<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ දිනවලදී මම දකිනා හැටි මෙහෙම
    අරගෙන බැලුවොතින් හොද ප්‍රතිශතයක් එහෙම
    යෝජිත විවාහේ එනවා මුල් තැනම
    හොයල බලන්නට වටිනවා හේතු කිම

    ලව් කර කර ඉදලා දහ පහලොවකින් ..කාලා
    දැන් ලව් ඉලව් වී උන් ගෙදරට නාකි ..වෙලා
    මේ බව තේරිලා මව්පියනට දුක .......හිතිලා
    ප්‍රොපෝසල් එකක් කොල්ලට සෙට් ...කරලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එස්.එල්.බෝයි ඇදුරාට

    ඊයෙ කවි දැම්ම අපි අනෙ විඩින්..............විඩේ
    නිකමට ඇද්ද බොරු ගේමක් දාල.............පඩේ
    පැටැව් ගැහුව කවියන් කෙලවිලා..............වැඩේ
    අන්තිමෙ යමයො සහ දෙවියෝ එකම.........කඩේ

    හිටියා බලන් එක කවියෙක් වත්............නැත්තේ
    පැනතරයටත් පැනලා මල සිට...............ඇත්තේ
    ඉල්ලුව පට්ට ගේමක් ඇර ලැජ්ජ...............හිතේ
    ඔබ එනවිටත් මගෙනම් කඩුවකුත්.............අතේ

    66 පිටුවෙනුයි ඉල්ලුවෙ අපි...........ගේම
    90 පිටුවෙනුයි යුද්දේ දුටුවෙ............ඉම
    ඔබ නැති අඩුව මටනම් දැනුනා......බෝම
    නම්බුව ඔබේ රැක ගත්තා නොවැටි.....බිම

    ගින්දර වගේ කවි කාරයො ගොඩ..........බෑවා
    කවිකාරියොත් ඊයේ යුද්දෙට................ආවා
    ජෝඩු පිටින් තව සමහරු කවි...............කීවා
    කෙල්ලෙක් නිසා මම නම් ඇදගෙන........නෑවා

    වැල් පිට වැල් ආව කවියට සතර..........අතින්
    පැන්තා අවොර ගෙම්බත් ඇරියෙනෑ......නිකන්
    කවි ටික බලා මහ ඇදුරෝ නොමද.......සිතින්
    කියලා දෙනු මැනවි වරදක් වී..........ඇත්නන්
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ආදරෙ කරල බැන්දෝතින් එළකිරිය........
    සෑහෙන යමක් එසැණින් දැන ගත හැකිය.........
    යෝජිත විවාහෙට ගියොතින් දා විරිය.........
    කාණුවෙ සිටින ගෙම්බෙක් වන් විය හැකිය.......


    :lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයෙ කවි දැම්ම අපි අනෙ විඩින්..............විඩේ
    නිකමට ඇද්ද බොරු ගේමක් දාල.............පඩේ
    පැටැව් ගැහුව කවියන් කෙලවිලා..............වැඩේ
    අන්තිමෙ යමයො සහ දෙවියෝ එකම.........කඩේ

    හිටියා බලන් එක කවියෙක් වත්............නැත්තේ
    පැනතරයටත් පැනලා මල සිට...............ඇත්තේ
    ඉල්ලුව පට්ට ගේමක් ඇර ලැජ්ජ...............හිතේ
    ඔබ එනවිටත් මගෙනම් කඩුවකුත්.............අතේ

    66 පිටුවෙනුයි ඉල්ලුවෙ අපි...........ගේම
    90 පිටුවෙනුයි යුද්දේ දුටුවෙ............ඉම
    ඔබ නැති අඩුව මටනම් දැනුනා......බෝම
    නම්බුව ඔබේ රැක ගත්තා නොවැටි.....බිම

    ගින්දර වගේ කවි කාරයො ගොඩ..........බෑවා
    කවිකාරියොත් ඊයේ යුද්දෙට................ආවා
    ජෝඩු පිටින් තව සමහරු කවි...............කීවා
    කෙල්ලෙක් නිසා මම නම් ඇදගෙන........නෑවා

