<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    වෙලා හිටිය උන්ගේ දත් අට ........පට්ටන්
    බැදලා උන්ට එළකිරි වගෙ දත් .....කුට්ටන්
    නෝක්කාඩු කිව්වත් උඹ වගෙ .....මැට්ටන්
    රැකගෙන ඉන්නෙ ඌ උගෙ දොස්තර පට්ටන්

    එළකිරි ඩොකෙක් බව පිළිගමි දතුත්............ හදයි
    එළකිරි උන් එන්නේ හැබැයි දත් නෝ ..........මැදැයි
    නර්ස් ල මූ හොයන වාලු ඒව ...................හොඳයි
    මේවා කියන අපිටලු දැන් මොලේ ..............මදයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉරිසියා නෙවෙයි මට ඇත්තේ............... තරහා
    මොකද අපිට නොකියන්නට වූ.............. පරහා
    බස් රත්නෙටත් දෙන්න හිතයි කණ ..........හරහා
    මට නං තව මදි ඔය කිබුලට................ ගරහා
    මේ කවි නූල නොව පාටියට ........මුල
    මුල් විය උගේ ආහර හදනා .........නූල
    කෑම හදලා දිරිගන්වන මිතුරු ......කැල
    ඉල්ලා තිබුණෙ උගෙ බෝතල දකින කල
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කැස්සට කොරෙක්ස් ඩී බිව්වත් ඔය ..ගාන
    එහෙනම් ඒකටත් බිව්වා කියනට..... ඕන
    බොනවා කියා ඒ වෙනුවට ඇද ගෙන නාන
    බොන්නට දීලා අපි කබරයො අදිනට ඕන

    ඕකනෙ අයියෙ නොකරනු අප හට ...............ලැජ්ජා
    කෝරෙක්ස් යනු බොන්න ගහන ගැල............ විජ්ජා
    තුන් කාලක් කියන්නේ මට මොන................ බිජ්ජා
    කබරය හඳේ මම නොවෙමිය ගොන් .............බජ්ජා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මේ කවි නූල නොව පාටියට ........මුල
    මුල් විය උගේ ආහර හදනා .........නූල
    කෑම හදලා දිරිගන්වන මිතුරු ......කැල
    ඉල්ලා තිබුණෙ උගෙ බෝතල දකින කල

    බිව්වට වඩා මුන් ඇත කාලා ................කෑම
    කිඹුලා කරල ඇත කෑමෙන් වැඩ............ පෑම
    අපි ආවානම් එහි බෝතල්.................. නෑම
    සිදුවන නිසා කෙලවෙනු ඇත රඟ........... පෑම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරි ඩොකෙක් බව පිළිගමි දතුත්............ හදයි
    එළකිරි උන් එන්නේ හැබැයි දත් නෝ ..........මැදැයි
    නර්ස් ල මූ හොයන වාලු ඒව ...................හොඳයි
    මේවා කියන අපිටලු දැන් මොලේ ..............මදයි

    දොස්තර උනත් ඌ හොද ෆිට් කොල්ලෙකී
    නර්ස් උනත් නියම දුරින් .......තබනෙකී
    දැනට ඉන්න නර්ස් ඉන්නේ තව .මාසයකී
    තවත් එකෙක් ඕනේ ඒ අඩුවට ..පමණකී

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බිව්වට වඩා මුන් ඇත කාලා ................කෑම
    කිඹුලා කරල ඇත කෑමෙන් වැඩ............ පෑම
    අපි ආවානම් එහි බෝතල්.................. නෑම
    සිදුවන නිසා කෙලවෙනු ඇත රඟ........... පෑම

    ඩීසන් විදියටයි එහි බොන්නට ...ඕනේ
    දොස්තර නිසා දැලි ගාගනු බෑ ....මූනේ
    බීමට වඩා කෑමයි එහි රජ ........වූනේ
    කෙළවෙන නිසයි එය සීමා කර තිබුනේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දොස්තර උනත් ඌ හොද ෆිට් කොල්ලෙකී
    නර්ස් උනත් නියම දුරින් .......තබනෙකී
    දැනට ඉන්න නර්ස් ඉන්නේ තව .මාසයකී
    තවත් එකෙක් ඕනේ ඒ අඩුවට ..පමණකී


    හරි හරි අපි ඕවා අල්ලලා.................. දාමූ
    සුපුරුදු තාලෙන් අපි දැන් කවි............. දාමූ
    දත් කිබුලටත් කියන්න දොස්තර ...........හාමූ
    සිංහල අවුරුද්දේ දැල්ලන්................. බාමූ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මගේ වැකේෂන් නිල වශයෙන්................ ඉවරයි
    බොසා අමතලා හවසට වැඩ................... පවරයි
    මගෙන් අහනවා හෙට එන නඩු ...............කවරයි
    අදින් පස්සෙ එන්නට වෙන්නේ................ අවරයි
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    දකිනා විටදි මේ සුන්දර කවි පේලි
    සිතුනි මටත් ලියනට ගොතලා පේලි
    සියලුම දේම අන්තර්ගතකොට කවිය
    සියලු දෙනා ගොතනා කවි එලකිරිය.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දකිනා විටදි මේ සුන්දර කවි පේලි
    සිතුනි මටත් ලියනට ගොතලා පේලි
    සියලුම දේම අන්තර්ගතකොට කවිය
    සියලු දෙනා ගොතනා කවි එලකිරිය.

