<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ නූලේ කවි අමුනපු සියලු සත
    සහ අපේ එලකිරියේ වෙසෙනා සෑම වෙත
    සියලු ආරයේ ජයග්‍රහනයන් පත
    දිගුකල් ගෙනියන්නයි මෙය මගේ සිත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹට නැතත් තේරුනේ මගේ ආලයේ රස
    සතුන් හටත් තේරෙයි එහි අමිල වු රස
    කුමක් කරන්නද කරුමෙට නෑනේ හිස
    තිබුනා නම් යහමින් හැසිරෙයි ඔබ බස

    නිලමැස්සෙක් වැහුවම උබෙ නහය.........උඩ
    කුරුල්ලෙක් කියා මූ දැන් පනින...........උඩ
    හොදට හුරුයි කාමරෙ හිරයෙ.........වැලිකඩ
    එහෙව් අපිට කජ්ජකි පෙන්නීම...........වැඩ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හදවත මා උතුරන්නේ සතුට මිස
    දුක නම් රාවයකුදු නැතිය හිස
    අත් වැල් හෙම මැනවින් ගසා පිස
    අපියන්නේ මේ කවි වැල් දෙදහස
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එස් එල් අයියා සිටියානම්
    ඔහුටයි දෙදහසෙ උරුමකම්
    අප අතරේ මේ නෑකම්
    මඩුව වේය එයට පදනම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා!
    රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා!
    පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා!
    ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එල
    හෙට සෙට් වෙමුද අපි..?
    හෙට ෆන් ගමුද අපි..?
    නෑ
    අද සෙට් වෙමුද අපි..?
    අද ෆන් ගමුද අපි..?

    අපි ගැහුවා 2000
    එලම තමා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    හෙමින් හෙමින් හෙමින් උනත්...........අපි යනමේ ගමන.........සුභයි
    කොහෙන් කොහෙන් කොහෙන් උනත්...එන කවියන් මෙහෙට....කැපයි
    කරෙන් කරෙන් කරෙන් තියන්............දෙදාහ වෙත ආව........සැබැයි
    ජයෙන් ජයෙන් ජයෙන් යමුද..............තුන්දාහේ කණුව..........ලගයි


    congrats023.gif
     
    Last edited:

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    කවුරුද ඉන්නේ දැන් මෙහි අඩසිහියේ
    මම නම් ඉන්නේ උච්ඡම වූ සිහියේ
    මොකාටද ඔයා දැන් එන්නේ අයියේ
    මුවහත බලන්නට ආසද මගෙ පිහියේ

    බුදුරජු දෙව්රජුන් ලග අප නළල .................උලා
    කවදත් ලෝ සතුන්හට මෙත පතළ .............කලා
    එනමුත් පැන්තා කෙල්ලෙකු හට මුලා ..........වෙලා
    සස්ලිට්‌ අයිය හට පිහියක් උලුක්‌ .................කලා

    naughty_boy_with_knife_poster-rda7debe97b1141b6ba5552836f999622_aiq9a_400.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බුදුරජු දෙව්රජුන් ලග අප නළල .................උලා
    කවදත් ලෝ සතුන්හට මෙත පතළ .............කලා
    එනමුත් පැන්තා කෙල්ලෙකු හට මුලා ..........වෙලා
    සස්ලිට්‌ අයිය හට පිහියක් උලුක්‌ .................කලා

    රන්ඩුවෙලා යාලුවෙලා සිනහවෙලා...............උන්නා
    කෙල්ලො නිසා කොල්ලො නිසා අපි වලි.....අඹරන්නා
    ඉදිරියටත් නංගියෙ ඔබ හරි වැදගත්............වෙන්නා
    කඩුව දාමු පහත කෙල්ලෙ දෙදහස දැන්.........පැන්නා
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මං නැති ටිකේ අද දවසේ හොඳම හරිය....... පැනලා
    රන්ඩු උනත් මේගොල්ලෝ දෙදාහටම......... ගැනලා
    දෙයක් කියමි මේ මොහොතේ හොඳට කිරල...මැනලා
    තුන්දාහට යමන් පුතේ මම එනවා............. පැනලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ නූලට පැමිණි සැනින් පද සිහියට........ඒවා!
    සයුරෙහි රැළි නැගෙන විලස කවි පද නැග...ඒවා!
    කිසම දුකක් කරදරයක් කාටත්.......නොමවේවා!
    එලකිරි.කොම් සයිටය දෙවියන්.........රැකදේවා!
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවියෙන් කවිය අමුණා
    ගිය දුර කොපමණද සිතනා
    සියලුම කවින්නා
    මගෙ තුති ඔබට වේවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියෙන් කවිය අමුණා
    ගිය දුර කොපමණද සිතනා
    සියලුම කවින්නා
    මගෙ තුති ඔබට වේවා

    මේ කවි දෙදහසේ....
    නිහඩ වීරය ඔබයි මිතුරේ...
    අප නැති කාලයේ....
    ඔබයි මේ ගැල ඇද්දෙ කන්දේ........
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    රන්ඩුවෙලා යාලුවෙලා සිනහවෙලා...............උන්නා
    කෙල්ලො නිසා කොල්ලො නිසා අපි වලි.....අඹරන්නා
    ඉදිරියටත් නංගියෙ ඔබ හරි වැදගත්............වෙන්නා
    කඩුව දාමු පහත කෙල්ලෙ දෙදහස දැන්.........පැන්නා
    1chand1.gif
    1chand1.gif


    DrinkWineDollStars.gif






    valeria_doll189.gif


    BANDpink_panther.gif
    9663.gif
    aba.gif
    54yh.gif
    12km.gif
    lol36.gif
    lol37.gif
    misc4.gif
    teg.gif
    aa37.gif
    dubbledance.gif

    hula3.gif
    9914.gif



    henny.gif
    DrinkWineCheersStars.gif
    Cheers!!!!
    DrinkWineCheersStars.gif
    henny.gif

    Cheers--cheers-champagne-wine-smiley-emoticon-000548-large.gif
    DrinkWineCheersHappy.gif
    content_11882_prev.gif




    DrinkWineChampagnePops.gif
    DrinkWineCheersConfetti.gif
    DrinkWineChampagnePops.gif
    DrinkWineCheersConfetti.gif
    DrinkWineChampagnePops.gif
    DrinkWineCheersConfetti.gif
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දැනගෙන දින තුනයි තවමත් මේ.... අරණ
    මුල සිට කියවලා බැලුවා කවි........ පරණ
    සිටියෙ නැත්ත කවියෝ මෙහි නම්....දරන
    කවදා හරි බැබලෙනවා ලක්....... දෙරණ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනගෙන දින තුනයි තවමත් මේ.... අරණ
    මුල සිට කියවලා බැලුවා කවි........ පරණ
    සිටියෙ නැත්ත කවියෝ මෙහි නම්....දරන
    කවදා හරි බැබලෙනවා ලක්....... දෙරණ

    මම සෙට් උනේ 35වන..........පිටුවෙදිය
    ඒ වෙනවිටත් මෙය හොදටම.....පරිණතය
    එහෙන් මෙහෙන් අහුලං ලිව්වට.....කවිය
    හරිහැටි ඉගෙනගත්තේ බං.....මෙතැනදිය