<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ රෑත් හොද හොද කෙළි වෙලා ..ඇත
    රෑට ඉන්න උන් ටික දැන් ලොවෙත් නැත
    දවල් අදින සෙට් එක දැන් නැතිව ..කැත
    දෙදහස ලගට ඇදගෙන දැන් ගෙනිය .යුත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බොලේ බැලින්නම් තනියම මම කවි කියනා
    අනේ බලල්ලා මුන් ඔක්කොම සැප ..නිදනා
    මෙහෙම ගියොත් දෙදහස ලග යනු .....වානා
    අනේ කොල්ලනේ මට සප් එක ........ඕනා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ රැයේ මැදියම තෙක් කවි ......කියලා
    වැටිලා වගේ කොල්ලෝ ටික නිදි ...කිරලා
    සැටඩේ උනත් අද විගැහින් ........ඇහැරීලා
    සෙට් වෙනු කොල්ලනේ අම රස කවි ලියලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඊයේ රැයේ අසරණ මා තනි.........කරලා
    අයියා ගියා නොවැ නිදනා බව.....කියලා
    ආවා අලුත් කවියන් ගේමක්.........ඉල්ලා
    උන් නැටුවා මගෙ හිස උඩ බෙර....ගහලා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ රැයේ අසරණ මා තනි.........කරලා
    අයියා ගියා නොවැ නිදනා බව.....කියාලා
    ආවා අලුත් කවියන් ගේමක්.........ඉල්ලා
    උන් නැටුවා මගෙ හිස උඩ බෙර....ගහලා

    අලුත් අලුත් කවියෝ ...වාසනාවන්
    පැන්තර සස්ලිස්ට්ද .....වාසනාවන්
    ත්‍රෙඩ් එක බලන හැම ..වාසනාවන්
    ඊ කේ එකේ මේ ත්‍රෙඩ .වාසනාවන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අලුත් අලුත් කවියෝ ...වාසනාවන්
    පැන්තර සස්ලිස්ට්ද .....වාසනාවන්
    ත්‍රෙඩ් එක බලන හැම ..වාසනාවන්
    ඊ කේ එකේ මේ ත්‍රෙඩ .වාසනාවන්

    එකෙකුට තූතිය දෙන විට කවි පද........අමුණා
    කවියෙක් කවියකින් රිප්ලයි...........ඉල්ලන්නා
    ඒ මදිවට තවකෙක් විත්..............ඇරගන්නා
    අනේ අපොයි.. අයියත් විත් දිව............යන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ අයියා තනියෙන්..............හින්දා
    මමත් ඔන්න පද වැල් එක දෙක.........බැන්දා
    අයියේ අපේ කොල්ලෝ කොහෙදෝ.....මන්දා
    කියමුකො කවක් මඩුවට සිරිදුව.........කැන්දා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කණයා නැති වලෙයි ලූලන්...........නටන්නේ
    පාලු ගෙදරමයි මුං වලන්..............බිදින්නේ
    ඇයි දෙයියනේ කොහොමද මෙය.....ඉවසන්නේ
    අයියා නැතිවිටද මුං විත් මං.............කන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියා නිහිඩ බව කවියන්.............දුටුවාම
    අප්පොච්චියේ ඇරගන්නට එයි........ දැන්ම
    රෑටත් බයිට් දවාලටත් මේ...............මංම
    බෑ මට වෙන්න, එමි එස්.එල්.........ආවාම
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    දෙනෙතට පෙර පෙනුන දසුනද ................පෙනෙන්නේ
    සවනට අර ඇසුන කවිමද.......................ඇසෙන්නේ
    ඔපවී ඇත අළුත් කවියන් ...................පෙනෙන්නේ
    දැන් මේ මඩුවේ මා ළදරුයි.....................හැගෙන්නේ

    දොඩමලු ගිරා කැළ කිචි බිචි...................කියාවිද

    පෙර දින උකුසු ඇස් විමසිලි...................කරාවිද
    බිය කළු නාරජුන් පෙනයෙන්.................ගසාවිද
    තනිපන්ගලේ යන මගේ සිත.................පෙලාවිද :(
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දෙනෙතට පෙර පෙනුන දසුනද ................පෙනෙන්නේ
    සවනට අර ඇසුන කවිමද.......................ඇසෙන්නේ
    ඔපවී අත අළුත් කවියන් එ ...................පෙනෙන්නේ
    දැන් මේ මඩුවේ මා ළදරුයි.....................හැගෙන්නේ

    දොඩමලු ගිරා කැළ කිචි බිචි...................කියාවිද

    පෙර දින උකුසු ඇස් විමසිලි...................කරාවිද
    බිය කළු නාරජුන් පෙනයෙන්.................ගසාවිද
    තනිපන්ගලේ යන මගේ සිත.................පෙලාවිද :(

    ගිරා උකුසු කැල නින්දට .....ගොසින්නේ
    නයා උනත් අද නැහැ නයි.. අරින්නේ
    ඔබත් මමත් පමණයි මෙහි... වෙසෙන්නේ
    තනියක් නෑ නගේ මම ළඟ.. සිටින්නේ
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0

    අපි කවිකියන්නේ ඒන්ජල් මෙලෝ දෙයක්.........දන්නැතිවයි
    යුතුකම කියන්නේ ඔබලගෙ සදොස නිදොස්..........කරලීමයි
    මෙහිඅප රැදෙන්නේ කවියට දැඩි වූ ආසාව................නිසයි
    ඔබ හෙට වඩීනේ යනු මගෙ හද පතුලේ ඇති..........පැතුමයි!

