<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දියුණු වෙන්ට කෙල්ලෙක් ඉන්නට............ඕනා
මමත් එහෙම සිතු කාලයකුත්...............තිබුණා
ඒකි ගියා මට පෙන්නා නයාගෙ.............පෙනා
මම දැන් ඉන්නෙ වාගේ හත් පනේ...........පිනා
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊයෙ අපේ සසිට්ටට වැඩක්............උනේ
    ෆීසී කියන එකා ඇවිත් කොකු........දැම්මේ
    හැබැයි උගේ කවි වල නම් රහක්......ඇතේ
    අහු උනොතින් ඔකව මම දාමි.........ඇලේ




    jock harida
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සතුටුයි පොඩි පූතේ උඹලගේ හැකියාව
    මේ ලෙසවත් එළිවෙන්නේ එළිකිරියේ
    මේ වගේ පෝස්ට් නම් එම් එළිකිරියේ
    මීට කලින් කවදාවත් නැත තිබුණේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අද මගේ ඔලුව රිදෙනවා මචන්ලා..........
    කවි සිතිවිලිත් එන්නේ නෑ කොල්ලා........
    රෑවෙලා පුලුවන් වුනොත් එන්න බලාලා.......
    එහෙනම් අපි ගියා ක්‍රේසි බොයිස්ලා.....
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දියුණු වෙන්ට කෙල්ලෙක් ඉන්නට............ඕනා
    මමත් එහෙම සිතු කාලයකුත්...............තිබුණා
    ඒකි ගියා මට පෙන්නා නයාගෙ.............පෙනා
    මම දැන් ඉන්නෙ වාගේ හත් පනේ...........පිනා

    පද්ද පද්ද යන විට ලැසි ලතාවේ.....
    ඉද්ද සමන් මල් ඇහැරුණි පළාතේ.......
    විද්ද නේද පොකට් එකට නයාසේ.........
    ඇද්ද උඹට ගෙඹි තඩියෝ දඹානේ.......
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිංහලෙන්ම කිව්වත් නැහැ තේරෙන්නේ.......
    බින්න කන්න අසා බව වැටහෙන්නේ...........
    සත්තකෙන්ම ලව් සීනුයි ජයගන්නේ......
    එය නොදන්න මීමෙක් කෑ මොර දෙන්නේ.........

    අඩෝ Freezi මේකත් අහපන් බස්සී
    තේරෙන් නැත්ද උබේ ගොන් මොලයට වස්සී
    බලපන් අතගාල උබ ඩිංගක් ඉස්සී
    පොඩි අං දෙකක් ඇති මැද හරියට දිස්සී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිකී නංගි දුන් ස්ටේටස්..................අප්පා:sorry:
    සස්ලිට්ටගෙ හිත නම් හොදටම............පාරා:no:
    තවකෙක් ඇවිත් නිකී වෙතට ඇහැක්.......දමා:eek:
    යන්න ගියා ඇයගේ එක කවක්............අසා:lol:

    ඒ කවියත් ලිව්වේ ඇගෙ.................ෆීසීයලූ:oo:
    ඇගේ මුලු ලොවේ ඉන්නේ..............ෆීසීයලූ:eek::eek:
    ඒක අසා හිටපු අපේ කවි..................යාලූ
    කීප දෙනෙක් හට දැන් හාට්............ඇටැක්ලු
    :shocked::eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ෆීසී කොල්ලො කොහෙද උබේ සුදු........චූටී
    එක්කන් වරෙන් කියන්න පද වැල්.........චූටී
    ඊයෙ ගියා නොකියා අප හට.............පිස්සී
    අහු උනොතින් දෙමි උම්මා මම..........ඉස්සී
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අඩෝ Freezi මේකත් අහපන් බස්සී
    තේරෙන් නැත්ද උබේ ගොන් මොලයට වස්සී
    බලපන් අතගාල උබ ඩිංගක් ඉස්සී
    පොඩි අං දෙකක් ඇති මැද හරියට දිස්සී

    අං දෙක ඉල්ල ගත්තේ මං ණය වීමෙන්........
    ළං වුණු නිසයි මී හරකෙක් අස් ලීලෙන්..........
    කන් දෙක වසා නොගතොත් නම්
    උඹ වේගෙන්........
    ඉන්නට වෙන්නෙ හම්පඩ බකමූණෙක් මෙන්.......

    :lol::lol: hikizzzzzz joke harida machaaaa
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රත්තරනේ සැමදා මම ඔබ.............ලගය
    රැයෙහි සිහිනෙනුත් ඉන්නේ ඔබ.......ලගය
    කියපු ගෑනි අද වෙන මිනිහෙක්........ලගය
    කිසිවක් නොකී ටොමියා දෙපතුල්......ලගය

    නොතැවෙන් මලේ ආලය අස්තිර හන්දා
    ස්තිර කිසිත් මෙදියත දැකනැති හන්දා
    අටක්ලොව දමින් එය පහදන හන්දා
    තවත් කුමට පදවැල් බදිනුද මන්දා
    ;););););)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සමාවෙන්න අදුනන කොල්ලෙක් ආවා
    ඌ හට සOග්‍රහා කරන්න සිදු වූවා
    දැන් මන් කවි මඩුව තුලට ලොග් වූවා
    තත්වය කෙබදුදැයි මන් දැන් විමසූවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අං දෙක ඉල්ල ගත්තේ මං ණය වීමෙන්........
    ළං වුණු නිසයි මී හරකෙක් අස් ලීලෙන්..........
    කන් දෙක වසා නොගතොත් නම්
    උඹ වේගෙන්........
    ඉන්නට වෙන්නෙ හම්පඩ බකමූණෙක් මෙන්.......