    වැල් පිට වැල් ආව කවියට සතර..........අතින්
    පැන්තා අවොර ගෙම්බත් ඇරියෙනෑ......නිකන්
    කවි ටික බලා මහ ඇදුරෝ නොමද.......සිතින්
    කියලා දෙනු මැනවි වරදක් වී..........ඇත්නන්
    66 සිට 90 .....පිටුවට
    කියවන්න ආසයි ...මට
    අද මේ .......කරුමෙට
    සැත්කම් දෙකකි එකපිට

    ඉඩ ලද ........විගසින්
    බලනවා එහි ..ගොසින්
    දාහා ගහන ....මනසින්
    අද ඉන්නෙ ..සතොසින්

    බැලුවම අනෙක් ....කවි හැම
    ඉහලයි ඔබේ ........කවි කම
    කවියෙකු විලස ....මෙලෙසම
    වැජඹෙනු කව්ලොව අසම සම
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අවරුදු කීයක් ලව් කර හිටියත්
    කොහොමද තෙරුම් ගන්නේ කෙල්ලෙක්
    අදහස් ගැලපීනම් හොද ළමයෙක්
    අම්මල කරයිද දරුවට නපුරක්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අද ෆුල් බිසී දවසක්ය මට ........මලේ
    සර්ජරි දෙකක් යනවා දැන් මේ .වෙලේ
    ඇහැ ගහ ගෙනය ඉන්නේ දුවනට රිලේ
    හදිසියේ වුනොතින් වැඩෙ .......අලේ


    හායි මචන් සිරී..........
    මම ඇවිල්ලා ජැකී.......
    හොදට කරපන් සර්ජරී.....
    පස්සේ වරෙන් එළකිරී......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආදරෙ කරල බැන්දෝතින් එළකිරිය........
    සෑහෙන යමක් එසැණින් දැන ගත හැකිය.........
    යෝජිත විවාහෙට ගියොතින් දා විරිය.........
    කාණුවෙ සිටින ගෙම්බෙක් වන් විය හැකිය.......


    :lol::lol:

    වැඩියෙන් කෙළවෙලා ඇත්තෙ - ලව් කර බැදි ඒවාය
    අලුතක් .............නැත්තෙ - අත පත ගෑ හින්දාය
    දෙන්නගෙ ...........පැත්තෙ - එක්කොම තතු දන්නාය
    ලව් කල එකා ඒ ......මත්තෙ- එල්ලී සිට නැහුනාය
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අවරුදු කීයක් ලව් කර හිටියත්
    කොහොමද තෙරුම් ගන්නේ කෙල්ලෙක්
    අදහස් ගැලපීනම් හොද ළමයෙක්
    අම්මල කරයිද දරුවට නපුරක්

    කියාලා බලල සෙව්වත් රූමත් කෙල්ලන්........
    මවාලා දෙන්නෙ කපු මහතුන් දා සෙල්ලම්........
    අයාලෙ ගොසින් සිටියත් පා මහ වල්කම්........
    පියාලා කෙසේ සොයන්නෙ පිරිසිදු පැල්ලම්......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Captain ජැක් ස්පැරෝ;11663647 said:

    හායි මචන් සිරී..........
    මම ඇවිල්ලා ජැකී.......
    හොදට කරපන් සර්ජරී.....
    පස්සේ වරෙන් එළකිරී......

    හායි මචන් ජැක් ..ස්පැරෝ
    මම සර්ජන් නෙවේ .සිරෝ
    කතා කලොත් කියා .වරෝ
    මම ස්ටෑන්ඩ් බයි කරෝ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කියාලා බලල සෙව්වත් රූමත් කෙල්ලන්........
    මවාලා දෙන්නෙ කපු මහතුන් දා සෙල්ලම්........
    අයාලෙ ගොසින් සිටියත් පා මහ වල්කම්........
    පියාලා කෙසේ සොයන්නෙ පිරිසිදු පැල්ලම්......
    කපුවා කියන හැම දේ පිළි ගත .........යුතුද?
    සොයලා බලන්නට අප හට හැකි .......නේද?
    පිරිසිදු කො‍ල්ලො කෙල්ලෝ අද කොහි ඇත්ද?
    එකෙකුට විතරක් ලව් කල කෙල්ලන් ..කව්ද?
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    වැඩියෙන් කෙළවෙලා ඇත්තෙ - ලව් කර බැදි ඒවාය
    අලුතක් .............නැත්තෙ - අත පත ගෑ හින්දාය
    දෙන්නගෙ ...........පැත්තෙ - එක්කොම තතු දන්නාය
    ලව් කල එකා ඒ ......මත්තෙ- එල්ලී සිට නැහුනාය