    හා!! හා!!අලුත් කවියෙක්!! ...වෙල්කම්
    අදිනට එන්න නෑඹුල් කවි ......සිත්තම්
    පද එකිනෙක අමුණා ගොතා ..ගෙත්තම්
    ඔසවා ගනු හැකිය ඔබ තුලැති ..කවි කම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හා!! හා!!අලුත් කවියෙක්!! ...වෙල්කම්
    අදිනට එන්න නෑඹුල් කවි ......සිත්තම්
    පද එකිනෙක අමුණා ගොතා ..ගෙත්තම්
    ඔසවා ගනු හැකිය ඔබ තුලැති ..කවි කම්

    මෙතුවක් කලක් කවි කිව්වා...............දුකක් නැත
    නිදිමරාන මෙය රැක්කා....................දුකක් නැත
    යකෝ අපි දාල ගියානේ....................දුකක් නැත
    ඇවිත් කියන කතා ..................මලපන්නනව ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හා!! හා!!අලුත් කවියෙක්!! ...වෙල්කම්
    අදිනට එන්න නෑඹුල් කවි ......සිත්තම්
    පද එකිනෙක අමුණා ගොතා ..ගෙත්තම්
    ඔසවා ගනු හැකිය ඔබ තුලැති ..කවි කම්


    ඉන්නා හැටි බලපල්ලකො හොර පූස වගේ.........
    කන බොන අපි දාල අයියා ගියපු අගේ...........
    11 වෙනකල් වැඩේ යනව ඔළුව දාල එන්න
    කොහොමද පී.එම්. එකේ රගේ..........
    ගලවන්නටම හිත දත් කිඹුළාගේ...........
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හා!! හා!!අලුත් කවියෙක්!! ...වෙල්කම්
    අදිනට එන්න නෑඹුල් කවි ......සිත්තම්
    පද එකිනෙක අමුණා ගොතා ..ගෙත්තම්
    ඔසවා ගනු හැකිය ඔබ තුලැති ..කවි කම්

    වී.අයි.පී ලු හැම එකාම...........එළකිරියෝ
    දුප්පත් අපිව අයිය එදා මග............ඇරියෝ
    කරල වැඩේ ඉන්නව වගෙ හොර.......මීයෝ
    කාපු බීපු ඔක්කොම යළි බඩ.........පලයෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හා!! හා!!අලුත් කවියෙක්!! ...වෙල්කම්
    අදිනට එන්න නෑඹුල් කවි ......සිත්තම්
    පද එකිනෙක අමුණා ගොතා ..ගෙත්තම්
    ඔසවා ගනු හැකිය ඔබ තුලැති ..කවි කම්

    බොනව කිව්වමත් සතුටක් ගෙන.........එනවා
    දැන් වත් අයියෙ අපිටත් පොඩ්ඩක්.......දෙනවා
    නැත්නම් අම්මපා ඕවා පල..............දෙනවා
    අද දවසේම අයියා හට යඩ...............බනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි මේ කියන කවි දත් කිඹුලට........ඇහියන්
    අපේ ගුරා එස්.එල්. අයියට............පෙනියන්
    කාපු කෑම වල දත් වැටිලා..............තිබියන්
    අපිට නොදුන් “දත් කිබුලගෙ” දත්.....හැලියන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙල්ලම් නැතේ රෙඩ් ලේබල් මාර.........සයිස්
    සිංහය වගේ, බොන අපටයි මෙතන........සයිස්
    දාල ගිහින් අපි, එස්.එල්. අයිය...........බෝයිස්
    ෆොටෝත් දාල කාපු කෑමෙ ෆයිඩ්..........රයිස්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩ්ඩක් මම ෂේප් වෙනව ආව ඩබල්............මැක්සා
    ටැග් කරලා කොල්ලො අපිට දෙන සප් එක.......මැක්සා
    කෑ ගැහුවේ මල පැනලා වාගේ මම................පිස්සා
    අපිට නොකිය බීල අයිය, දොරෙන් ගිහින්..........පස්සා
     
    Last edited: