<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නැවෙන් බැහුපු එකෙක් ඔන්න දන්.........ඔන්ලයිං
    ගේමකුයි ඕන කවියනි තොපි මෙය...........දැනගං
    නැව් කාරයා වුනත් උබව මෙය...............දැනගං
    ගහනව ජැකියො දැන්නම් මම තොට..........ලාඩං

    අනේ බුදු අයියේ සැස්ලීට්.............
    දන්නවනේ ඔයයි මායි බුදු ‍ෆිට්........
    මාලග තියනවා හොද කඩු සෙට්.....
    අනිමු එකෙකුට පරලොව යන්න වන් ෂොට්.........

    :eek::eek:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මුගේ නමේ තියෙනව එක අකුරක්.............X
    අපිනම් ආස කොල්ලෝ ඒ තුනකට............X
    හා හා කමක් නෑ උබෙ ආසාවනෙ.............X
    ෆිල්ම් එකක් ගන්න නැද්ද මල්ලියෙ............X


    කලකට ඉහත මා ගෙව්වේ සමග...X
    පස්සෙ උනා එය හෙමිහිට .......XX
    එපාවෙන්න බැලුවා මම.......XXX
    දැන් හොදහැටි විදිනව මම........සියලුX
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11684338 said:

    අනේ බුදු අයියේ සැස්ලීට්.............
    දන්නවනේ ඔයයි මායි බුදු ‍ෆිට්........
    මාලග තියනවා හොද කඩු සෙට්.....
    අනිමු එකෙකුට පරලොව යන්න වන් ෂොට්.........

    :eek::eek:
    අනින එකක් ඇනපන් මට බයක් නැත
    කන්න නැතත් අපි තනකොල කන්නේ නැත
    පෙටියා නිසා මට පට්ටම ගටක් ඇත
    ඕන එකෙක් මට දැන් මීයෙක්ම වෙත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11684338 said:

    අනේ බුදු අයියේ සැස්ලීට්.............
    දන්නවනේ ඔයයි මායි බුදු ‍ෆිට්........
    මාලග තියනවා හොද කඩු සෙට්.....
    අනිමු එකෙකුට පරලොව යන්න වන් ෂොට්.........

    :eek::eek:

    අන්න එහෙම වරෙන් ජැකිය හොද............නැවියා
    මටනම් අද නැහැ බං මෙහි කිසි...............ගතියා
    අපි ඉල්ලමුද ගේමක් ඉන්නා..................කවියා
    වරෙං අඩෝ බයේද තෝ..................පැන්තරයා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අන්න එහෙම වරෙන් ජැකිය හොද............නැවියා
    මටනම අද නැහැ බං මෙහි කිසි...............ගතියා
    අපි ඉල්ලමුද ගේමක් ඉන්නා..................කවියා
    වරෙං අඩෝ බයේද තෝ..................පැන්තරයා
    බය නම් වචනය අදමයි මන් ඇහුවේ
    තේරුම කියලා දෙනවද මගේ මිතුරේ
    උඹනම් පොඩි මී පැටියෙකි මන් හමුවේ
    වලිගෙන් අල්ලලා දානවා මඩ වතුරේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අනින එකක් ඇනපන් මට බයක් නැත
    කන්න නැතත් අපි තනකොල කන්නේ නැත
    පෙටියා නිසා මට පට්ටම ගටක් ඇත
    ඕන එකෙක් මට දැන් මීයෙක්ම වෙත

    අනින්නට හිතයි පෙට්ෂා කෙල්ලට...........
    මොකෝ කියන්නේ දැන් උඹ අපිට.........
    හිතට බයක් නැද්ද ඇත්තට............
    අනින්නද එපාද පෙට්ෂට..........

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තරයත් එකයි නම අග x උනත්............එකයි
    දීපන් ටොපික් එක තොපෙ අද දත්...........ගලවයි
    ජැකියයි මමයි ආවෙ පට්ට.................ගේමකටයි
    මට තද උනොත් පැන්තගේ මිනී මස් උව.........කයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11684526 said:
    අනින්නට හිතයි පෙට්ෂා කෙල්ලට...........
    මොකෝ කියන්නේ දැන් උඹ අපිට.........
    හිතට බයක් නැද්ද ඇත්තට............
    අනින්නද එපාද පෙට්ෂට..........

