<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    නිලක්ෂි,නිකී,අවුරා,පෙට්ෂා.............කියන
    අය සිහිවෙද්දි හදවත පිච්චී ...........දැවෙන
    කලා ලොවෙත් සරස්වතිය වෙයි.........රැජිණ
    එහෙනම් ඉතින් සාමෙට අත.........දික්කරන


    සස්ලිට්ටට අනුකම්පා ලක්............ කරන
    කෙල්ලෝ ටිකක් හින්දා පැණි වක්... කරන
    යුද්දෙට කලින් මූ අද බඩු පැක් .......කරන
    හින්ද ඉතින් අපි මූ ගැන මක්......... කරන
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෑනු නිසා ඇර ගන්නා මේ දෙන්නා
    පෙටියා ආවොතින් දන ගහගෙන ඉන්නා
    ගෑනුන් ගැන පැන්තා නැත දෙයක් දන්නා
    සාමෙ රකින විනිසුරු සේ මා ඉන්නා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ම්තුරනේ කාලය ඇවිදින් මට ‍යන්න
    පියා බලන් ඇත ඇඳ උඩ සැතපෙන්න
    හෙට අනිවා පොරොන්දු වෙමි මම එන්න
    වලි පලයවු,,, පෙටියා මගේ රැක දෙන්න..! :D
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සීල් කරල ආවත් බඩි................බෝතලය
    කැඩුව පසුව අඩුවී ඇත එහි..............බලය
    අහගන් නොබී එක බීමම...........බත්බැලය
    සීල් කඩමි! අඩුවෙන් මගෙ පින්..........බලය

    හිතන්නේ මූ ඇරගන්නට සිල්............ කඩා
    ලස්සන කෙල්ලො දෙමාපියන් හදපු...... වඩා
    එකක් කියන්නම් තෝ අහගනින්......... අඩා
    ඔය අඩුව හින්ද ගන්නව උඹ කල්ල...... වඩා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට්ටට අනුකම්පා ලක්............ කරන
    කෙල්ලෝ ටිකක් හින්දා පැණි වක්... කරන
    යුද්දෙට කලින් මූ අද බඩු පැක් .......කරන
    හින්ද ඉතින් අපි මූ ගැන මක්......... කරන

    එකම හෝටලෙන් කාලා.....................කියවනවා
    කෙල්ලගෙ පස්සෙ ඇඹලය වගෙ..........ගැවසෙනවා
    චීන ජපන් හැම කෑමම මම....................කනවා
    මගේ කෙල්ලො දැක්කොත් තොට බඩ.........යනවා

    කපනව කිවු ගමන් සෙට් එක ගිරයෙ............තියා
    බයවී නේද එන්නේ මේ සාමෙ...................කියා
    කොටුවේ ඉන්නවා දිව තල්ලටම.................තියා
    ලොල් ලොල් කියන උන්වගෙ අනෙ පැන්තො...ඔයා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    good_night_13.gif

    good_night_me1.jpg
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ගෑනු නිසා ඇර ගන්නා මේ දෙන්නා
    පෙටියා ආවොතින් දන ගහගෙන ඉන්නා
    ගෑනුන් ගැන පැන්තා නැත දෙයක් දන්නා
    සාමෙ රකින විනිසුරු සේ මා ඉන්නා

    චී.. ගැහැනුන් ඉදිරියේ උඹ ගහනවද....... දන
    අම්මා ඉදිරියේ විතරයි මගේ................ පන
    උම්බනං පෙටිය දුන්නොත් කනවාලු....... තණ
    අතගාලා බලපන් උඹේ කොහෙද........... අන
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    ලොකු සද්දයක් දමලා මට PM ..........කරපු
    කො මෙ පොඩි එකා සස්ලීට් නම් ..........දරපු
    ඔන්න කොලු මමනම් දන් හරි ............ දරුනු
    සද්දෙ මොටද දෑන් දිග ඈරපන් ..........කරුනු
    :oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෑනු නිසා ඇර ගන්නා මේ දෙන්නා
    පෙටියා ආවොතින් දන ගහගෙන ඉන්නා
    ගෑනුන් ගැන පැන්තා නැත දෙයක් දන්නා
    සාමෙ රකින විනිසුරු සේ මා ඉන්නා

