<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉදාලා ඉදලා ආවෙමි එළකිරිය ........වෙත
    ක්ලවුඩ් ෆ්ලෙයාර් ඇවිදින් මළ වේය ...මත
    අම්මපා ජීටීයා වේදැයි ගංජ.............මත
    මේක නොහදනා *&^%&^ගේ රෙ** මත
    :angry::angry::angry:
    සැසියා අයියා ඔය බව දන්වා නූලක්
    ජීටී අයියා හට දැම්මා පොඩි ටෝකක්
    වැඩේ හරි කියා දැම්මා උත්තරයක්
    එයින් මතුව ආවේ නැත කරදරයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1301864
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ෆුල් කික් එකක් දී මා පිලි .....................ගත්තාට
    තුති මල් මිටක් දෙමි මම ඔය ................ඇත්තාට
    කහටක් හිතේ නෑ රෙප් නොම ............දුන්නාට
    රීති මොටද අවසර මේ ........................ගැත්තාට
    මෙහි කවියන් එක ඉත්තක මල් වැනිය
    විටකදි වලිද විටකදි හෙලනේ පැනිය
    මම නම් ඉතින් ඔය එකකට වත් නැතිය
    අන් කවිඳුගෙන් දැන ගන්නින් මගෙ සැටිය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆුල් කික් එකක් දී මා පිලි .....................ගත්තාට
    තුති මල් මිටක් දෙමි මම ඔය ................ඇත්තාට
    කහටක් හිතේ නෑ රෙප් නොම ............දුන්නාට
    රීති මොටද අවසර මේ ........................ගැත්තාට

    අවසර අරන් ඇත මෙහි පැමිණිල...........කවියෙක්
    මුල මැද ගලප දාලා ලස්සන.................කවියක්
    කිවයනි ඔබත් කවි මඩුවට නිල්...........මැණිකක්
    දසුන් ඔයා කවි මඩුවට සුභ..................දසුනක්
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0
    එලකිරි මචං මුල් කවියම එලට........... ගියා
    මම ලිව්වෙත් උඹේ එලිවැට පෙරට .......තියා
    පිලිතුරු කවියත් උඹ ඇත එලට........... ලියා
    උබනං පුතේ නොයන් අපට පොල්ල..... තියා

    උඹ දුන්නු සප්.....................එකට
    උඹේ කවි වැල් ...................වලට
    සියලු කවි සිත් .................. වලට
    නොහැක හැර දා ................යන්ට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෙල් බෙද බෙදා ඉදලා මෙහි පලක්..........නැත
    ටොපිකක් අරගෙන හැප්පෙන්නමයි...........හිත
    ස්ථිර ලෙසම දැන් කවියන් තුනක්.............ඇත
    මගෙත් කඩුව පැයක් පමණ වැනෙනු.........ඇත
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෙල් බෙද බෙදා ඉදලා මෙහි පලක්..........නැත
    ටොපිකක් අරගෙන හැප්පෙන්නමයි...........හිත
    ස්ථිර ලෙසම දැන් කවියන් තුනක්.............ඇත
    මගෙත් කඩුව පැයක් පමණ වැනෙනු.........ඇත
    සැසියා හවස මෙහි එන්නේ වැනි වැනිලු
    එස් එල් අයියා නොදුන් පලිය ගන්නවලු
    අහල පහල සිටින්නේ බිජු කොල්ලන්ලූ
    උන් හා එක්ව සැසියා පානේ ගහනවලූ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටොපිකක් ඉල්ලුවා වර එක...........බල්ලෙක්වත්
    අඩුම ගානෙ නෑ දැන් බලු...........මැක්කෙක්වත්
    උනුත් නොමැතිනම් වර..........කිනිතුල්ලෙක්වත්
    එහෙනම් ඉතින් කෝ අර............පැන්තරයාවත්
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0