    :eek::eek:
    පෙට්ෂට කලියෙන් මම දෙමි මගේ පපුවා
    ඇනපිය යකෝ කියමින් කෑ මොරදෙනවා
    ඒ සද්දෙටත් උඹෙ බඩ දිය බෑවෙනවා
    පෙට්ෂත් එය දකිමින් හින හී යනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරිහමන් නමක්නම් තව කමක්...........නැත
    පෙට්ෂ දෙවියනේ කිසි තේරුමක්..........නැත
    අවොරා කියන නම ඇහුවම ගැහෙයි.......ගත
    නිලක්ෂි කියන නම නම් ලොවෙත්.......නැත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අන්න එහෙම වරෙන් ජැකිය හොද............නැවියා
    මටනම් අද නැහැ බං මෙහි කිසි...............ගතියා
    අපි ඉල්ලමුද ගේමක් ඉන්නා..................කවියා
    වරෙං අඩෝ බයේද තෝ..................පැන්තරයා

    Captain ජැක් ස්පැරෝ;11684526 said:
    අනින්නට හිතයි පෙට්ෂා කෙල්ලට...........
    මොකෝ කියන්නේ දැන් උඹ අපිට.........
    හිතට බයක් නැද්ද ඇත්තට............
    අනින්නද එපාද පෙට්ෂට..........

    :eek::eek:

    පැන්තරයත් එකයි නම අග x උනත්............එකයි
    දීපන් ටොපික් එක තොපෙ අද දත්...........ගලවයි
    ජැකියයි මමයි ආවෙ පට්ට.................ගේමකටයි
    මට තද උනොත් පැන්තගේ මිනී මස් උව.........කයි




    ජැකා සමග සස්ලිට්ටා එකතු..............වෙලා
    පාට් දමනවා බොරුවට ලොකුව.............දමා
    ආවොතින් පැන්තරයට පාට්.................දමා
    කොටනෙමි තොපි දෙන්නව වංගෙඩියෙහි...ලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තරයත් එකයි නම අග x උනත්............එකයි
    දීපන් ටොපික් එක තොපෙ අද දත්...........ගලවයි
    ජැකියයි මමයි ආවෙ පට්ට.................ගේමකටයි
    මට තද උනොත් පැන්තගේ මිනී මස් උව.........කයි
    ගොරවන තරමට වහින්නේ නැතුවා සේ
    කෙන්දෙන් කන්දක් හොලවනු බැරුවා සේ
    සැස්ලියෝ උඹ වැඩ කරපන් මිනිහෙකු සේ
    ගහනවා උඹව පොලෙ අල්ලලා ගෙම්ඹෙකු සේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පැන්තරයත් එකයි නම අග x උනත්............එකයි
    දීපන් ටොපික් එක තොපෙ අද දත්...........ගලවයි
    ජැකියයි මමයි ආවෙ පට්ට.................ගේමකටයි
    මට තද උනොත් පැන්තගේ මිනී මස් උව.........කයි

    මම යනවා බන් මට දැන් මහන්සියි..........
    හෙට සෙට් වෙමු දැන් හරි තෙහෙට්‍ටුයි........
    කවි සිතිවිලිත් නෑ දැන් හරි චාටර් ඕයි........
    මම යනවා ඔක්කෝටම ගුඩ් නයිට්............

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂට කලියෙන් මම දෙමි මගේ පපුවා
    ඇනපිය යකෝ කියමින් කෑ මොරදෙනවා
    ඒ සද්දෙටත් උඹෙ බඩ දිය බෑවෙනවා
    පෙට්ෂත් එය දකිමින් හින හී යනවා

