<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේව දැකල ඇඩෙන්නෙ මට තනි...........ඇහට
ගෙදර තියෙනවද අයියේ බඩු.................රහට
අපිත් කොල්ලො තමයි වඩින්නද...........එහෙට
ටීචර්ස් චෝයි යමු අපි ළගදිම.................හදට
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේව දැකල ඇඩෙන්නෙ මට තනි...........ඇහට
    ගෙදර තියෙනවද අයියේ බඩු.................රහට
    අපිත් කොල්ලො තමයි වඩින්නද...........එහෙට
    ටීචර්ස් චෝයි යමු අපි ළගදිම.................හදට

    පේනවා උඹලා බීගෙන නටනා තරම
    කබරයා දමාලා වනසයි හැම .තැනම
    බීලා අලවෙලා උඹලා ගිය .....වහම
    ගෑණී මමත් පන්නාවී ඒ .........රෑම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පේනවා උඹලා බීගෙන නටනා තරම
    කබරයා දමාලා වනසයි හැම .තැනම
    බීලා අලවෙලා උඹලා ගිය .....වහම
    ගෑණී මමත් පන්නාවී ඒ .........රෑම

    මේ වා අසද්දී දුක වැඩිය........
    අපිත් ගහනව යකෝ අඩිය.........
    කිව්වානම් මේ ඔටුවත් රෙඩිය......
    දත් කිඹුලාට ගසනවා පොල් ගෙඩිය............

    පන දාගෙන කවි කියාපු අපිට දීල...........හුලං
    දත් කිඹුලගෙ ගෙදර ඉදං හෝදනවද........වලං
    අපිත් කාපූ බීපු උංය කවියනි මේ...........බලං
    යනවා ගෙනත් බකාඩියක් එක හුස්මට......ගිලං
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපට නොදී දත් කිඹුලා ඇත...........බීලා
    එස් එල් අයිය උනුත් එක්ක සෙට්......වීලා
    පැන්තෝ අපිත් තුන්දහසක කවි......ගහලා
    උඹලෑ දිහා එන්නද කවියොත්.......කුදලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපට නොදී දත් කිඹුලා ඇත...........බීලා
    එස් එල් අයිය උනුත් එක්ක සෙට්......වීලා
    පැන්තෝ අපිත් තුන්දහසක කවි......ගහලා
    උඹලෑ දිහා එන්නද කවියොත්.......කුදලා
    ආවොත් නම් පිලිගමි පාවඩ එලලා
    එනවිට වර තෑගි බෝග එල්ලාලා
    බෝතල් හෙම ඇද අස්සේ සගවාලා
    ආතල් ගමු කිත් දඹුලට පෙන්නාලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආවොත් නම් පිලිගමි පාවඩ එලලා
    එනවිට වර තෑගි බෝග එල්ලාලා
    බෝතල් හෙම ඇද අස්සේ සගවාලා
    ආතල් ගමු කිත් දඹුලට පෙන්නාලා

    චා එස් එලා එන්නේ අත් දෙක.........උස්සා
    මමත් එන්ව වාගේ රජ මී..............මැස්සා
    මොකද කියන්නේ ගහමුද...........තුන්දහසා
    එහෙම උනොත් අඩෙ කොල්ලෝ එළ මැක්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    චා එස් එලා එන්නේ අත් දෙක.........උස්සා
    මමත් එන්ව වාගේ රජ මී..............මැස්සා
    මොකද කියන්නේ ගහමුද...........තුන්දහසා
    එහෙම උනොත් අඩෙ කොල්ලෝ එළ මැක්සා
    මොන මගුලක් කියවනවද මේ සැසියා
    තුන නොව මගේ අරමුන දහයක් වේයා
    මොන විදියෙන් හෝ එහි රස විදිනේයා
    එන කවියන් රැකීම එහි මග වේයා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපෝ මේ කුම්බයොට නිදිමත හැදිලා මේ ..ටිකට
    උදේ එකෙක් වත් මඩුවට එයි කියලා..... හිතුවට
    අවුරුද්දට බීපුවා තාම වැඩකරනවා මුන් ...ටිකට
    තුන්දහස ගහන්න පම්පෝරි ගහනවා .. ඒ මදිවට
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අද තමයී තෙඩ් එක දෑක්කෙ ............මම
    වටිනවා ස්තුති කරන්නට පෑන්තර් ........හට
    සිතුවා කව්යකින් පිලුතුරු දෙන්න.........මම
    පලමු කව්යෙ ගුන දොස් කියනු....මා.....හට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද තමයී තෙඩ් එක දෑක්කෙ ............මම
    වටිනවා ස්තුති කරන්නට පෑන්තර් ........හට
    සිතුවා කව්යකින් පිලුතුරු දෙන්න.........මම
    පලමු කව්යෙ ගුන දොස් කියනු....මා.....හට

    ගුණදොස් කියන්නට අපි පොඩි උන්.........සිස්සෝ
    මට නම් කවිය වාගේ එලකිරි..............මැක්සෝ
    මලට ඇදෙන්නා වාගේ මී..................මැස්සෝ
    එනු මැන මිතුරෙ නිතරම ඔබ හරි...........දස්සෝ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    නුල ගිලිහි...................ද ?
    කික් එක නෑති වි............ද ?
    කවිය එපා වි................ද ?
    කවියනි නුබලාට කුමක් වි...ද ?


    :confused::confused::confused:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නුල ගිලිහි...................ද ?
    කික් එක නෑති වි............ද ?
    කවිය එපා වි................ද ?
    කවියනි නුබලාට කුමක් වි...ද ?


    :confused::confused::confused:

    දවසෙම කවි කියලා........
    කවියන් හුලං බැහැලා.........
    ඒ අස්සෙ අපෙ අයියලා......
    හොරෙන් ගොස් සැර බීම බීලා.......
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ගුණදොස් කියන්නට අපි පොඩි උන්.........සිස්සෝ
    මට නම් කවිය වාගේ එලකිරි..............මැක්සෝ
    මලට ඇදෙන්නා වාගේ මී..................මැස්සෝ
    එනු මැන මිතුරෙ නිතරම ඔබ හරි...........දස්සෝ
    මට නමි බෑරීය නුබ මෙන් කවි ගොතන්............නට
    ලුලා නෑති වලට පන්ඩිතයා වෙ......................න්ට
    පෑ ගානක් යයි මට කවි ගොත......................න්ට
    කරුමෑක මහත කෙල්ලෙක් සෙට්වුනි චෑට් කර.....න්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නමි බෑරීය නුබ මෙන් කවි ගොතන්............නට
    ලුලා නෑති වලට පන්ඩිතයා වෙ......................න්ට
    පෑ ගානක් යයි මට කවි ගොත......................න්ට
    කරුමෑක මහත කෙල්ලෙක් සෙට්වුනි චෑට් කර.....න්ට

    සෙට් උන ගමන් උඹහට චැට් එකෙ........කෙල්ලෙක්
    වට්ටි අරන් යන්නේ කැඩුමටද....................මලක්
    හා හා යන්ට මමත් දැම්ම උඹට..................පහක්
    හැකි වේලක වරෙන්කො පබදින්න..............කවක්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අර වෑට මෙ වෑට එලි වෑට කම්බි ............වෑට
    කොයි වෑටත් නෑත කොටු පනින...........කොට
    රෑට ගන්නා අතල් මතක් වෙන..............කොට
    කොල්ලො කොටු පනියි තර.................ගෙට