<< සුපිරි කවි ට්කක් >>

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙට්සා වෙනුවෙන් අයියල පොර......... පිටියේ
    පෙට්සා නැහැනේ මේ පැත්තේ මම
    ........ දුටුවේ
    පෙට්සා නිසා ඇයි අයියල මිස
    ........දුටුවේ
    වෙන ලදැරියො නැතුවද මේ එල
    ........කිරියේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා
    fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා
    කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා
    වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා
    ෆේක් හදන්නට නම් උවමනා ...........නැත
    කියන දෙයක් මේ නමින් ම කියනු .....හැක
    නමුත් රනිල් වැනි අම්බරුවෙකුට .......මිත
    උපමා ගෙන ඒ ම එතරම් සුදුසු..........නැත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා
    fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා
    කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා
    වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා

    වයසට ගියේ අපි නොව වයසයි ..කොල්ලෝ
    ෆේක් ලොගින් හදලා අපි වී නෑ .....බල්ලෝ
    ඇඹලයෝ කවුද කියලා දුටුවා .......මල්ලෝ
    වැඩ බැරි -හැකිද කියලා දන්නවා .කෙල්ලෝ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වයසට ගියේ අපි නොව වයසයි ..කොල්ලෝ
    ෆේක් ලොගින් හදලා අපි වී නෑ .....බල්ලෝ
    ඇඹලයෝ කවුද කියලා දුටුවා .......මල්ලෝ
    වැඩ බැරි -හැකිද කියලා දන්නවා .කෙල්ලෝ

    පාස් කලත් මූ දොස්තර විබාගේ
    කෙල්ලන් ගැනයි කතාව මුගෙ විනාසේ
    හෙදියන් අලුත් මේඩියන් ඇති කලාපේ
    රන් කරනවා මූ විතරක් රජාසේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ෂී ෂී කැතයි සොයුරෙකුගේ ප්‍රේත කතා
    පෙට්සියි අපියි එක සොයුරෝ කුමට කතා
    ප්‍රේමය කරන්නට දිවි හිමියෙන් දෑත පතා
    වෙන කෙල්ලෙක් හොයලා දෙන්නද පුතා

    දත් ටික ගැලෙව් මේ ලොම්බෙක් කියන ..කතා
    අහං ඉන්ට බෑ හරි අමිහිරියි ...............ඉතා
    කෙල්ලන් සොයන්නට වෙහෙසී කිමද ....පුතා
    දත් ටික නොමැති තරුණයො ගැන කුමට කතා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පසෙක තබා සති ගණනක් සිටියා .....බලා
    හැලුව නමුත් වෙන කිසිවක් නොමැත වෙලා
    තවත් කෙල්ලෝ හිටියත් අපි දෙසම ...බලා
    මේකත් දියන් දැන් පසෙකට අයින් ...වෙලා

    අම්බරුවා අපි දුටුවා නේද ...............මලේ
    පෙට්ෂ ගේ පාමුල ට වැටිලා ඇඩුව ......වෙලේ
    කොටියා වුනත් නික් එක උඹෙ මගේ ...මලේ
    නැති බව දුටිමි කළදවක් වත් හොදට .මොලේ

    හැට පැන ඇති නමුත් නොයනා ගමන .......බිමින්
    වදුරා මම වගට නෝනා දනී ................හොදින්
    එනිසා නොම වේය අවුලක් මට ඇය .........ගෙන්
    එක වහලක් යටට තවකෙක් නොවැඩි .......බැවින්
    තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටී
    පෙට්යෝ උඹත් මේවා දැන ගන්න වටී
    එක හදවතයි නැත ඒකේ වෙනත් කුටී
    අතනොහරින් මම මැරේවී මගේ පෙටී
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


    බලපන් කෙල්ල රගනා සැටි පද්දා.........ලා
    උඹලට හෙන ඊරිසියයි නේද මෙයා........ලා
    උඹලානම් දැනටමත් ඇති පවුල් වී.........ලා
    මමනම් ඉන්නේ දැනුත් කෙල්ලන්ට මැදිවී...ලා

