ෆේක් හදන්නට නම් උවමනා ...........නැතවයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා
fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා
කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා
වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා
වයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා
fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා
කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා
වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා
වයසට ගියේ අපි නොව වයසයි ..කොල්ලෝ
ෆේක් ලොගින් හදලා අපි වී නෑ .....බල්ලෝ
ඇඹලයෝ කවුද කියලා දුටුවා .......මල්ලෝ
වැඩ බැරි -හැකිද කියලා දන්නවා .කෙල්ලෝ
ෂී ෂී කැතයි සොයුරෙකුගේ ප්‍රේත කතා
පෙට්සියි අපියි එක සොයුරෝ කුමට කතා
ප්‍රේමය කරන්නට දිවි හිමියෙන් දෑත පතා
වෙන කෙල්ලෙක් හොයලා දෙන්නද පුතා
පසෙක තබා සති ගණනක් සිටියා .....බලා
හැලුව නමුත් වෙන කිසිවක් නොමැත වෙලා
තවත් කෙල්ලෝ හිටියත් අපි දෙසම ...බලා
මේකත් දියන් දැන් පසෙකට අයින් ...වෙලා
අම්බරුවා අපි දුටුවා නේද ...............මලේ
පෙට්ෂ ගේ පාමුල ට වැටිලා ඇඩුව ......වෙලේ
කොටියා වුනත් නික් එක උඹෙ මගේ ...මලේ
නැති බව දුටිමි කළදවක් වත් හොදට .මොලේ
තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටීහැට පැන ඇති නමුත් නොයනා ගමන .......බිමින්
වදුරා මම වගට නෝනා දනී ................හොදින්
එනිසා නොම වේය අවුලක් මට ඇය .........ගෙන්
එක වහලක් යටට තවකෙක් නොවැඩි .......බැවින්


තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටී
පෙට්යෝ උඹත් මේවා දැන ගන්න වටී
එක හදවතයි නැත ඒකේ වෙනත් කුටී
අතනොහරින් මම මැරේවී මගේ පෙටී
පාස් කලත් මූ දොස්තර විබාගේ
කෙල්ලන් ගැනයි කතාව මුගෙ විනාසේ
හෙදියන් අලුත් මේඩියන් ඇති කලාපේ
රන් කරනවා මූ විතරක් රජාසේ
Captain ජැක් ස්පැරෝ;11815314 said:
බලපන් කෙල්ල රගනා සැටි පද්දා.........ලා
උඹලට හෙන ඊරිසියයි නේද මෙයා........ලා
උඹලානම් දැනටමත් ඇති පවුල් වී.........ලා
මමනම් ඉන්නේ දැනුත් කෙල්ලන්ට මැදිවී...ලා
![]()
හරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝඋබ බය නොවෙන් petsha ඔව් උබේ එකී
මම උබ ගාව, ඉදපන් උබ බයක් නොවී
කොච්චර දහම් ගැට දැම්මත් බොළඳ ළඩී
ගන්නට එපා තරමට බන් හරක් බෙටී
තැලෙන යකඩේ උඩ පැන පැන තලන සැටී
පෙට්යෝ උඹත් මේවා දැන ගන්න වටී
එක හදවතයි නැත ඒකේ වෙනත් කුටී
අතනොහරින් මම මැරේවී මගේ පෙටී
ඇය ඔබ හට සම වෙන්නේ පැනි වරකාහරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝ
සොනිකා එන්නෙ එක ගෙයි කෑමට .........පැන්තෝ
මෙහෙම ගියොත් මිනි මැරෙනා නිස.........පැන්තෝ
පැණි වරකා බෑව මම ගන්නම්...............පැන්තෝ
![]()
![]()
එනකම් තමයි මම හිටියේ ජැකී බෝයි
කෙල්ලටම් මම හෙව්වා කොල්ලෙක්ව ඕයි
දෙන්නම එක් කල හැකිනම් හරිම ෂෝයි
මොකද කියන්නේ මගුලක් කමුද බෝයි


හරකා එන්නේ පොල් පැලයට මගේ ........පැන්තෝ
සොනිකා එන්නෙ එක ගෙයි කෑමට .........පැන්තෝ
මෙහෙම ගියොත් මිනි මැරෙනා නිස.........පැන්තෝ
පැණි වරකා බෑව මම ගන්නම්...............පැන්තෝ
මගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙදඇය ඔබ හට සම වෙන්නේ පැනි වරකා
ඔබ හදන්නේ වස්තුව ගන්නට සොරකා
දනිමි මෙමා මැඩලන්නට මද හරකා
ඔබනවා බොගේ හොම්ඹේ මම අමු ගොරකා
ගහන ගැහිල්ලට ඔය නැටුවාව හොඳයිCaptain ජැක් ස්පැරෝ;11815446 said:අර නංගි මගුල් කන්නේ මාත් එක්...........ක
සැස්ටගේ එකට ජෝඩු කරපන් ඕ...........ක
ඒක නෙවේ පට්ට වැඩේ මේ.................ක
බලාපල්ලා අපේ සැස්ටගේ ඩාන්ස් එ........ක
![]()
![]()
දොස්තර විභාගේ මම නම් කලේ..... නැත
කෙල්ලන් හිදී නැතුවානම් කමක් .....නැත
හෙදියන් ඇතත් මෙඩියන් නම් මෙහේ නැත
රජ කරනවා ඇත්තයි!! හැමගේ දිනා ..සිත
මගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙද
තිත්ත ඇත්ත දුටු විට පිළිගන් ..........සබද
මා සමගින් කලහ කරගෙන යනෙන .....සද
සොනිකා පෙටියාව ප්රෙග්ගනන්ට් කරයි ...අද


පෙටියා මේක දැක්කොත් උඹේ බෙල්ල කඩයිමගේ හොම්බේ එය එබුවට වැඩක් ......වෙද
තිත්ත ඇත්ත දුටු විට පිළිගන් ..........සබද
මා සමගින් කලහ කරගෙන යනෙන .....සද
සොනිකා පෙටියාව ප්රෙග්ගනන්ට් කරයි ...අද