    මුවහත් කිනිසි පහරක් පපු ඇට.............මත්තේ
    යන්තම් දෙන කෙනිත්තිල්ලක නිය.......පොත්තේ
    රිදවන අදහසින්නම් ඔබ කර ..............ඇත්තේ
    කවි ලීමට මගේ සිත තුල බිය .............ඇත්තේ
    :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුවහත් කිනිසි පහරක් පපු ඇට.............මත්තේ
    යන්තම් දෙන කෙනිත්තිල්ලක නිය.......පොත්තේ
    රිදවන අදහසින්නම් ඔබ කර ..............ඇත්තේ
    කවි ලීමට මගේ සිත තුල බිය .............ඇත්තේ
    :(

    ඔබ ආ පසුයි යවහන් ගැන..........දැනගත්තේ
    එස්. එල්. බෝයි ගෙන් අප එය......අහගත්තේ
    වෛරය,තරහ නෑ අප කවි හිත්.........මත්තේ
    ඒකයි කෙල්ලෙ මා පී.එම්. කර.........ඇත්තේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පිලි ගමි ඔබ සෙනෙහෙ සිතින් මඩුව වෙත
    පවසන්නකො අපට ඉතින් ඔබේ වත
    හැමදාමත් අපිනම් මේ මඩුවේ ඇත
    පොඩි වලි තිබුනත් නෑ කහටවල් සිත

    තෑන්ක්යු මචං වෙල්කම් එක දුන්නාට
    මම කවියකු නොවේ පදයක් ලිව්වාට
    දෙයක් කියන්නම් මම ඔය ගොයියාට
    කහටක් නෑ හිතේ ගුණ දොස් කිව්වාට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඔබ ආ පසුයි යවහන් ගැන..........දැනගත්තේ
    එස්. එල්. බෝයි ගෙන් අප එය......අහගත්තේ
    වෛරය,තරහ නෑ අප කවි හිත්.........මත්තේ
    ඒකයි කෙල්ලෙ මා පී.එම්. කර.........ඇත්තේ

    මොකක්ද බන් ඔය යවහන් කියන්නේ
    මටනන් නිකන් එය අරහන් වගේනේ
    වරහන් වගෙයි සද්දෙන් මට හැගෙන්නේ
    කියහන් බලන් මම අන්දොස් වෙලානේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගිරා උකුසු කැල නින්දට .....ගොසින්නේ
    නයා උනත් අද නැහැ නයි.. අරින්නේ
    ඔබත් මමත් පමණයි මෙහි... වෙසෙන්නේ
    තනියක් නෑ නගේ මම ළඟ.. සිටින්නේ

    කොහොමද ඉතින් කොල්ලෝ අපෙ චා එස්.....එල්
    සස්ලිට්ටා මමයි ගොතන්නෙ දැන්...........කවිවැල්
    ගොතමු කවිකරමු සිතුවිලි.............එලිවෙනකල්
    අප නොහිටියත් ඇදගෙන පලයන් මේ.........ගැල්
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකක්ද බන් ඔය යවහන් කියන්නේ
    මටනන් නිකන් එය අරහන් වගේනේ
    වරහන් වගෙයි සද්දෙන් මට හැගෙන්නේ
    කියහන් බලන් මම අන්දොස් වෙලානේ

    එකසිය පනස්එක පිටුවට දුවල.........මචං
    එහි ඇති පහදලා එය කියවා.........බලපං
    සිං සිං ගාල එය සිතටම ඇතුල්........කරං
    රූං ගාල යලි මෙහාට දුවං...........වරෙං
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    කොහොමද ඉතින් කොල්ලෝ අපෙ චා එස්.....එල්
    සස්ලිට්ටා මමයි ගොතන්නෙ දැන්...........කවිවැල්
    ගොතමු කවිකරමු සිතුවිල්.............එලිවෙනකල්
    අප නොහිටියත් ඇදගෙන පලයන් මේ.........ගැල්

    අනේ මචං අද හවසට මට............ ඇත්තේ
    මාතර යාමටයි මම එලවිය............ යුත්තේ
    නින්දක් නොදැම්මොත් මට කෙලවිය. හැක්කේ
    හයිවේ එකේ බල්ලන් බේරිය.......... යුත්තේ
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ගිරා උකුසු කැල නින්දට .....ගොසින්නේ
    නයා උනත් අද නැහැ නයි.. අරින්නේ
    ඔබත් මමත් පමණයි මෙහි... වෙසෙන්නේ
    තනියක් නෑ නගේ මම ළඟ.. සිටින්නේ


    ඉවත් නොවෙමි කවි මඩුවෙන් තව ලං වනු ...........මිස
    කොහොමද අමතක කරන්නේ ඔබලගේ කවි ........බස
    සිතත් ගතත් ඇදී යනවා ඔබේ රස කවි ...............දෙස
    චා එස් එල් ලග හිටපන් මට අයියෙකු ................ලෙස
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මචං අද හවසට මට............ ඇත්තේ
    මාතර යාමටයි මම එලවිය............ යුත්තේ
    නින්දක් නොදැම්මොත් මට කෙලවිය. හැක්කේ
    හයිවේ එකේ බල්ලන් බේරිය.......... යුත්තේ

    කිසිදු දුකක් බාධකයක්..............නොමවේවා!
    අප ගැන සිහි වෙලා නිදිමත............දුරුවේවා!
    දෙවි රැකවරණෙ ඔය දෑතට............හිමිවේවා!
    මාතර වෙතට නොදැනිම ඔබ........පැමිණේවා!