<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න මචන් කවි නූලට මම එන්ටර්
    චන්ඩින් හෙම ඉන්නවාද මම පැන්තර්
    ගහන්නේ කුඩු වෙලා යන්න උඹේ බන්කර්
    ලොක්කන් එන විටදි නොවෙමි සැලෙන්ඩර්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමමට හුඩු මෙන්න බොලේ........සස්ලිට්ටා
    කවි කියන්න කවි මඩුවට............ඇවිල්ලා
    උදේ වරුවෙ අපෙ කවියෝ ටික.......නැතුවා
    අවුරෝරත් පාලුවෙන්ම ඔහෙ...........හිටියා

    වැඩ අස්සේ..............මචං
    හොරෙන් පැන ගත්ත.....මං
    අම්මප මේක.............නං
    කෑව වාගෙයි............අබිං
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවට අලුත් ඈයො.........එක්වෙනවා
    කදු මුදුනට අපි දැන් ටික ටික..........යනවා
    අද හවසට අපි එය වෙත ලං.........වෙනවා
    මාර ගටක් මගේ හිතට දැන්...........එනවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න මචන් කවි නූලට මම එන්ටර්
    චන්ඩින් හෙම ඉන්නවාද මම පැන්තර්
    ගහන්නේ කුඩු වෙලා යන්න උඹේ බන්කර්
    ලොක්කන් එන විටදි නොවෙමි සැලෙන්ඩර්




    මෙන්න බොලේ පැන්තරයා දැන්..........ආවා
    කෙල්ල සමග උදේ වරුව.............ගතකරලා
    මම උබ හට යම් දෙයකුත් මතක්...........කලා
    ඒ ගැන සලකා බලපන් මගෙ..........කොල්ලා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පිං පැන්තර්, අවුරෝරා හා සස්ලි.............
    සිංහ පුතා, සොනිකා හා කැප් ජැක් සී.......
    එහෙන් මෙහෙන් බකට් අදින මම ෆ්‍රීසී........
    එකතුවෙලා දෙන වැඩ නම් එළ මැක්සී.......
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ මේ ලොකු.........අයියා
    ස්ර්ජරියේද............ගොයියා
    දානෙ මැද ආවා..........කියා
    බැන්නද ඊයෙ..........මායියා





    ලොකු අයියට අද නම් මහ වැඩ.........ගොඩලූ
    ලොකු සැත්කම් දෙකක් කරන්නට........ඇතිලු
    ඒක නිසාදෝ කොහෙදෝ නැත............යාලූ
    උදේ ඇවිත් පද අමුනල...................ගියාලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිං පැන්තර්, අවුරෝරා හා සස්ලි.............
    සිංහ පුතා, සොනිකා හා කැප් ජැක් සී.......
    එහෙන් මෙහෙන් බකට් අදින මම ෆ්‍රීසී........
    එකතුවෙලා දෙන වැඩ නම් එළ මැක්සී.......

    පිංපැන්තරයි මේ නූලේ..............අයිතිකරු
    අවුරෝ,සොනික,ගෙම්බත් පරණලු......මිතුරු
    ලොක්කා එස්.එල්ය ජැකියෝ කරන්......ගරු
    ෆ්‍රීලියි මමයි මගදි පැන්නෙ වගේ........හොරු
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මා උයපු රස බොජුනුත් වලදාලා
    කවි නූලට මම දැන් කරුනාකරලා
    යස පදවැල් කවියන් හා මුමුනාලා
    ආතල් එකක් ගන්නට දැන් වරෙල්ලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයිතිකරු කියා මගෙ ඔය ගනන් නැත
    ඕනකෙනෙක් හට මෙහි කර ගැසුව හැක
    හැබැයි ඔන්න කොල්ලෝ මෙහි රන්ඩු නැත
    පෙම් මුල්ලක් නම් වෙන්කර දිය හැකිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි පද්දන්න වගෙ ඔරලෝසුවෙ.........බට්ටා
    එස්.එල් තමයි අපෙ ඉංජෙක්ෂන්.........කට්ටා
    ඔහු නැති නිසාදෝ නූලම මග............හිට්ටා
    එතකොට තමයි පනින්නෙ මගෙ රතු.....කට්ටා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ බන් අපේ මිතුරා වූ තඩි ගෙම්ඹා
    ඊයේ ඒකා යමක් බලනවා කීවා
    බලපු ඒවා ගෙදරට මාට්ටුද මන්දා
    ඔන්න පුතේ මගේ යාලුවෙක් එනවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උදේ ඉදන් මෙහෙට ඇද හැලෙනවා වැසී.......
    උඹලගේ පැත්තට එහෙම නැද්ද සකී.........
    කම්මැලියි බන් කරන්න වැඩකුත් නැතී......
    නිදාගන්න හිතෙනවා බන් පොරවගෙන රෙදී.........
    :lol::lol::lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෝ බන් අපේ මිතුරා වූ තඩි ගෙම්ඹා
    ඊයේ ඒකා යමක් බලනවා කීවා
    බලපු ඒවා ගෙදරට මාට්ටුද මන්දා
    ඔන්න පුතේ මගේ යාලුවෙක් එනවා