    අවසර අරන් ඇත මෙහි පැමිණිල...........කවියෙක්
    මුල මැද ගලප දාලා ලස්සන.................කවියක්
    කිවයනි ඔබත් කවි මඩුවට නිල්...........මැණිකක්
    දසුන් ඔයා කවි මඩුවට සුභ..................දසුනක්

    බොහොම ඉස්තුතියි ඔබගේ පද .................වලට
    නොම වෙමි මෙමා නිල් මැණිකක් කවි .......වලට
    හැකි හැම විටම තබනෙමි එලි වැට ...........තිතට
    අමුනමි පද වැලක් උපමා නිල් ....................ගලට
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    තෙල් බෙද බෙදා ඉදලා මෙහි පලක්..........නැත
    ටොපිකක් අරගෙන හැප්පෙන්නමයි...........හිත
    ස්ථිර ලෙසම දැන් කවියන් තුනක්.............ඇත
    මගෙත් කඩුව පැයක් පමණ වැනෙනු.........ඇත

    ජි.ටී අයියටත් දා ලොකුවට .............සද්දේ
    මෙච්චර වෙලා රිංගුවාද මොන........ රෙද්දේ
    අලුත් කවියො ඇවිදින් ඇත ඒ......... මැද්දේ
    ටොපිකක් දාල දැම්මම අරඹමු........ යුද්දේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසියා හවස මෙහි එන්නේ වැනි වැනිලු
    එස් එල් අයියා නොදුන් පලිය ගන්නවලු
    අහල පහල සිටින්නේ බිජු කොල්ලන්ලූ
    උන් හා එක්ව සැසියා පානේ ගහනවලූ

    මම කොල්ලෙක්ය නිතරම රකිනා..........පන්සිල්
    පෝය දිනට උදෙන්ම ගින්නෙමි.............අටසිල්
    මා නැහැ අනේ බොන්නේ මත් පැන්......බෝතල්
    බෝ පැලෙ වගේ මම යන්නේ අද..........පන්සල්

    :):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජි.ටී අයියටත් දා ලොකුවට .............සද්දේ
    මෙච්චර වෙලා රිංගුවාද මොන........ රෙද්දේ
    අලුත් කවියො ඇවිදින් ඇත ඒ......... මැද්දේ
    ටොපිකක් දාල දැම්මම අරඹමු........ යුද්දේ

    ඇයි බං ඉන්නෙ කොහොමද අපි....ඉවසාලා
    ආපු ගමන් වලාකුලක් එයි............පැනලා
    ඒ නූලටත් ජී.ටී. රිප්ලයි.................දාලා
    ෂේප් උනා මඩුවේ කවි...........පෙන්නාලා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    මම කොල්ලෙක්ය නිතරම රකිනා..........පන්සිල්
    පෝය දිනට උදෙන්ම ගින්නෙමි.............අටසිල්
    මා නැහැ අනේ බොන්නේ මත් පැන්......බෝතල්
    බෝ පැලෙ වගේ මම යන්නේ අද..........පන්සල්

    :):):)

    උඹ ඔය කතා කිව්වට ලොකුවට ...........පැහිලා
    බේබද්දන් ලෙස අපි හංවඩු................ ගැහිලා
    බෝතල් ගැන මගෙනං ඇත කට ..........වැහිලා
    කුඩුවුන කාඩ් එක ගොඩ දා ගනු.......... නැහිලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මම කොල්ලෙක්ය නිතරම රකිනා..........පන්සිල්
    පෝය දිනට උදෙන්ම ගින්නෙමි.............අටසිල්
    මා නැහැ අනේ බොන්නේ මත් පැන්......බෝතල්
    බෝ පැලෙ වගේ මම යන්නේ අද..........පන්සල්

