<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නිහඩව හිටපු හැටි මූ වගෙ............ගොලුබෙල්ලා
හිතෙනව පැන්තො හොලවන්නට තොගෙ...බෙල්ලා
ගැහැනිද වටින්නේ මිනිහද................කියපල්ලා
කැමති එකක් උඹලා දැන්.................අරගල්ලා
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න ඇවිත් දැන් බොරුවට කඩයි............. කබ
    සස්ලිට්ටගේ මූනේ පුපුරනවා.................... අබ
    අහුඋනොතින් කතෙයි කිව්ව උඹේ .............ගොබ
    මොකක්ද බං ඇතෙයි කිව්ව උඹේ............. ජොබ
    නැති කම නිසා කරනෙමි මම රක්ෂනය
    ඇති අයගෙන් මස් සුහුරා කෑමක්ය
    පැති කොයි වෙතත් මෙහෙනම් අමු සොහොනක්ය
    කැති ගත් ඇත්තෝ හටනම් මොන රක්ෂනය
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිහඩව හිටපු හැටි මූ වගෙ............ගොලුබෙල්ලා
    හිතෙනව පැන්තො හොලවන්නට තොගෙ...බෙල්ලා
    ගැහැනිද වටින්නේ මිනිහද................කියපල්ලා
    කැමති එකක් උඹලා දැන්.................අරගල්ලා
    මොකා වටින මුත් මම දැන් ඉගිලේය
    අරයා නැවත මට පී එම් එවලාය
    මල ගෙදරක් වූවාදැයි ඇසුවාය
    එය එහෙමනම් මල ගෙදරත් සුභ වුනිය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකා වටින මුත් මම දැන් ඉගිලේය
    අරයා නැවත මට පී එම් එවලාය
    මල ගෙදරක් වූවාදැයි ඇසුවාය
    එය එහෙමනම් මල ගෙදරත් සුභ වුනිය

    කෙල්ලන් ලොකු කරන් කහිනා කැහි.................බෙල්ලා
    කොල්ලන් තමයි ලොවෙත් උතුම්...................අහගල්ලා
    ආවොත් තවත් කවි කියමින්.......................දැනගල්ලා
    කපනව පැන්තො සෙට් එක ගිරයට....................අල්ලා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    අද අනාත වෙන ටොපිකක්................. ඇද්දා ද
    අද කොල්ලෝ ගැන උඹගෙන් ........... සද්දා ද
    අද උඹ ඉන්නේ ගන්ටාරය .................වද්දා ද
    අද කවි කියන්නේ ගෑනිට ................. රිද්දා ද
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද අනාත වෙන ටොපිකක්................. ඇද්දා ද
    අද කොල්ලෝ ගැන උඹගෙන් ........... සද්දා ද
    අද උඹ ඉන්නේ ගන්ටාරය .................වද්දා ද
    අද කවි කියන්නේ ගෑනිට ................. රිද්දා ද

    යන එන විටදි අබ කොටනට හැක............පස්සේ
    මේ වා දැකල තොට හැදිලද මදන..............විසේ
    රැවටෙනු එපා අහගන් බන් ගොන්............වස්සේ
    උන්ගේ නුවණ ඇත හැදිමිට...............අග්ගිස්සේ
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මොකා වටින මුත් මම දැන් ඉගිලේය
    අරයා නැවත මට පී එම් එවලාය
    මල ගෙදරක් වූවාදැයි ඇසුවාය
    එය එහෙමනම් මල ගෙදරත් සුභ වුනිය

    ඇද්දද ආපු හැටියේම උඹ ඔය......... මගුල
    බඳින්නට හිතයි උඹේ බෙල්ලේ........ නඟුල
    අරින්නට ගියොත් උඹ ඒකිගේ.......... අගුල
    දවසක උඹට පයින්න වෙන්නේ ........ගඟුල
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    යන එන විටදි අඹ කොටනට හැක............පස්සේ
    මේ වා දැකල තොට හැදිලද මදන..............විසේ
    රැවටෙනු එපා අහගන් බන් ගොන්............වස්සේ
    උන්ගේ නුවණ ඇත හැදිමිට...............අග්ගිස්සේ

