<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැස්ලිට්ටා හට ඊයේ අපෙ සීයා වැහිලා
    මට බැන ඇත සබ්‍යත්වෙට විරුද්ධ පද දාලා
    ඒ බනිනා සැටි චා එස් එල් හට ඇහිලා
    මා බේරා ගන්නට ඌ ලොකු ගේමක් දීලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තරයට බනින් එපා උගේ සීය .................මැරිලා
    සිග්නල් මදි නිසාලු ඌ ඇවිත් ගියේ............... හැරිලා
    මම ආවේ නැත්තේ මගේ වෙරි තව නෑ........... ඇරිලා
    මල පැන්නේ මොකද උඹට මොන හාලක්........ ගැරිලා

    කවි දාන්න බැරී ඌ හට සිග්නල් නැති.............හින්දයි
    උඹත් කනව උගෙ අන්ඩර ඕකා පොත............පෙරලයි
    මේකට නාවත් පෙරේද වෙන ත්‍රෙඩ් මූ..............බලලයි
    තවත් වෙනින් ත්‍රෙඩ් වල හෙම කමෙන්ටුත් ඇඩ්...කොරලයි
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සැස්ලිට්ටා හට ඊයේ අපෙ සීයා වැහිලා
    මට බැන ඇත සබ්‍යත්වෙට විරුද්ධ පද දාලා
    ඒ බනිනා සැටි චා එස් එල් හට ඇහිලා
    මා බේරා ගන්නට ඌ ලොකු ගේමක් දීලා

    සැස්ලිට්ටත් කියන්නෙ උඹේ නෝන්ඩි වැඩ.......... ගැන නේ
    මේ බව දැන සිටියානම් පලන්නෙ උඹේ ............කන නේ
    මග හරින්න එපා ගොයියො මේක උඹේ........... තැන නේ
    බේර ගන්නෙ කොහොමෙයි උඹ හත් පොල ගා....ගෙන නේ
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ දවසම මග ඇරුනා කවි මඩුව .......අයියෝ
    පුදුම වැඩ ගොඩක්නේ තිබුණේ සාක්කි ..දෙයියෝ
    රෑ වුනත් අමාරුවෙන් ලොග් උනේ .....ගොයියෝ
    ඉතින් අවසරයි !! කවියක් කියලා යන්න දෙයියෝ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියන් තනා සැමටම දී අම ........බිංදු
    දහසය දිනක් එළකිරියට රස .....කැන්දු
    හැම මොහොතකම මේ නූලම උඩ රැන්දු
    කවියන් දිනේවා!! රස ගගුලේ අප කිමිදු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගොතමින් නේක රසයෙන් යුතු කවි මල්දම්
    හද පිරි රසින් කර විසිතුරු කවි .....සිත්තම්
    අමුණා මුතු ඇට විළස කවි පද ....ගෙත්තම්
    පතනෙමි සැමට වේවා ස්වස්ථී ......සිද්ධම්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආවා ඉතින් කවියක් කියන්ට
    කව්රුත් නැද්ද මෙහෙ පේන්ට
    අහ ස්රිබෝයියානම් ඉන්නවා ඔන්න
    කොහොමද පසු ගිය වසරම උඹට
     
    • Like
    Reactions: Double max

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආවා ඉතින් කවියක් කියන්ට
    කව්රුත් නැද්ද මෙහෙ පේන්ට
    අහ ස්රිබෝයියානම් ඉන්නවා ඔන්න
    කොහොමද පසු ගිය වසරම උඹට

    පසු ගිය වසර වැඩ පිරිලා ..........තිබුණා
    දෙදහස් දොලහත් ඒ ළෙස ......පෙනෙනා
    කොහොම වෙතත් අපි කාගෙන ....කරනා
    එනිසා එයින් හොද ඵල අප හට ..ලැබෙනා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සාමය සතුට කිරි පැණියෙන් .............ඉතිරේවා
    අත මිට පිරී අටු කොටු හැම .............සපිරේවා
    රෝ බිය දුරු වෙලා හැම සුවපත් ...........වේවා
    දෙදහස් දොලහා හැමටම සුබ වසරක් ......වෙවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටික ටික රතිඤ්ඤා සද්දේ ...වැඩිවෙනවා
    අවුරුදු උදාවත් දැන් දැන් ලං ....වෙනවා
    සංගීතයත් හැම පැත්තෙන් රැව් ...දෙනවා
    සාමය නිසා එන අවුරුදු සරු ....වෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන-වින හූණියම් කොඩිවින භංග ......වී
    රෝ බිය ව්‍යාධී හැම දූරිම්භූත ...........වී
    දොර දොර හැමගෙ සිත් සතොසින් ප්‍රීති වී
    වසරක් උදා වේවා සැමටම ජයෙන් ජය වී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සාමය සතුට කිරි පැණියෙන් .............ඉතිරේවා
    අත මිට පිරී අටු කොටු හැම .............සපිරේවා
    රෝ බිය දුරු වෙලා හැම සුවපත් ...........වේවා
    දෙදහස් දොලහා හැමටම සුබ වසරක් ......වෙවා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දෙදහස් දොළහ ලැබුවාවූ නව.............. වසරේ
    ලක්වැසි දනන් සැම හට කිරි පැණි ...... ඉතිරේ
    සාමය සතුට ජය සහ මිතුදම්............... පැතිරේ
    පතමි මෙලෙස අවුරුදු ආසිරි............... මිතුරේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සිනහා කවටබස් කවියෙන්........ තෙපුලන්න
    මිතුදම් අලුත් කර නවදම්......... දළුලන්න
    සුභ ගමනකට මුතු පාවඩ......... එලලන්න
    තව තව කවියන් මඩුවට ..........ඵලලන්න
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිතන සිතුම් පතන පැතුම් ඉටු වේවා.....
    තබන තබන පියවර මල් පිබි දේවා....
    දෙදහස් දොළහ සැමටම කිරි ඉතිරේවා....
    කවි මඩුවෙහි සැමට සුභ නව වසරක් වේවා!!!


    champagne.gif
    champagne.gif
    fiesta0.gif
    fiesta0.gif
    fiesta0.gif
    fiesta0.gif
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    සුභ නව වසරකි අද දින ආවේ
    කිරි ඉතිරෙයි අනිවා මේ වසරේ
    මෙලස පතනවා මන් එළකිරියේ
    ගෙම්බා ඔබ සමගයි නිරතුරුවේ