අපෙ කවි මඩුවට..........බැහැලා
    හීන බැලුවෙ අපි කට්ටිය මේ..........දාහා
    අද ගහනව එනව නේද සිරි..........අය්යා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වාත talks වල් පල් හෙම නොදා අද
    නරකද මතේකට argue කලොත් හොද
    මගෙ අදහසක් ඇත කිව්වොත් කැමති වෙද
    යෝජිත විවාහෙද අනෙකද වඩා හොද ?

    මට පේන විදියට කෝකත් ..එකයි
    අදහස් ගැලපේනම් එය ......හොදයි
    වලියක් ගියෝත් වැඩේ දුර .....යයි
    දික්කසාදෙන් දෙකම කෙලවර වෙයි

     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වාත talks වල් පල් හෙම නොදා අද
    නරකද මතේකට argue කලොත් හොද
    මගෙ අදහසක් ඇත කිව්වොත් කැමති වෙද
    යෝජිත විවාහෙද අනෙකද වඩා හොද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අම්මට හුඩු මෙන්න බොලේ සිරි.....අය්යා
    ආයෙත් අපෙ කවි මඩුවට..........බැහැලා
    හීන බැලුවෙ අපි කට්ටිය මේ..........දාහා
    අද ගහනව එනව නේද සිරි..........අය්යා

    අද ෆුල් බිසී දවසක්ය මට ........මලේ
    සර්ජරි දෙකක් යනවා දැන් මේ .වෙලේ
    ඇහැ ගහ ගෙනය ඉන්නේ දුවනට රිලේ
    හදිසියේ වුනොතින් වැඩෙ .......අලේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ දිනවලදී මම දකිනා හැටි මෙහෙම
    අරගෙන බැලුවොතින් හොද ප්‍රතිශතයක් එහෙම
    යෝජිත විවාහේ එනවා මුල් තැනම
    හොයල බලන්නට වටිනවා හේතු කිම