    මොනවද පෙන්නේනේ බොට ගෑනිගේ .......පස්සේ
    දකින විටදී සෙම පෙරෙනවා මුගේ.......... හොස්සේ
    රිංගන්නට ගියොත් උඹ හැඳි මිට ............අස්සේ
    දවසක රහ බලනව ගෑනිගේ .................කොස්සේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෑනුන් හොඳයි කීමට බැරිය
    පිරිමින් හොද නෑ කිව බැරිය
    එබැවින් සැසියට දැන් කියනවා මන්
    දෙන්නම් හොදම කියා

    පොඩ්ඩක් සින්දු ආර දැම්මේ..:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇද්දද ආපු හැටියේම උඹ ඔය......... මගුල
    බඳින්නට හිතයි උඹේ බෙල්ලේ........ නඟුල
    අරින්නට ගියොත් උඹ ඒකිගේ.......... අගුල
    දවසක උඹට පයින්න වෙන්නේ ........ගඟුල

    ඒක නේන්නම් මට මල පැන...............ඇත්තේ
    මූට කෙල්ලො මැණික් වගෙලු..........කහවත්තේ
    මට නම් කපුටියෙකි ලගිනා යට.............අත්තේ
    මම උඩ නිසා වර්චස් උන් ඉහ..............මත්තේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනවද පෙන්නේනේ බොට ගෑනිගේ .......පස්සේ
    දකින විටදී සෙම පෙරෙනවා මුගේ.......... හොස්සේ
    රිංගන්නට ගියොත් උඹ හැඳි මිට ............අස්සේ
    දවසක රහ බලනව ගෑනිගේ .................කොස්සේ

    හොදටත් නරකටත් ඇත.........ඇඩවැඩියාව
    අහගෙන් ඉන්න බෑ කන්දොස්........කිරියාව
    නෑවම පමණි ඇත්තේ හරි............සිරියාව
    මටනම් ගෑනු වාගේ බං............කොරියාව
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලෙක් නිසා උඹ තණ කොල.........කෑවාට
    කන්නට නොදෙමි මම මගෙ මේ.......කවියන්ට
    කොල්ලනි නියම එලකිරියේ ඇති..........දැනට
    දෙමු එස් එල්ට අදනම් නම චා...........වෙන්ට
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ගෑනුන් හොඳයි කීමට බැරිය
    පිරිමින් හොද නෑ කිව බැරිය
    එබැවින් සැසියට දැන් කියනවා මන්
    දෙන්නම් හොදම කියා

    පොඩ්ඩක් සින්දු ආර දැම්මේ..:rofl:

    උඹ කී කතාවේ තිබුනත් කොයි ...........ඇත්තක්
    බකයා නොවී වහාම උඹ ගනු............. පැත්තක්
    ස්ස්ලිට්ටට අමතක වී ඇත.................. පෙත්තක්
    උඹත් වරෙන් ගලවන්නට උගේ............ පොත්තක්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෑනුන් හොඳයි කීමට බැරිය
    පිරිමින් හොද නෑ කිව බැරිය
    එබැවින් සැසියට දැන් කියනවා මන්
    දෙන්නම් හොදම කියා

    පොඩ්ඩක් සින්දු ආර දැම්මේ..:rofl:

    නිලක්ෂි,නිකී,අවුරා,පෙට්ෂා.............කියන
    අය සිහිවෙද්දි හදවත පිච්චී ...........දැවෙන
    කලා ලොවෙත් සරස්වතිය වෙයි.........රැජිණ
    එහෙනම් ඉතින් සාමෙට අත.........දික්කරන
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    හොදටත් නරකටත් ඇත.........ඇඩවැඩියාව
    අහගෙන් ඉන්න බෑ කන්දොස්........කිරියාව
    නෑවම පමණි ඇත්තේ හරි............සිරියාව
    මටනම් ගෑනු වාගේ බං............කොරියාව