    කෙල්ලන් එනව සොයමින් මගෙ.............උක්දණ්ඩ
    පොඩි නෑ පුතෝ වාගේ එය....................ඒදණ්ඩ
    මදන විසේ හැදුනොත් වගෙ..............ඇනකොන්ඩ
    උඹටත් කොටමි පස්සට ඉන්.................දැනගන්ඩ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොකු සද්දයක් දමලා මට PM ..........කරපු
    කො මෙ පොඩි එකා සස්ලීට් නම් ..........දරපු
    ඔන්න කොලු මමනම් දන් හරි ............ දරුනු
    සද්දෙ මොටද දෑන් දිග ඈරපන් ..........කරුනු
    :oo:

    කාපු බීපු වේලාවට කියනාදේ.............
    ගණන් ගන්න ඕනද මට කියන් ලදේ..........
    ගලේ පැහැරු බළලට සිදුවෙච්චා දේ............
    අනේ මෙන්න මටත් වෙනව වගේ හොදේ.........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චණ්ඩිය වගේ ටොපිකක් ඇද ගත්තාට.................
    මටත් බැරියො කෙල්ලන් හා හැරෙන්නට.................
    චා එස් එල් මස්සිනේ........................ මෙය දැනගන්ට..................
    නලීම නිසා මමනම් සුදු කොඩි ඔන්ට....................
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ලොකු සද්දයක් දමලා මට PM ..........කරපු
    කො මෙ පොඩි එකා සස්ලීට් නම් ..........දරපු
    ඔන්න කොලු මමනම් දන් හරි ............ දරුනු
    සද්දෙ මොටද දෑන් දිග ඈරපන් ..........කරුනු
    :oo:

    ලිංග බේදෙ ගැන ඇදගත්තා............ වාදේ
    සස්ලිට්ටා පුරුෂ පක්ෂයෙයි ..............නාදේ
    ඌ තනියම ගැහැණුන් ගැන අව........ ලාදේ
    එන්න නලීමත් සරසන්නට.............. සාදේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    චණ්ඩිය වගේ ටොපිකක් ඇද ගත්තාට.................
    මටත් බැරියො කෙල්ලන් හා හැරෙන්නට.................
    චා එස් එල් මස්සිනේ........................ මෙය දැනගන්ට..................
    නලීම නිසා මමනම් සුදු කොඩි ඔන්ට....................

    නලීමටත් පී එම් කරලා සූ .....................වක්
    ආවම දැන් මූ නෑ නෙ හා හූ................... වක්
    ඉන්නව වගේ මොනවා වත් නොම වූ ..........වක්
    සස්ලිට්ටෝ කියන්න දීපන් හූ.................. වක්


    හූ.......හූ..............................හූ................
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නලීමටත් පී එම් කරලා සූ .....................වක්
    ආවම දැන් මූ නෑ නෙ හා හූ................... වක්
    ඉන්නව වගේ මොනවා වත් නොම වූ ..........වක්
    සස්ලිට්ටෝ කියන්න දීපන් හූ.................. වක්


    මාළුව නහින්නට හේතුව උගේ...........කටයි
    ෂිකේ ෂිකේ එස්.එල්. සතුටෙන්ම.........නටයි
    හරි බරි ගැහුනෙ මේකා චා.........කරන්නටයි
    අන්තිමේදී චා වෙන්නට උනේ.............මටයි
     
    Last edited:

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    චන්ඩියා වගේ දෑම්මට ලොකුවට සද්දෙ
    මෙ පොඩි එකා වෙව්ලනව වගෙ අප්පෙ
    අනේ සහො අතෑරලා දමමූද අපි මේ වාදෙ
    තව කීවොතින් සස්ලිත මතු නම් නෑ මෙ පෑත්තේ
    :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පී.එම්. කලේ දින දෙකකට කලින්..........මලෝ
    කවි කියන්න එන්න කියල කිව්වෙ..........හලෝ
    කරුමෙට ආවෙ දැන්, මට සිහිවුනා.........එලෝ
    වෙන ටොපිකකට යමු මගෙ රත්‍රන්....කොල්ලෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චන්ඩියා වගේ දෑම්මට ලොකුවට සද්දෙ
    මෙ පොඩි එකා වෙව්ලනව වගෙ අප්පෙ
    අනේ සහො අතෑරලා දමමූද අපි මේ වාදෙ
    තව කීවොතින් සස්ලිත මතු නම් නෑ මෙ පෑත්තේ
    :rolleyes:

    අක්කණ්ඩියේ ගේදොර හෙම වැඩ.........නැද්ද?
    පොල් ගෑවාද නැත්නම් මම.............ගාන්නද?
    කොස්ස දෙන්න මං ගේ.............අතුගාන්නද?
    සස්ලිට් පවුනෙ...නේ... තරහක් නෑ.......නේද?