<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්නෙ පුතේ තව කවියෙක් ඇවිදිල්ලා
ගන්න සිතේ ඇති කවි රස වත් ...කරලා
ඔන්න මගේ ආසිරි බොට .....එක්කරලා
දුන්නා ඔබේ කවි කම මම අප් ....කරලා

මේ නූලට ආපු දවසෙ මෙහෙමයි............පිලිගත්තේ
පහු වෙනකොට කොහු නිසාද නොකියා අඩි....ගත්තේ
එන්න නොදුන්නොත් බොන්නට අයියේ ඔය...පැත්තේ
හූනියමක් වලදානව අම්මප ඔබෙ...............වත්තේ
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙදර යනවා දැන් හෙදටම වෙලා ගියා
    ආපසු රෑට ලොග් වෙන්නට බලමු කියා
    මේකවි මඩුව දිගටම ගෙන යනුව නියා
    ආසිරි පතමි සැම හට ජය වේවා කියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙදහස් පන්සිය අපේ එස් එල් අයියට
    ඔහුට පසුව බාර දෙන්නේ අපගේ සැසියට
    මේ අයුරින් පෙරමග යන අප කවි මඩුවට
    ආසිරි පතනවා තිසරන පිහිට ලැබෙන්නට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්පැරෝ මල්ලිටත් එලෙසම ජය ...වේවා
    රස රස කෑම කන්නට මග ......පෑදේවා
    කරන කියන රැකි රස්සා සරු ......වේවා
    සාමය සතුට අවුරුද්දෙම ........ඉතිරේවා

    අහුවෙන්නෙපා ජැකියෝ ඔය දිරපු...........ලනූ
    මෙයා ඉදන් පොඩි කරනව සුදු..............ලූණූ
    දතා ෆිට් එකෙකි අර බොන්නට............දුන්නූ
    එකා තමයි ගැඩවිල නොකියම.............ඇදුනූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙදර යනවා දැන් හෙදටම වෙලා ගියා
    ආපසු රෑට ලොග් වෙන්නට බලමු කියා
    මේකවි මඩුව දිගටම ගෙන යනුව නියා
    ආසිරි පතමි සැම හට ජය වේවා කියා

    අනේ නිකන් පානිය මොකටද අයියේ.........
    බාර් එකට යන්නයි ඔය බොරු පොයියේ..........
    ගැලවුන රෙදි මදිද තව ඕනිද ගොයියේ.........
    අපිත් ගහනවා අඩියක් එළකිරියේ........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙදහස් පන්සිය අපේ එස් එල් අයියට
    ඔහුට පසුව බාර දෙන්නේ අපගේ සැසියට
    මේ අයුරින් පෙරමග යන අප කවි මඩුවට
    ආසිරි පතනවා තිසරන පිහිට ලැබෙන්නට

    සමා වෙයං කොල්ලෝ.........
    උබෙ කව නොදුටිමි හලෝ.........
    මලෙන් සිහිනැ මට මෙලෝ..........
    කවි දෙක මකා පසුව ගමු අලෝ.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා ඇවිදින් මෙහි ඇත කවියක් දාලා
    පිලිගන්නයි සිටියේ මල් මාලා දාලා
    මලගෙදරක් මට මෙන් ඔහුටද ඇත වීලා
    ෂෝකය පවසමි මෙලෙසින් කවි පදයක් දාලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කගවේනා වාගේ කවි දෙදහස අපි...........ගැහුවා
    දෙදහස් පන්සීය වෙතත් ඉබි ගමනින්...........ආවා
    තුන්දහසට මෙහෙම බැරිය දුවමු වගේ.........හාවා
    තිසරණ සරණින් නූලට ආයු බෝ.............වේවා!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ නූලේ හිමි කාරය පැන්තෝ.............අහගන්ටයි
    හැකි හැම වේලාවේදිම ඔබ මෙහි........ගැවසෙන්ටයි
    අපිට නොදී බීපු අයිය නිතරම මෙහි............එන්ටයි
    චා එස් එල් සමගින් මම කවිදෙනවා.........ටයි...ටයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇරියා නේද දෙදහස් පන්සීයට..........
    කවි ටිකනම් තියනවා නියමෙට........
    නොනවත්වාම ගහපිය සුපිරියට..........
    ඔහොම්මම ඇරපිය තුන්දාහට...........
    :eek::eek:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කවියක් කියන්නයි මට ආ.............. ඇරයුමට
    කොහොමද මම බෑ කියන්නේ මලේ.... බොට
    එලකිරියේ කොපමණ තිබ්බත් ත්රෙඩ්.... එලට
    මේකට තමා මගෙ හිත ගියෙ.......... ගින්දරට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ නූලේ හිමි කාරය පැන්තෝ.............අහගන්ටයි
    හැකි හැම වේලාවේදිම ඔබ මෙහි........ගැවසෙන්ටයි
    අපිට නොදී බීපු අයිය නිතරම මෙහි............එන්ටයි
    චා එස් එල් සමගින් මම කවිදෙනවා.........ටයි...ටයි