    ලස්සන පෙනෙන්නේ නෑවම.. විතරයි .......ලූ
    පස්සෙන් යන උන්ගේත් ගඳ.. පැතිරෙයි..... ලූ
    යන්තං වත් දුන්නොත් පැණි.. ඉතිරෙයි...... ලූ
    ලැබුනොත් මූ කොරියාවෙත්.. වැතිරෙයි..... ලූ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ කී කතාවේ තිබුනත් කොයි ...........ඇත්තක්
    බකයා නොවී වහාම උඹ ගනු............. පැත්තක්
    ස්ස්ලිට්ටට අමතක වී ඇත.................. පෙත්තක්
    උඹත් වරෙන් ගලවන්නට උගේ............ පොත්තක්

    සාමෙන් ඉන්නවද අඹරා................ගන්නවද?
    මට පෙති පොවනවද කැත්තෙන්.........කනවාද?
    පැන්තෝ කියන් හරියට තොට........ඇහෙනවද?
    පොතු ගලවන්න් ඇයි මම දත්...........කිඹුලාද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹ කී කතාවේ තිබුනත් කොයි ...........ඇත්තක්
    බකයා නොවී වහාම උඹ ගනු............. පැත්තක්
    ස්ස්ලිට්ටට අමතක වී ඇත.................. පෙත්තක්
    උඹත් වරෙන් ගලවන්නට උගේ............ පොත්තක්

    නිලක්ෂි,නිකී,අවුරා,පෙට්ෂා.............කියන
    අය සිහිවෙද්දි හදවත පිච්චී ...........දැවෙන
    කලා ලොවෙත් සරස්වතිය වෙයි.........රැජිණ
    එහෙනම් ඉතින් සාමෙට අත.........දික්කරන
    එන්න කලින් සැසියා වෙලා නොවෙද යටත්
    බඩ්ඩ මතක් වී සැසියා දැන් යටහත්
    මෙතරම් වෙලා කෙල්ලන් වෙත බැන වැදුනත්
    මෙන්න බලන් ගැහැනිය වෙත කරන ගරුත්
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෙල්ලෙක් නිසා උඹ තණ කොල.........කෑවාට
    කන්නට නොදෙමි මම මගෙ මේ.......කවියන්ට
    කොල්ලනි නියම එලකිරියේ ඇති..........දැනට
    දෙමු එස් එල්ට අදනම් නම චා...........වෙන්ට

    මා චා කරන්නට හිතුවා මදි.............. ගොයියො
    ගෑනු මුන්ට හරි උඹ ඇරියත් ............ පොයියො
    හරවන්නට හැදුවත් උඹ මොන.......... කයියො
    ගෑනුන්ගේනුත් උන් ගුටි කනවලු .........හයියෝ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලස්සන පෙනෙන්නේ නෑවම.. විතරයි .......ලූ
    පස්සෙන් යන උන්ගේත් ගඳ.. පැතිරෙයි..... ලූ
    යන්තං වත් දුන්නොත් පැණි.. ඉතිරෙයි...... ලූ
    ලැබුනොත් මූ කොරියාවෙත්.. වැතිරෙයි..... ලූ

    සීල් කරල ආවත් බඩි................බෝතලය
    කැඩුව පසුව අඩුවී ඇත එහි..............බලය
    අහගන් නොබී එක බීමම...........බත්බැලය
    සීල් කඩමි! අඩුවෙන් මගෙ පින්..........බලය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා චා කරන්නට හිතුවා මදි.............. ගොයියො
    ගෑනු මුන්ට හරි උඹ ඇරියත් ............ පොයියො
    හරවන්නට හැදුවත් උඹ මොන.......... කයියො
    ගෑනුන්ගේනුත් උන් ගුටි කනවලු .........හයියෝ

    ගැහැණිය ලග නිසා කරනම් ගහන..........හැටී
    තවකෙක් හීනයක් කියමින් කනව...........මැටී
    කිව්වට මුලින් මගෙ ආදර කෙල්ල..........පැටී
    පස්සෙන් එලව එලවා මූ කනව.............ගුටී