    :eek::eek:
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටී
    පෙට්යෝ උඹත් මේවා දැන ගන්න වටී
    එක හදවතයි නැත ඒකේ වෙනත් කුටී
    අතනොහරින් මම මැරේවී මගේ පෙටී

    උබ බය නොවෙන් petsha ඔව් උබේ එකී
    මම උබ ගාව, ඉදපන් උබ බයක් නොවී
    කොච්චර දහම් ගැට දැම්මත් බොළඳ ළඩී
    ගන්නට එපා තරමට බන් හරක් බෙටී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පාස් කලත් මූ දොස්තර විබාගේ
    කෙල්ලන් ගැනයි කතාව මුගෙ විනාසේ
    හෙදියන් අලුත් මේඩියන් ඇති කලාපේ
    රන් කරනවා මූ විතරක් රජාසේ

    දොස්තර විභාගේ මම නම් කලේ..... නැත
    කෙල්ලන් හිදී නැතුවානම් කමක් .....නැත
    හෙදියන් ඇතත් මෙඩියන් නම් මෙහේ නැත
    රජ කරනවා ඇත්තයි!! හැමගේ දිනා ..සිත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11815314 said:


    බලපන් කෙල්ල රගනා සැටි පද්දා.........ලා
    උඹලට හෙන ඊරිසියයි නේද මෙයා........ලා
    උඹලානම් දැනටමත් ඇති පවුල් වී.........ලා
    මමනම් ඉන්නේ දැනුත් කෙල්ලන්ට මැදිවී...ලා

    :eek::eek:
    66316ok93eaxzhn.gif
    Dancing_dude.gif


    එනකම් තමයි මම හිටියේ ජැකී බෝයි
    කෙල්ලටම් මම හෙව්වා කොල්ලෙක්ව ඕයි
    දෙන්නම එක් කල හැකිනම් හරිම ෂෝයි
    මොකද කියන්නේ මගුලක් කමුද බෝයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ බය නොවෙන් petsha ඔව් උබේ එකී
    මම උබ ගාව, ඉදපන් උබ බයක් නොවී
    කොච්චර දහම් ගැට දැම්මත් බොළඳ ළඩී
    ගන්නට එපා තරමට බන් හරක් බෙටී
    හරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝ
    සොනිකා එන්නෙ එක ගෙයි කෑමට .........පැන්තෝ
    මෙහෙම ගියොත් මිනි මැරෙනා නිස.........පැන්තෝ
    පැණි වරකා බෑව මම ගන්නම්...............පැන්තෝ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටී
    පෙට්යෝ උඹත් මේවා දැන ගන්න වටී
    එක හදවතයි නැත ඒකේ වෙනත් කුටී
    අතනොහරින් මම මැරේවී මගේ පෙටී

    උඹෙ හදවතේ කුටි හතරක් නැතුවා නම් මලේ
    සංජානීය හදවත් රෝගයකින් ඔබ .....පෙලේ
    පෙට්ෂා මේවා දැන ගත්තොත් හොදයි බොලේ
    සුවකල නොහැක අද හෙට මූ යනවා ...වලේ

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝ
    සොනිකා එන්නෙ එක ගෙයි කෑමට .........පැන්තෝ
    මෙහෙම ගියොත් මිනි මැරෙනා නිස.........පැන්තෝ
    පැණි වරකා බෑව මම ගන්නම්...............පැන්තෝ
    ඇය ඔබ හට සම වෙන්නේ පැනි වරකා
    ඔබ හදන්නේ වස්තුව ගන්නට සොරකා
    දනිමි මෙමා මැඩලන්නට මද හරකා
    ඔබනවා බොගේ හොම්ඹේ මම අමු ගොරකා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
    Dancing_dude.gif


    එනකම් තමයි මම හිටියේ ජැකී බෝයි
    කෙල්ලටම් මම හෙව්වා කොල්ලෙක්ව ඕයි
    දෙන්නම එක් කල හැකිනම් හරිම ෂෝයි
    මොකද කියන්නේ මගුලක් කමුද බෝයි


