<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පැන්තර් මලේ බෝතල්,බයිට්..............ලෑස්තිදෝ
අපේ කවියො සෙට් එකටම................කිව්වාදෝ
ගැහුවා 1000 අපි නොකරම වැඩි............සද්දෝ
සතුටුයි බොලව් මම මේලෙස............නටන්නදෝ

tumblr_lkr1kuf1iI1qflxld.gif
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ මේ කවියො ටික දැන් කොහෙ ගිහිල්ලද
    වරෙවු වරෙවු දැන් කවි වැල් ගොතන්නට
    මෙහෙ වහිනවා ගOගා වැවු උතුරන්න
    අකුනු නිසයි මන් ගියේ මඩුවෙන් පිටට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ නිලක්ෂිය මේ වෙලෙ..........හිටියානම්
    නැත්නම් අවොර නංගීවත්.............ආවානම්
    මගේ තියෙන සිතුට නිවී...........අඩුවෙනකම්
    දුවනව කරේ තියාන ගේ වටේට............මම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තර් මලේ බෝතල්,බයිට්..............ලෑස්තිදෝ
    අපේ කවියො සෙට් එකටම................කිව්වාදෝ
    ගැහුවා 1000 අපි නොකරම වැඩි............සද්දෝ
    සතුටුයි බොලව් මම මේලෙස............නටන්නදෝ

    tumblr_lkr1kuf1iI1qflxld.gif

    බෝතල් බයිට් ඇත අයියේ මේසේ යට
    අම්මා දකී කියලයි එය ගැහුවේ යට
    දැන් ගන්නම් ඒවා හෙමින් එලියට
    මෙහෙ තියෙනවා යස පාටි පට්ට පට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දන්නවාද උඹලා මෙහෙ වෙච්ච දෙයක්
    නන්ගිලාට මගේ දීලා සීඩී ටිකක්
    දීලා ඇත්තේ ඒවා මෙහෙ ගුරුවරයෙක්
    ඇතුලේ ඇත්තේ ඌ ගැන ලොකු වදන් ටිකක්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එල කවියෙක් අපි අතරේ ඉන්නා
    මඩුවේ 1000 සිහි වෙන්නත් එක්කා
    හැමෝගේම නම් සිහිකර නිතිනා
    රජ කවියක් ලියමුද බන් පැන්තා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එල කවියෙක් අපි අතරේ ඉන්නා
    මඩුවෙ 1000 සිහි වෙන්නත් එක්කා
    හැමෝගේම නම් සිහිකර නිතිනා
    රජ කවියක් ලියමුද බන් පැන්තා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දන්නවාද උඹලා මෙහෙ වෙච්ච දෙයක්
    නන්ගිලාට මගේ දීලා සීඩී ටිකක්
    දීලා ඇත්තේ ඒවා මෙහෙ ගුරුවරයෙක්
    ඇතුලේ ඇත්තේ ඌ ගැන ලොකු වදන් ටිකක්
    ලොකේ යන්නේ කොයි අතටද අපි යනවා
    මෙහෙම ගිහින් මිනිස් සිතත් බලු වෙනවා
    ක්ලාස් කියා අපේ ඈයෝ ඔහෙ යනවා
    අන්තිමේදී රලු කතරක තනි වෙනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එස් එල් බෝයි තමයි අපේ ඉටු දෙවියා
    ඌ නැත්තම් මේ වගේ නූලක් නොවියා
    වෙදෙක් වුවත් ඌ නම් වේ රජ කවියා
    මේ සුභ මොහොතේ බලපන් ඌ නැති සැටියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්ඹා මල්ලි ඌ නම් නෑ මිසින් පුතේ
    කොහෙ ගියාද කියලා ඉතින් දෙවියෝ දතේ
    කවි මඩුවේ නවතින්නයි උගේ හිතේ
    ආවොත් නම් පිලිගන්නයි මගේ මතේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා මල්ලියා ගැන ගත්ත කල
    ඌ හොද එකා ලක්ෂෙන් බෑ හොයන්නට
    මේ නූලට ඌගේ පන දෙවනි කොට
    කවි කියනවා නිරන්තරෙන් මඩුවේ සිට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් ගන්නට මන් යන්නේ හොදම එකා
    මේ නූලේ ඉන්න එකම අනOගයා
    කෙල්ලන් හෙම ආවොත් ෆෝම් වෙලා
    කවි කියන්නේ රෑ මැදියමත් පන්නාලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නූල ඉහල ගෙන යන්නට අපි...............අමුව
    කෑවා පට්ට කට්ටක් වෙනුවෙන්.............මඩුව
    දෙකට, තුනට මම කවි දා ඇත............තනිව
    ගැහුවා බියර් එකක් අඩෝ මම.............තනිව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි පද වලින් වලි අදිනා මිස්ට ෆ්‍රීස්
    ඕන දෙයක් උට ඔට්ටුයි නෑනේ කේස්
    කවි දෙයි ගැලවෙන්නට අප හැමගෙ බේස්
    මාත් එක්ක ආවොත් කටෙ ඔබමි මේස්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ මේ කවියො නැද්දෝ බොල මෙහේ...........වරෝ
    කෙල්ලො නැතිව සස්ලිට්ටා වෙලා................කොරෝ
    කෙල්ලෙක් අවොතින් නම් මම වගෙ.............සෝරෝ
    කොල්ලෙක් හරි අනේ කෙල්ලෙක් වගේ............වරෝ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ කවි මඩුව රැප් එකක්
    අරං එන්න හිතුනා මට නිකං
    නීකී නංගි මොකද දැං නිකං
    බුම්මාගෙන ඉන්නේ හුලං

    අයියෝ අම්මෝ මේ කිරියේ
    එළකිරි පෝස්ට් එකක් මේ බුදු අම්මෝ
    මේ රැප් ටික ඒ අස්සට දාලා
    මම සෝ බියුටි අන්ඩ කචල් බුදු අම්මෝ

    නෝ නෝ සුදු නංගී ​මේ අහන්න
    පැන්තර මල්ලී විස්කී ගේන්න
    ශී බෝයි මල්ලී බයිට් ද ගේන්නේ
    කස්ටිය දැං පැදුරකට සෙට්​ වෙන්නේ

    යෝ යේා ....


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවොරත්....................නෑ
    ගෙම්බත්....................නෑ
    අලුතින් ආ.............ෆීසිත්නෑ

    පැන්තත්....................නෑ
    කෙල්ලොත්................නෑ
    නැවෙන් බැහැපු ජැකියත්...නෑ

    සොනිකත්..................නෑ
    එස්.එල්.....................නෑ
    සුදු බෝලේ නිකියත්........නෑ