<< සුපිරි කවි ට්කක් >>

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මොලයක් නැති කෙනෙකු අනෙ පිස්සෙකු වේද
    තිස්සේ රින්ගුවොත් ඌ මැස්සෙකු වේද
    වස්සෙක් කිවුව විගසින් බොට තද වේද
    තැලුමට පස්ස එක කොස්සක් ඇතිවේද

    විහිළුව රසය බොහොමත් රස ගුළාවක්......
    එය නොදනින එකා මහ කළු වළාවක්......
    සුන්දර බැණුම් කවියේ එක කළාවක්...........
    හදුනාගනු මැනව එය වාසනාවක්............

    :D:D:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මල්ලියෙ ඔක නම් හරියන ලෙඩක්..........නොව
    අමතක උනොත් ඔය වාගේ දෙයක්...........හෙම
    උබේ කාඩ් ගැන කියන්න දෙයක්.............නැත
    ඒක නිසා ගිහින් දියන් උම්මා..................ඒක
    දෙන්න ඕන හෙට ඇය හට ලොකු උම්මා
    ඇගෙ අම්මට අහුවුනොතින් මම සුම්මා
    ගෙල මිරික මට පවසයි බොල ගෙම්ඹා
    මොනදේ උනත් මම රජ වෙමි බොල බිම්ඹා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද කවි මඩුව තුල නම් ඇත මාර.......කතා
    පැන්තරයා කියයි උගේ ප්‍රේම..........කතා
    සස්ලිට් ගොතයි උගේ හිතේ විරහ......කතා
    මේව බලන් ‍ෆ්‍රීසී ගොතයි උගේ.........කතා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    විහිළුව රසය බොහොමත් රස ගුළාවක්......
    එය නොදනින එකා මහ කළු වළාවක්......
    සුන්දර බැණුම් කවියේ එක කළාවක්...........
    හදුනාගනු මැනව එය වාසනාවක්............

    :D:D:P

    එලිසම එන්න දැම්මට වචනයක් දෙකක්
    එහෙමත් තරහ වෙනවද මගෙ සුදෝ මමත්
    උබලගෙ දැකල මේ කවි වල අම රසයත්
    ආඩම්බරයි කොල්ලනි මට හරි සතුටක්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මොලයක් නැති කෙනෙකු අනෙ පිස්සෙකු වේද
    තිස්සේ රින්ගුවොත් ඌ මැස්සෙකු වේද
    වස්සෙක් කිවුව විගසින් බොට තද වේද
    තැලුමට පස්ස එක කොස්සක් ඇතිවේද

    elazzzzzzzzzzzz
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විහිළුව රසය බොහොමත් රස ගුළාවක්......
    එය නොදනින එකා මහ කළු වළාවක්......
    සුන්දර බැණුම් කවියේ එක කළාවක්...........
    හදුනාගනු මැනව එය වාසනාවක්............

    :D:D:P
    කවි රස මා හරි හැටියෙන් නොදත් නිසා
    කලු වලාව හැමුවා මා වෙත මෙලෙසා
    පිලිගන්නෙමි මා එය වරදක් විලසා
    එනමුදු ඇතේ කලු වලාවේ සුදු රේඛා





    ජෝක් කොල්ලෝ හොදේ
    :P:P:lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිය වෙනි පිටුවේ අපි දැන් පය ගහලා ඇත
    මගේ හිතේ සතුටේ දැන් නිමක් නැත
    අනෙකුත් ත්‍රෙඩ් වලින් දැන් මට වැඩක් නැත
    මේ මොහොතේ තවත් දෙයක් කියනු ඇත
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
    smiley7081.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි ලියලා උර දුන් ඔබ සියලු දෙනා
    දෙයියෝ බුදුන් නිරතුරුවම රැකගන්නා
    බසක අගය යමින් දත් සියලු දෙනා
    ණය ගැති වේ අපහට මේ කවි කියනා





    ඇඩෙනවා බන්
    t2312.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දෙසැම්බරයෙ ලස්සන එක...........දවසකදී
    පටන් ගත්තා තවත් වැඩක් පට්ට...........ගතී
    දවල් එකයි තිහ වනවිට අපෙ............මල්ලී
    පැන්තර් දැම්ම කවි මඩුවක් මාර...........ගතී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැන්තරයා ඉල්ලුවෙ බම්ප් ..............එකකී
    නමුත් පුතේ අපි දුන්නේ සප්.............එකකී
    හිමි හිමිහිට ලස්සන කවි වැල්.............ගෙතුනී
    කවි මඩුවට හොද හයියක්................ලැබුනී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හොද දේකට මුලදි තියෙනවා.......බාදා
    ඒ ලෙසටම අපටත් ඇති වුනි........බාදා
    කවි කිව්වට අපගේ රෙප් කපල.......ගියා
    මෝඩ යක්කු සිටින බවත් හැගී......ගියා
     
    • Like
    Reactions: yohanrox1

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආපු බලපු ගොඩක් දෙනෙක් යන්න......ගියා
    පොඩි පිරිසක් සප් එක නම් දීල............ගියා
    එකා දෙන්න කුනුහරපත් මෙහි............දාලා
    ගත්තා නොවැ ගොං ආතල් මෙහි........ඉදලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    එලකිරියේ කවියෝ ටික ටික.............ආවා
    හැකි විලසින් අප හට සප් එක.........දුන්නා
    පුදනෙමි ස්තූතිය අපගේ ඔලුව...........නමා
    ඔන්න ඉතින් අපි කවි දාහක්...........ගැහුවා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    එළඹෙන විටදි සතුටකි කඩඉම 1000
    සැම එක්වෙලා කවි බැදි ගෙදරින් නාහා
    ත්‍රෙඩයේ සැමට පුදනෙමු හද බැදි ස්නේහා
    හෙමිහිට ගොසින් ගහමුකො අපි 10000


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දාහා ගහන්නට එස් එල් බෝයි නැත
    සිටියානම් උගේ සතුටේ නිමක් නෑත
    කවුරු ලියයිදෝ කවියක් දහස වෙත
    කවුරු දාහා ගැහුවත් අනේ කමක් නැත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගොං ආතල් ත්‍රෙඩ් ඇත මෙහි ඕන........තරම්
    කුනුහරපත් ඇත ඒවයෙ ඕන..............තරම්
    නමුත් පුතේ මහන්සියෙන් කරන..........තරම්
    වටින්න්නැතේ ඒවා කවදත්............මෙතරම්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ELA KIRI...

    API

    1000 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    MAGE POST 200 iiiiiiiiiiii
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපමන සතුටකි මා තුල දැන්............ඇත්තේ
    රතිඤඤ දමනෙමි මා අද ගේ............අස්සේ
    සස්ලිට්,ගෙම්බ,සිරි අයියා මෙහි........නැත්තේ
    සිටියානම් සතුටින් ඉහවහ..............යන්නේ