    අර නංගි මගුල් කන්නේ මාත් එක්...........ක
    සැස්ටගේ එකට ජෝඩු කරපන් ඕ...........ක
    ඒක නෙවේ පට්ට වැඩේ මේ.................ක
    බලාපල්ලා අපේ සැස්ටගේ ඩාන්ස් එ........ක


    profilepic35153_2.gif

    :eek::eek:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝ
    සොනිකා එන්නෙ එක ගෙයි කෑමට .........පැන්තෝ
    මෙහෙම ගියොත් මිනි මැරෙනා නිස.........පැන්තෝ
    පැණි වරකා බෑව මම ගන්නම්...............පැන්තෝ

    මමත් ඕක හිතුවා අම්මපා .........ඇත්තයි
    පොල් පැලෙ කනවා සොනිකා නම් සත්තයි
    වෙනදේ පැන්තා හට කියනට .....තිත්තයි
    මමත් ඔන්න ගන්නේ කිඹුලගෙ... පැත්තයි


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇය ඔබ හට සම වෙන්නේ පැනි වරකා
    ඔබ හදන්නේ වස්තුව ගන්නට සොරකා
    දනිමි මෙමා මැඩලන්නට මද හරකා
    ඔබනවා බොගේ හොම්ඹේ මම අමු ගොරකා
    මගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙද
    තිත්ත ඇත්ත දුටු විට පිළිගන් ..........සබද
    මා සමගින් කලහ කරගෙන යනෙන .....සද
    සොනිකා පෙටියාව ප්‍රෙග්ගනන්ට් කරයි ...අද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11815446 said:
    අර නංගි මගුල් කන්නේ මාත් එක්...........ක
    සැස්ටගේ එකට ජෝඩු කරපන් ඕ...........ක
    ඒක නෙවේ පට්ට වැඩේ මේ.................ක
    බලාපල්ලා අපේ සැස්ටගේ ඩාන්ස් එ........ක


    profilepic35153_2.gif

    :eek::eek:
    ගහන ගැහිල්ලට ඔය නැටුවාව හොඳයි
    පන්සල් වත්තත් ඔවුන්ගේ අනට යටයි
    බීපුවාම ඕකා ලග මාර ගඳයි
    මේ කෙල්ලත් වැඩි කල් රැඳෙනවද සැකයි
    dancinggirle.gif
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දොස්තර විභාගේ මම නම් කලේ..... නැත
    කෙල්ලන් හිදී නැතුවානම් කමක් .....නැත
    හෙදියන් ඇතත් මෙඩියන් නම් මෙහේ නැත
    රජ කරනවා ඇත්තයි!! හැමගේ දිනා ..සිත


    සමා වෙන්න මම වැරදියි නම් කොල්ලෝ
    කියපන් මචන් උබේ profession එක කොල්ලෝ
    operation ගැන කවි කියවූනි සිරි බොයියෝ
    ඒකයි හිතුවේ එලසින් බන් sorry බයියෝ
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙද
    තිත්ත ඇත්ත දුටු විට පිළිගන් ..........සබද
    මා සමගින් කලහ කරගෙන යනෙන .....සද
    සොනිකා පෙටියාව ප්‍රෙග්ගනන්ට් කරයි ...අද


    අඩෝ කිඹුලෝ උඹ හෙන හොද පොර..........ක්
    උඹව අදුනා ගන්න ලැබීමම සතුට..............ක්
    මම ජැකී මෙතන මංකොල්ල කාරයෙ..........ක්
    කැමතිනම් දාමුද උඩපැනලා 5 ................ක්

    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙද
    තිත්ත ඇත්ත දුටු විට පිළිගන් ..........සබද
    මා සමගින් කලහ කරගෙන යනෙන .....සද
    සොනිකා පෙටියාව ප්‍රෙග්ගනන්ට් කරයි ...අද
    පෙටියා මේක දැක්කොත් උඹේ බෙල්ල කඩයි
    එච්චර දුර මෙය ගෙනියන්නට නාකයි
    සොනිකා වුනත් මෙය අනුමත කරනු ලබයි
    උඹේ කටට නිල මැස්සන් වහනු ලඟයි