    :lol::lol: hikizzzzzz joke harida machaaaa
    ණයට වුවත් ඔබ අණ් දෙක ඇයි දැම්මේ
    මා හට නම් සාධාරන සැකයක් වේ
    පෙර ආත්මේ කල පවු බොට පරිසම් දේ
    ඒක නිසයි රගපාන්නේ වස්සෙකු සේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නොතැවෙන් මලේ ආලය අස්තිර හන්දා
    ස්තිර කිසිත් මෙදියත දැකනැති හන්දා
    අටක්ලොව දමින් එය පහදන හන්දා
    තවත් කුමට පදවැල් බදිනුද මන්දා
    ;););););)
    සිතේ තියෙන දුක් සOකා සියල්ලම
    කවියක් විලසින් ඔහු ගෙන හැර පෑම
    සිදුකල යුතුවේ අගයක් කිරීම
    එය වේ යුතුකම නම් අපි සියල්ලෙම
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ණයට වුවත් ඔබ අණ් දෙක ඇයි දැම්මේ
    මා හට නම් සාධාරන සැකයක් වේ
    පෙර ආත්මේ කල පවු බොට පරිසම් දේ
    ඒක නිසයි රගපාන්නේ වස්සෙකු සේ

    වස්සෙක් වෙන්න සිදුවුණි පිස්සෙක් අස්සේ.....
    මැස්සෙක් වගේ රිංගනවිට ඌ තිස්සේ.........
    ඉස්සෙක් වගේ දැඟලුවොතින් මේ වැස්සේ........
    කොස්සෙන් පාර හිටින්න දෙමි උගෙ පස්සේ......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියන් අතරේ එස් එල් බෝයිනම් ඒ
    ඉන්ජක්ෂන් කට්ටා අප අග රජු වේ
    වැඩ වැඩි හින්දයි අද ඔහු එන්නැත්තේ
    පාලුව රජයනවා මේ කවි මඩුවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වස්සෙක් වෙන්න සිදුවුණි පිස්සෙක් අස්සේ.....
    මැස්සෙක් වගේ රිංගනවිට ඌ තිස්සේ.........
    ඉස්සෙක් වගේ දැඟලුවොතින් මේ වැස්සේ........
    කොස්සෙන් පාර හිටින්න දෙමි උගෙ පස්සේ......
    මොලයක් නැති කෙනෙකු අනෙ පිස්සෙකු වේද
    තිස්සේ රින්ගුවොත් ඌ මැස්සෙකු වේද
    වස්සෙක් කිවුව විගසින් බොට තද වේද
    තැලුමට පස්ස එක කොස්සක් ඇතිවේද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙයක් කියන්නම් අහගන්නකො මේක
    හෙට මගේ වස්තුවගෙ උපන් ඩේට් එක
    මතක් උනා විගසින් මගේ ටයිම් එක
    අමතක වුනොත් යයි කුඩුවී කාඩ් එක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙයක් කියන්නම් අහගන්නකො මේක
    හෙට මගේ වස්තුවගෙ උපන් ඩේට් එක
    මතක් උනා විගසින් මගේ ටයිම් එක
    අමතක වුනොත් යයි කුඩුවී කාඩ් එක
    කෙතරම් සුන්දරද අපගේ ආදරය
    මමනම් ඇගේ මදහස වෙත කෑදරය
    ඇගේ සිනහව සද්දය මෙන් කින්කිනිය
    තරහා ගියොත් නම් අම්මෝ... බිහිසුනුය
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දෙයක් කියන්නම් අහගන්නකො මේක
    හෙට මගේ වස්තුවගෙ උපන් ඩේට් එක
    මතක් උනා විගසින් මගේ ටයිම් එක
    අමතක වුනොත් යයි කුඩුවී කාඩ් එක


    මල්ලියෙ ඔක නම් හරියන ලෙඩක්..........නොව
    අමතක උනොත් ඔය වාගේ දෙයක්...........හෙම
    උබේ කාඩ් ගැන කියන්න දෙයක්.............නැත
    ඒක නිසා ගිහින් දියන් උම්මා..................ඒක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙතරම් සුන්දරද අපගේ ආදරය
    මමනම් ඇගේ මදහස වෙත කෑදරය
    ඇගේ සිනහව සද්දය මෙන් කින්කිනිය
    තරහා ගියොත් නම් අම්මෝ... බිහිසුනුය
    දිනක් මෙමා ඇය හට ඇත සැරවීලා
    අඩපු නිසා ඇගේ ඇසුත් රතු වීලා
    සිනහව ඇගෙ මූනින් දැකගනු සිතිලා
    කල විහිලුවට ඇය මගේ ඇත කන හපලා