    Captain ජැක් ස්පැරෝ;11782459 said:
    ඇරියා නේද දෙදහස් පන්සීයට..........
    කවි ටිකනම් තියනවා නියමෙට........
    නොනවත්වාම ගහපිය සුපිරියට..........
    ඔහොම්මම ඇරපිය තුන්දාහට...........
    :eek::eek:
    හැකි සැම විට මම කවියෙන් සරසනවා
    සැසියෝ දාපු කවි වෙත පින් අත් වෙනවා
    ජැකා පුතත් දැන් කවියෙන් පොර වෙනවා
    පට් ටයිම් ඇවිදින් කවි අමුනනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් කියන්නයි මට ආ.............. ඇරයුමට
    කොහොමද මම බෑ කියන්නේ මලේ.... බොට
    එලකිරියේ කොපමණ තිබ්බත් ත්රෙඩ්.... එලට
    මේකට තමා මගෙ හිත ගියෙ.......... ගින්දරට

    ආවට නම් තැන්ක් කිව්ව එස්මෑඩ් අපෙ............මිතුරා
    පොඩි පැණයකි අහනව මම නොවී ඔබට..........සතුරා
    කොල පාටින් කෝට් එකකි මුළු ඇගේම..........අතුරා
    නැති වුනොතින් සුදු කමිසය පෙනෙයි නේද.......මකරා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියක් කියන්නයි මට ආ.............. ඇරයුමට
    කොහොමද මම බෑ කියන්නේ මලේ.... බොට
    එලකිරියේ කොපමණ තිබ්බත් ත්රෙඩ්.... එලට
    මේකට තමා මගෙ හිත ගියෙ.......... ගින්දරට
    ස්මැඩ් මල්ලි මෙහි ආගන්තුක පොරක් නෙවේ
    එස් එල් අයියාගේ පැසසුම් ලැබුවකු වේ
    ඉබ්බකුගෙන් පිහාටුවක් ගත හැකිවේ
    කවි වෙත පැසසුම නම් ඔහු ගෙන්නොමවේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11782459 said:
    ඇරියා නේද දෙදහස් පන්සීයට..........
    කවි ටිකනම් තියනවා නියමෙට........
    නොනවත්වාම ගහපිය සුපිරියට..........
    ඔහොම්මම ඇරපිය තුන්දාහට...........
    :eek::eek:

    එළ කිරියේ ජැකාට තිබෙනා තැනනම්...........පට්ටා
    ඊටත් වැඩි තැනක් මෙහේ දෙනවා............සස්ලිට්ටා
    තුන්දහසට අරිනව තනිවම කා හරි..............කට්ටා
    සෙට්කරනා පාටියෙ උඹ වේ මගෙ ලග..........ෆිට්ටා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලව් ටෝක.........

    ඇයි නංගියේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් කෙල්ල නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් මව් පිය බස් අරන් සොයා..










    http://Www.sathutalanka.com
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා අම්බානට ඇන ගෙනදෝ
    කවි මඩුවේ ත්රිල් එක තව වැඩි උනිදෝ
    මෙහෙමත් වෙයිද charter බන් වෙන කිබුලෝ
    මම නම් අම්මපල්ලා දැන් වහකනවෝ

    දත් ගැලවීම සහ බීමත් හැරුනුකොට
    බඩු pot එකකි එය කව්රුත් යන එනෙන
    පාර්ට් time කවි ලීමට අමතරව
    week end එකේ බත් supply රසට

    ගනන් ගන්නේ නැද්දෝ මේ....ගෙම්බාව
    මූ ඉද බක බකය කන්-දොස්.....කිරියාව
    පුපුරනවා ඉදන් හිතු තුල ඉරි.......සියාව
    මගේ ළිදට උඹ පැන බී..........කසියාව

    කලින් ත්‍රෙඩ් වලත් ඉද ගෙන - ගොං ආතල් දී ....නියමෙට
    අහගෙන කන් පියවෙන්නට - ඇත දිව ගෙන විත් මෙතනට
    මෙවැනි හුළං ගෙම්බන් ටික - ඇද එළකිරියෙන් ...පිටතට
    සුප් හදමිය මම දිනයක - උඹලත් එනු මැන ....බොන්නට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුන් දාස ගසන දින
    පාටියක් දාමු අපි සැම
    ඉතිරි කොට අරගෙන
    මමත් එන්නෙමි කියන තැනකට.......!!!!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇයි නංගියේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් කෙල්ල නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් මව් පිය බස් අරන් සොයා..

    කලියුගයේ ඔහොම කෙල්ලෝ කොහේ ඇත
    චුට්ට බැරි උනොත් දොර පොල්ලෙන්ම වෙත
    මා පිය බස් කෙල්ලන් වෙත කමක් නැත
    කටයුතු කරනුයේ පරිදිය තමා සිත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තුන් දාස ගසන දින
    පාටියක් දාමු අපි සැම
    ඉතිරි කොට අරගෙන
    මමත් එන්නෙමි කියන තැනකට.......!!!!!!

    මමත් ගේනවා 50ක කඩල...........ගොටූ
    බඩු තියෙනවා නම් පිහිදමි මගේ......හොටූ
    දත් කිබුලෝ පොඩ්ඩක් උඹ ඔහොම....හිටූ
    වී.අයි.පී බෝඩ් එකත් ගෙනෙන්.......කැටූ