    දෙන්නම් කියා පපුවක් දික්...........කෙරුවාද
    මෝරෙක් හාල්මැස්සෙකුගෙන්.......වැහෙනවද
    අනේ ගොනෝ මී හරකෝ මේදේ උඹ අහනවද
    බැරිවැඩ නොකර හිටපන් දැන් හා.........නේද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ජැකා සමග සස්ලිට්ටා එකතු..............වෙලා
    පාට් දමනවා බොරුවට ලොකුව.............දමා
    ආවොතින් පැන්තරයට පාට්.................දමා
    කොටනෙමි තොපි දෙන්නව වංගෙඩියෙහි...ලා
    ඔන්න ආවා මගේ බෙස්ට්මන්
    කම්බස් කරනෙම් තොපි දැන්
    බයනම් තොපි වරෙවු වැදන්
    මට නම් බෑ ගැරඩි මරන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගොරවන තරමට වහින්නේ නැතුවා සේ
    කෙන්දෙන් කන්දක් හොලවනු බැරුවා සේ
    සැස්ලියෝ උඹ වැඩ කරපන් මිනිහෙකු සේ
    ගහනවා උඹව පොලෙ අල්ලලා ගෙම්ඹෙකු සේ


    මා ගියවිට සැස්ලීට් තනිවෙනවා.........
    තනි අලියා දරුණුයි කියනවා.........
    එවිට පැන්තරයා බිය වෙනවා........
    කලිසම ඔන්න තෙමෙනවා.......

    :eek::eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හරිහමන් නමක්නම් තව කමක්...........නැත
    පෙට්ෂ දෙවියනේ කිසි තේරුමක්..........නැත
    අවොරා කියන නම ඇහුවම ගැහෙයි.......ගත
    නිලක්ෂි කියන නම නම් ලොවෙත්.......නැත



    ඇගේ නමින් උබ හට ඇති වැඩේ..........කිම
    කියාල කියපිය සස්ලියො නොදා...........පඩ
    ඌට හොදයි නම් බන් එකිගේ.............නම
    උබ ඔය ලෙස කිව්වා යැයි වෙයිද...........පල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න ආවා මගේ බෙස්ට්මන්
    කම්බස් කරනෙම් තොපි දැන්
    බයනම් තොපි වරෙවු වැදන්
    මට නම් බෑ ගැරඩි මරන්

    බිරුවට බල්ලවාගේ උඩු බුරුං............දමන්
    මෙන්න අභියෝගෙ පැන්තෝ ඉටු......කරපන්
    හිටියොත් අද දවස 10..............පනිනකන්
    මම දුවනවා කොළඹ වටේ අමු......හෙළුවෙන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙන්නම් කියා පපුවක් දික්...........කෙරුවාද
    මෝරෙක් හාල්මැස්සෙකුගෙන්.......වැහෙනවද
    අනේ ගොනෝ මී හරකෝ මේදේ උඹ අහනවද
    බැරිවැඩ නොකර හිටපන් දැන් හා.........නේද
    හාල්මැස්සා හට රින්ගනු හැකි සිදුර
    මෝරා කෙසේ රින්ගාවිද මගේ මිතුර
    කවි කීවත් ඔබ කොපමන ලෙස චතුර
    මොලේ ගිහිල්ලද දියවී හා වතුර
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Captain ජැක් ස්පැරෝ;11684682 said:
    මා ගියවිට සැස්ලීට් තනිවෙනවා.........
    තනි අලියා දරුණුයි කියනවා.........
    එවිට පැන්තරයා බිය වෙනවා........
    කලිසම ඔන්න තෙමෙනවා.......

    :eek::eek:


    බය වෙලාද ජැකියෝ උබ...........ලිස්සන්නේ:oo:
    ඇහුවෝතින් කියන්නෙ උබ...........වීරයනේ:no:
    කවි අහලා කලිසම තෙත් වෙලා...........වගේ:baffled:
    මෙන්න බලන් ජැකි අයියගෙ වීර.........වැඩෙ
    :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බිරුවට බල්ලවාගේ උඩු බුරුං............දමන්
    මෙන්න අභියෝගෙ පැන්තෝ ඉටු......කරපන්
    හිටියොත් අද දවස 10..............පනිනකන්
    මම දුවනවා කොළඹ වටේ අමු......හෙළුවෙන්
    පිය ගෞරවය මට වටිනවා හිස් මුදුනින්
    එන්නේ පියා මගේ සැමදා මහන්සියෙන්
    එක් කාමරේ අපි දෙන්නා නිදන හෙයින්
    අසරන වෙනවා මම නම් අනේ ඒ කරුනෙන්