මොලයක් නැති කෙනෙකු අනෙ පිස්සෙකු වේද
තිස්සේ රින්ගුවොත් ඌ මැස්සෙකු වේද
වස්සෙක් කිවුව විගසින් බොට තද වේද
තැලුමට පස්ස එක කොස්සක් ඇතිවේද
විහිළුව රසය බොහොමත් රස ගුළාවක්......
එය නොදනින එකා මහ කළු වළාවක්......
සුන්දර බැණුම් කවියේ එක කළාවක්...........
හදුනාගනු මැනව එය වාසනාවක්............