    කවුද බොලේ අලුතින් ඒන ඒ........මිතුරා
    කියපන්කෝ අදුනගන්න ඒ..........කවියා
    පරන කියා ලොකුවක් මන් ලග.....නැතුවා
    ඔන එකෙක් ඇවිත් කියාපිය.........කවියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරනේ සැමදා මම ඔබ.............ලගය
    රැයෙහි සිහිනෙනුත් ඉන්නේ ඔබ.......ලගය
    කියපු ගෑනි අද වෙන මිනිහෙක්........ලගය
    කිසිවක් නොකී ටොමියා දෙපතුල්......ලගය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කවුද බොලේ අලුතින් ඒන ඒ........මිතුරා
    කියපන්කෝ අදුනගන්න ඒ..........කවියා
    පරන කියා ලොකුවක් මන් ලග.....නැතුවා
    ඔන එකෙක් ඇවිත් කියාපිය.........කවියා
    ගෙම්ඹා මල්ලි මතක නැද්ද උඹට පුතේ
    ආවද ඌ ඊයෙට පසු අද උදයේ
    සැස්ලිටාට කෙල්ලකු නැති දුක තේරේ
    කියනා කවි තුලිනුයි එය මතු වූයේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙම්ඹා මල්ලි මතක නැද්ද උඹට පුතේ
    ආවද ඌ ඊයෙට පසු අද උදයේ
    සැස්ලිටාට කෙල්ලකු නැති දුක තේරේ
    කියනා කවි තුලිනුයි එය මතු වූයේ

    අරගෙන මගේ ආලය කුණු..........කොල්ලයට
    මා හරියට ෆෝන් වගේ යූස්...............කොට
    අලුත් මොඩල් එකක් ගෙනත් හොරෙන්....ගෙට
    ඒකී ගිහින් මම දා..................වෙන්දේසියට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙම්ඹා මල්ලි මතක නැද්ද උඹට පුතේ
    ආවද ඌ ඊයෙට පසු අද උදයේ
    සැස්ලිටාට කෙල්ලකු නැති දුක තේරේ
    කියනා කවි තුලිනුයි එය මතු වූයේ




    ගෙම්බ මල්ලි කෙලෙසක අමතක........වෙම්ද
    මම ඇසුවේ අලුත් එකෙක් කියපු...........එක
    කමක් නැතේ එ ගැන දැන් වැඩක්........නැත
    ගනිමුද යමක් කවි ටික නැගලා..........යන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    අරගෙන මගේ ආලය කුණු..........කොල්ලයට
    මා හරියට ෆෝන් වගේ යූස්...............කොට
    අලුත් මොඩල් එකක් ගෙනත් හොරෙන්....ගෙට
    ඒකී ගිහින් මම දා..................වෙන්දේසියට
    කවුරු ගැන ද බොල උඹ ඔය කියන්නේ
    නිකී නන්ගි ගැන හිතලද තැවෙන්නේ
    යන යක්ෂයා කොරහත් බිදගෙන යන්නේ
    ඒකි ගිහින් තියෙන්නේ හිත මුගෙ බිදලානේ