<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කණයා නැති වලේදී අවුරෝරෝ.........ලූලන්
පිනුම් ගහනවා වාගේ මට..............නුඹනන්
වහිනා කලෙ බක බක ගානව........ගෙම්බන්
උඹලගෙ කවි අසා එනවා බල්ලො........බුරන්
 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බිරුවට බල්ලවාගේ උඩු බුරුං............දමන්
    මෙන්න අභියෝගෙ පැන්තෝ ඉටු......කරපන්
    හිටියොත් අද දවස 10..............පනිනකන්
    මම දුවනවා කොළඹ වටේ අමු......හෙළුවෙන්



    දුවන්න උබ හට ඇත්තෙ කොහිද..........පන
    අඩුම ගානෙ ඇවිදින්නටවත්............හැක්ද
    පරඩැල වගෙ ඇත කොන්දත්.......නවාගෙන
    දෙන්නද උබට හැරමිටියක්..........ඇවිදින්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කණයා නැති වලේදී අවුරෝරෝ.........ලූලන්
    පිනුම් ගහනවා වාගේ මට..............නුඹනන්
    වහිනා කලෙ බක බක ගානව........ගෙම්බන්
    උඹලගෙ කවි අසා එනවා බලලො........බුරන්
    බලලෝ බුරනවා මන් ඔය ඇසුවාමයි
    ගෙම්ඹො කාක් ගාමින් මුට විහිලු කරයි
    මේ වාගේ කවියන් මම නම් නිතර දකියි
    අන්ගොඩ පිස්සන් කොටුවත් හොද වැඩි වෙයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිය ගෞරවය මට වටිනවා හිස් මුදුනින්
    එන්නේ පියා මගේ සැමදා මහන්සියෙන්
    එක් කාමරේ අපි දෙන්නා නිදන හෙයින්
    අසරන වෙනවා මම නම් අනේ ඒ කරුනෙන්

    දැක්කද සස්ලිට්ටගේ හැකියාව.........අද
    මහලොකු චන්ඩි බිම දණ ගැස්සුව..........නේද
    අවුරො තෝත් මින් පාඩම්..............ගන්නවද
    නැත්නම් ඉතින් ඇදුම් නැතිව............දුවනවද
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කණයා නැති වලේදී අවුරෝරෝ.........ලූලන්
    පිනුම් ගහනවා වාගේ මට..............නුඹනන්
    වහිනා කලෙ බක බක ගානව........ගෙම්බන්
    උඹලගෙ කවි අසා එනවා බල්ලො........බුරන්



    අපි කියනා කවි බල්ලො හරි..............අසතී
    උබල කියන කවි අසන්න උනුත්..........නැතී
    ඒක නිසා සස්ලිට්ටා කියන.................කවී
    ගගට කපන ඉනි සේමා වැඩක්............නැතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිතු සෙනෙහේ හරියට ලොකු ඉහලින්...........ලු
    දවසෙම කරන්නේ මූ වැල................බැලීමලු
    අවොරා පැනත් වල් වැඩ.....................නෑලු
    ගල් කාරයෙකි ඌ කොල්ලන්..........පස්සෙන්ලූ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැක්කද සස්ලිට්ටගේ ලොකු හැකියාව.........අද
    මහලොකු චන්ඩි බිම දණ ගැස්සුව..........නේද
    අවුරො තෝත් මින් පාඩම්..............ගන්නවද
    නැත්නම් ඉතින් ඇදුම් නැතිව............දුවනවද
    ඔය හට උත්තරයක් උවමනා නැත
    දකින ඈයෝ දැන ගනීවි උඹේ වත
    දනගැහුවා කියලානම් උඹේ හිත
    වැටෙනු ඕන නැගිටින්නට එය සත්ත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය හට උත්තරයක් උවමනා නැත
    දකින ඈයෝ දැන ගනීවි උඹේ වත
    දනගැහුවා කියලානම් උඹේ හිත
    වැටෙනු ඕන නැගිටින්නට එය සත්ත

    මෙන්න පැන්ත නරිය වගේ...........තටමනවා
    දන්නම් කවිමඩුවෙ ඌ හට බොක........යනවා
    අවොරා පස්සෙ ඉද ඒවා...............අහුලනවා
    වෙලාව හරි ගුටිනොක පැන්තෝ.........යනවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැක්කද සස්ලිට්ටගේ ලොකු හැකියාව.........අද
    මහලොකු චන්ඩි බිම දණ ගැස්සුව..........නේද
    අවුරො තෝත් මින් පාඩම්..............ගන්නවද
    නැත්නම් ඉතින් ඇදුම් නැතිව............දුවනවද