    අත පත ගාන මුත් බදින්න පෙර දෙන්නා.......
    විගහට කරන්නට ගියොතින් වේ නින්දා.......
    හොද හැටි ඉවසුමෙන් සිට දෙන තුරු බන්දා.......
    සිත තුළ කෝඩු මල් අදහස් හට ගන්නා......
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මෙන්න මෙතන කවි කියනව මේඅයලා
    කියෙව්ව පිටු සේරම මා තනියම හිනැහීලා
    කවි කියනා සේරවටම සුභ පතලා
    යන්නම් ඉතින් ආයෙත් එන්නම් කියලා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    කපුවා කියන හැම දේ පිළි ගත .........යුතුද?
    සොයලා බලන්නට අප හට හැකි .......නේද?
    පිරිසිදු කො‍ල්ලො කෙල්ලෝ අද කොහි ඇත්ද?
    එකෙකුට විතරක් ලව් කල කෙල්ලන් ..කව්ද?

    වහළක් යටට ගොඩවැදුණම සිහළ බිමේ.......
    කුහුළක් නැතුව දැනගත හැක චරිතෙ ඇගේ.......
    අඩුවක් නැතුව මවුපියො දැක්වුවොත් සෙනේ........
    බඩුවක් වෙන්නෙ නෑ කෙල්ලෙක් කිසිම දිනේ........
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කියාලා බලල සෙව්වත් රූමත් කෙල්ලන්........
    මවාලා දෙන්නෙ කපු මහතුන් දා සෙල්ලම්........
    අයාලෙ ගොසින් සිටියත් පා මහ වල්කම්........
    පියාලා කෙසේ සොයන්නෙ පිරිසිදු පැල්ලම්......

    පිරිසිදු නැතත් ඇතුවත් අහ ගන් මල්ලී
    කෙල්ල හොදා නම් තව මොනවද බැලිලී
    බැලුවොත් සිරාවට අරගෙන සිද්දී
    Love කර බැන්ද කේසුයි වැඩි ගොන් මල්ලී
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පිරිසිදු නැතත් ඇතුවත් අහ ගන් මල්ලී
    කෙල්ල හොදා නම් තව මොනවද බැලිලී
    බැලුවොත් සිරාවට අරගෙන සිද්දී
    Love කර බැන්ද කේසුයි වැඩි ගොන් මල්ලී

    සිංහලෙන්ම කිව්වත් නැහැ තේරෙන්නේ.......
    බින්න කන්න අසා බව වැටහෙන්නේ...........
    සත්තකෙන්ම ලව් සීනුයි ජයගන්නේ......
    එය නොදන්න මීමෙක් කෑ මොර දෙන්නේ.........
     
    Last edited:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    සිංහලෙන්ම කිව්වත් නැහැ තේරෙන්නේ.......
    බින්න කන්න ආසා බව වැටහෙන්නේ........
    සත්තකෙන්ම ලව් සීනුයි ජයගන්නේ......
    එය නොදන්න මීමෙක් කෑ මොර දෙන්නේ.........

    fatta.. :lol::lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදුනා ගනෙ හොදින් මගෙ ආදර...........කෙල්ලේ
    ගනිමු නේද අපි ජයටම...................මංගල්ලේ
    හිතුවත් ඒකි වෙනකෙකු හා ගියා............බොලේ
    කරටි කැඩං මම වැටිලා ඇද.................පල්ලේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අමමට හුඩු මෙන්න බොලේ........සස්ලිට්ටා
    කවි කියන්න කවි මඩුවට............ඇවිල්ලා
    උදේ වරුවෙ අපෙ කවියෝ ටික.......නැතුවා
    අවුරෝරත් පාලුවෙන්ම ඔහෙ...........හිටියා