♥-Aurora-♥;11667930 said:නිදිමත දැනෙන විට කවි මඩුවට එන්නේ
එළිසමයක් නැති කවි පද කියවන්නේ
තාලයකට ගලපන්නට වෙහෙසෙන්නේ
නිදිමත ගොහින් පොඩි තරහකි මතු වන්නේ..![]()


















..........



♥-Aurora-♥;11667930 said:නිදිමත දැනෙන විට කවි මඩුවට එන්නේ
එළිසමයක් නැති කවි පද කියවන්නේ
තාලයකට ගලපන්නට වෙහෙසෙන්නේ
නිදිමත ගොහින් පොඩි තරහකි මතු වන්නේ..![]()
මොන රෙද්දද අපි එනකොට මුන් යනවා
මොනා උනත් කම් නැත මගෙ හිත කියනවා
ඉන්න එකෙක් වරෙන් මම කවි කියනවා
තනිකම හොදයි එතකෙට කවි ලියැවෙනවා
සද දිස්වෙන්නෙ....නෑ මා බලනවට.......හොරෙන්
මල් පිබිදෙන්නෙ...නෑ මට දැනෙවට.......සැකෙන්
හද නවතින්නෙ....නෑ මා මියයාද...........බයෙන්
ඔබ යලි එන්නෙ...නෑ මා හඩනවට.........බියෙන්

saslige kawiyakata mage nindath kaduna
නෙට් ස්ලෝව් නිසා සිංහල නැති ගතියා
කෝ කස්ටිය තාමත් නිදි seeya
උබ දුක් නොවෙන් mama ඉන්නවා සොනිකා
♥-Aurora-♥;11668776 said:කවි කියන්න පද නෑ සිහියට එන්නේ
එනමුදු කුඩා පැනයක් සිත නලියන්නේ
sasliit නමේ SLIIT එක ගැන කියවෙන්නේ
ඔබ තවමත් එහි යනවද පවසන්නේ![]()
එපා වෙලා මාරෙට නෙට් ස්ලෝනෙ...........බොලං
පදවැල් ගලන්නෑ මහ කරුමයක්...............බොලං
කෙල්ලෙක්වත් ඇවිත් රවුමක්..............ගහනවනං
මම කිවි කියනවා ගහ ගහ ලොකු.............කරනං
koo ban wenadata innaa කෙල්ලො රැල
කෙල්ලෙක් නැතිව මඩුවේ කිසි පණක් නැත
සේරම එකතු wee උබලා දුෂ්ට kala
පැන්නුව නේද mage කෙල්ලත් නිකී මල
මගෙ හිස ඔබේ උරහිසෙහි හෙමින්.......තියං
කවියක් කියන්නට මට දැන් දෙන්න.......වරං
එලි වෙනකල් දෙමි උත්තර.........අහනවනං
2004 බැජෙකි මම එහි එය...........දැනගං
සස්ලි malli mama kiyana dee ahapan
මඩුවේ api කරනා දේ හිතට ගනින්
ubagen අහන්නම් පැනයක් හොදද මචන්
meka post kee dahak yaida මචන්?
මගෙ හිස ඔබේ උරහිසෙහි හෙමින්.......තියං
කවියක් කියන්නට මට දැන් දෙන්න.......වරං
එලි වෙනකල් දෙමි උත්තර.........අහනවනං
2004 බැජෙකි මම එහි එය...........දැනගං

♥-Aurora-♥;11668925 said:තුන් වසරකට පෙර ලද බැල්මක් හින්දා
සිටිනෙමි තුන් හිතම ඒ අය වෙත රන්දා
ඉල්ලපු වරම ලත් තැන ලොප් උන හින්දා
sasliit අයියා හිත් අමනාපද මන්දා..![]()