    උබේ මොඩ කම නොවැ මේ....පෙන්නන්නේ
    උබේ ඇතිද හැකියාවක් ඒ...............වාගේ
    පැන්ත යන්නෙ උගෙ පියා...........හින්දානේ
    උබ මොඩයි කියල මෙයින්.......පෙන්නුවනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිතු සෙනෙහේ හරියට ලොකු ඉහලින්...........ලු
    දවසෙම කරන්නේ මූ වැල................බැලීමලු
    අවොරා පැනත් වල් වැඩ.....................නෑලු
    ගල් කාරයෙකි ඌ කොල්ලන්..........පස්සෙන්ලූ
    පිය සෙනෙහසයි ආසාවයි වෙනම දෙයක්
    එය තේරුම් නොගත්ත එක අපරාධයක්
    කාලය ලගයි නිම කරන්න තව දවසක්
    රදව ගනින් අරමුන හෙට වෙනු මිනිහෙක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවොර, පැන්ත නෙමෙයි යකෝ මොක.......ආවත්
    බලපන් අදින ගේමේ රග මරු................ආවත්
    උඹලගෙ කවි මඩුවෙ සස්ලිටා.............හිටියොත්
    බයවෙන්නෙපා බොල ගුත්තිලයා.............ආවත්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලකිරියට මම ආවේ දු.ක..............ගහලයි
    ඒක නිසා අම්බානක ස්ලෝ.............වගෙයි
    කවියක් දාන්නට මාරට වෙලා............ගනියි
    එයාර්ටෙල් ගෙ අම්මව මට සිහියට..........එයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කපුටන් අද මෙහේ ඇවිදින් ලෙස...........කවියන්
    මම වගෙ කොවුලෙක් වෙන්නට විරිය........අරන්
    ගේමද බොලව් ඉල්ලන්නේ වටින්.........ගොඩින්
    දෙන්නට හිතෙනවා හොම්බට දඩින්.........බිඩින්
     
    • Like
    Reactions: bhashi2

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බිරුවට බල්ලවාගේ උඩු බුරුං............දමන්
    මෙන්න අභියෝගෙ පැන්තෝ ඉටු......කරපන්
    හිටියොත් අද දවස 10..............පනිනකන්
    මම දුවනවා කොළඹ වටේ අමු......හෙළුවෙන්

    සිතාබලා අන් මිනිසුන් ගැන්.......දෙවරක්
    රැකගන නොවන ලෙස තමනම වෙත...නපුරක්
    සගවා ඒ රහස ආලෙස මෙතෙක් .....දුරක්
    අයදිමි ඔබෙන් නොදුවන ලෙස............හැලිවදුරෙක්:no::no::no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වලි ඇද්දට සැස්ලියො මම විහිලුවට
    පරිස්සමින් හෙටත් වරෙන් මඩුව වෙත
    කවි නම් වු කඩු කිනිසී ලෝඩ් කොට
    බොට දෙන්නම් හෙටනම් මන් රිටන් එක
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අවොර, පැන්ත නෙමෙයි යකෝ මොක.......ආවත්
    බලපන් අදින ගේමේ රග මරු................ආවත්
    උඹලගෙ කවි මඩුවෙ සස්ලිටා.............හිටියොත්
    බයවෙන්නෙපා බොල ගුත්තිලයා.............ආවත්


    අම්මද බොල සස්ලිට්ටගෙ කවි.............පහර:eek::eek:
    දැක්ක විටදි ඇඩෙනව මගෙ තනි.........ඇහැට:shocked:
    මූ හිතන්නෙ මූ නම් මහ කෙරුම..........ලෙස:oo::P
    අහු උනොතින් දෙනවා බොට...........දුවන්නට
    :baffled::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතාබලා අන් මිනිසුන් ගැන්.......දෙවරක්
    රැකගන නොවන ලෙස තමනම වෙත...නපුරක්
    සගවාගන ඒ රහස ආලෙස මෙතෙක් .....දුරක්
    අයදිමි ඔබෙන් නොදුවන ලෙස............හැලිවදුරෙක්:no::no::no:

    මෙන්න යකෝ මූ පාගා ගෙන...........වලිගේ
    බිව්වද වැසිකිලියෙ ඇති හාපික්...........බාගේ
    දෙන්නෙක් නැගල බෙරගහනව කරේ.....මගේ
    මැරුවත් එවිට වහන්නෙ නෑ කට.........මාගේ
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක නෙමෙයි සස්ලිට්ටෝ මේ..........අහපන්
    ‍ෆ්‍රීසි සමග නිකියා අද කොහෙද..........බොලං
    ආවෝතින් උන් දෙන්නා අද මම............නං
    පතුරු ගහනවා අල්ලං උගේ.............කනින්
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    එළකිරියේ කවිමඩුවක් ඇති බවට
    දුටු විට දැනේ තඩි සතුටක් මගෙ හිතට
    බැරිමුත් කවක් පබදින්නට දැන් මෙමට
    එන්නම් නිතර බම්පක්වත් දාන්නට