    :):):)
    පොට් එක පිහිටියේ ඒ පන්සල් වත්තේ
    ඔත්තු බලනවා කොල්ලෙකු ඉඳ අත්තේ
    ඔහොම හොඳද කෙලෙසන්නට ඔය පැත්තේ
    හේතුව මෙයයි කවියා මෙහි එන්නැත්තේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ ඔය කතා කිව්වට ලොකුවට ...........පැහිලා
    බේබද්දන් ලෙස අපි හංවඩු................ ගැහිලා
    බෝතල් ගැන මගෙනං ඇත කට ..........වැහිලා
    කුඩුවුන කාඩ් එක ගොඩ දා ගනු.......... නැහිලා

    මගෙ හිත හොයන්නෙම දියරක් වගෙ..........දේවල්
    ඔළුව හැරෙන්නෙත් තැන්කට ඇති............බෝතල්
    බොන එක හොදද නරකද කියලා..............ආතල්
    වලියක් යමුද මම පැත්තේ රෙඩ්...............ලේබල්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදරෙ වගේ නෑ දින දින වෙනස්..........උනේ
    අළුත් අළුත් වර්ග හදුන්වා...............දුන්නේ
    කොච්චර බිව්වමුත් මට නෑ එපා..........උනේ
    ගාන පමණි අහසට දැන් ලගා............උනේ
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඇයි බං ඉන්නෙ කොහොමද අපි....ඉවසාලා
    ආපු ගමන් වලාකුලක් එයි............පැනලා
    ඒ නූලටත් ජී.ටී. රිප්ලයි.................දාලා
    ෂේප් උනා මඩුවේ කවි...........පෙන්නාලා

    එළකිරි මචං හිටියේ නැහැ ඇහැ........... පියවා
    අනෙක් උන් වගෙ නිකම්ම දත ............නියවා
    ජී.ටී ටත් කියා අද රිප්ලයි.................. ලියවා
    පුලුවන්නං මචං ගනින්කෝ කවි........... කියවා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙ හිත හොයන්නෙම දියරක් වගෙ..........දේවල්
    ඔළුව හැරෙන්නෙත් තැන්කට ඇති............බෝතල්
    බොන එක හොදද නරකද කියලා..............ආතල්
    වලියක් යමුද මම පැත්තේ රෙඩ්...............ලේබල්
    මම එරෙහියි පානෙට මත් වන ජාති
    ගම වනසාලයි බීවොත් ඔය ජාති
    තම මරුවා වඩම්මනා මේ ජාති
    මම විරුධයි ඕකට ජාතිත් ජාති
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුකක් එනවිටදි එය මට.............ලංවෙනවා
    සතුටක් ලගදි එනිවා ගෙට.......ගොඩවෙනවා
    අලස, තෙහෙට්ටුව මාගේ...........මැඩලනවා
    බීම නැතොත් එදාට මම පස්...........කනවා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මගෙ හිත හොයන්නෙම දියරක් වගෙ..........දේවල්
    ඔළුව හැරෙන්නෙත් තැන්කට ඇති............බෝතල්
    බොන එක හොදද නරකද කියලා..............ආතල්
    වලියක් යමුද මම පැත්තේ රෙඩ්...............ලේබල්

    මම මේ හදන්නේ වනසේ............... බේරන්නයි
    උඹ බං හදන්නේ බෝතල් ..............තෝරන්නයි
    පරන තුවාලේ ආපහු.................... පාරන්නයි
    වහල දාපු වල ආපහු ....................හාරන්නයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුකක් එනවිටදි එය මට.............ලංවෙනවා
    සතුටක් ලගදි එනිවා ගෙට.......ගොඩවෙනවා
    අලස, තෙහෙට්ටුව මාගේ...........මැඩලනවා
    බීම නැතොත් එදාට මම පස්...........කනවා
    හිනා උනත් ඔබ පවරයි එය මතට
    දුක් කරදරත් ඔබ පවරන්නේ මතට
    ඕවා බීම හොඳද සැසියො උඹේ ගතට
    බොට මතකද තිත් තැබුවා ඔය මතට