<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Captain ජැක් ස්පැරෝ;11815552 said:
    අඩෝ කිඹුලෝ උඹ හෙන හොද පොර..........ක්
    උඹව අදුනා ගන්න ලැබීමම සතුට..............ක්
    මම ජැකී මෙතන මංකොල්ල කාරයෙ..........ක්
    කැමතිනම් දාමුද උඩපැනලා 5 ................ක්

    :eek::eek:
    මං කොල්ල කෑ යුත්තේ-කෙල්ලන් ගේ .....හදවත්ය
    ඒ අපේ හිත් කඩා- අපි ව කන ..............නිසාමය
    ඕව හැම කොල්ලකා - වෙරලෙ වේලිය ........යුතුය
    ගෙදර කරවල නැතොත් - ප්‍රයෝජං ගත ......හැකිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විශිෂ්ඨයයි ජැකා කියන්නේද............කෙසේ
    කලු ගස් දෙක තුනයි ඉතිරි මුන්ගෙ.......හිසේ
    මොන පණ්ඩිතද මුන්දෙන්නට මදන......විසේ
    නාකි විසේ යනවලු බන් ගෙටත්..........උසේ

    නංගියො පෙටී නොම අහුවෙන්...........අයියාට
    දත් නම් පෙන්නීම සුභ නෑ...............කිඹුලාට
    මුන් දෙන්නාට ළමයි බමයි................සිටියාට
    තවමත් කොටු පනී දෙදෙනා මහ.............රෑට

    පැණි මුල් දෙකක් නොව කන්ටේනර්.....දෙකකී
    ලොක්කයියවත් නරක්කරපු.............කිඹුලේකී
    අපිට නොදී අරව බීපු.................දෙදෙනේකී
    පැන්ත හිටියනම් අද මෙහි මළ............ගෙයකී


    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    තියාගනින් උඹේ නල්ලමලෙ...........බඩ්ඩ
    හොයගත්ත මම වෙඩි වගෙ මරු.......බඩ්ඩ
    චූති බෝලෙ උම්ම වරෙං මෙහෙ.......බඩ්ඩ
    ජැකියව කොරවෙන්න අඹරාපන්.......බඩ්ඩ

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිමඩුවේ චා එස් එල් මිතුරු..........තුමා
    ඔබ නැති නිසා පාලුයි සත්තකම.......තමා
    කිමදෝ කියන් ඔබ ටික ටික වන්නෙ..පමා
    නොකියන් උඹත් මලගෙදරකි යා යුතු...මා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පහුගිය ටිකේ උඹයි මමයි.......පමණකමයි
    උඹත් එන්නෙ නෑ මා ආයෙත්.......තනිවයි
    දන්නව උඹට රාජකාරි ඇත.....බොහොමයි
    ඔබේ කවිත් තුන්දහසට.............ඕනෑමයි
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අඩෝ මචං මම නං හෙන පට්ට............. බිසී
    කවියක් දාන්නට නෑ නේ ඉඩක් ............ කිසී
    හෙන ආතල් කවි ඇත කියවන්න ............රිසී
    මට බය මම කවි මඩුවෙන් වෙයි ද.......... විසී
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පහුගිය ටිකේ උඹයි මමයි.......පමණකමයි
    උඹත් එන්නෙ නෑ මා ආයෙත්.......තනිවයි
    දන්නව උඹට රාජකාරි ඇත.....බොහොමයි
    ඔබේ කවිත් තුන්දහසට.............ඕනෑමයි

    මචෝ
    හෙට උදේට නඩු ඇත මට ............කියන්න
    ලිඛ්ත දේශනත් තව ඇත.............. ලියන්න
    මට බං දැන් මතක් වෙන්නේ ..........හුයන්න
    කොහෙද මචං ඉඩ කවියක් ............කියන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ මචං මම නං හෙන පට්ට............. බිසී
    කවියක් දාන්නට නෑ නේ ඉඩක් ............ කිසී
    හෙන ආතල් කවි ඇත කියවන්න ............රිසී
    මට බය මම කවි මඩුවෙන් වෙයි ද.......... විසී
    කලගුන දත් කවියන් වෙති අප සැවොම
    විසි කෙරුවොත් අපි ඇඳගතයුතු ගවුම
    උඹ වටිනවා වැඩියෙන් මටනම් පවුම
    උඹ කවියෙන් සුවද හමයි ලෙස කැවුම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ මචං මම නං හෙන පට්ට............. බිසී
    කවියක් දාන්නට නෑ නේ ඉඩක් ............ කිසී
    හෙන ආතල් කවි ඇත කියවන්න ............රිසී
    මට බය මම කවි මඩුවෙන් වෙයි ද.......... විසී

    ජැකා කෑල්ල, චිකේ කැත බලපින්කෝ
    66316ok93eaxzhn.gif


    මෙන්න මගේ තූති බෝලේ..... උම්මා...

    dancinggirle.gif


    හෙළුවෙන් නටනවා ජැකියගෙ වල්........කෙල්ලා
    කොහොමද ශිෂ්ඨ සම්පන්නයි මගෙ.......කෙල්ලා
    ජැකා නැටෙව්වට බැන්නා උගෙ..........කෙල්ලා
    ඒක නිසයි නටවන්නේ මගෙ..............කෙල්ලා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    66316ok93eaxzhn.gif

    කොල්ලුපිටියෙ රෑට මොවුන් බොහෝ.......ඇත
    මේකිත් කෙල්ලෙක්ද හැටි බලපන්කො.....නැත
    dancinggirle.gif

    තූති බෝලෙ මගෙ මුළු ඇග වහං......ඇත
    අරකි වගේ වෙන උං දෙස බලන්.....නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    නටපං කෙල්ලෙ නටපන් ඇග.....කරකාලා
    මමත් දෙනව කවි පදවැල් රොක්.....කරලා
    ජැකා පැන්ත ඇත දැන් මෙහි......කෙලවීලා
    ඕයෙ ඕයෙ වැඩදාපං................අඹරාලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ජැකා කෑල්ල, චිකේ කැත බලපින්කෝ
    66316ok93eaxzhn.gif


    මෙන්න මගේ තූති බෝලේ..... උම්මා...

    dancinggirle.gif


    හෙළුවෙන් නටනවා ජැකියගෙ වල්........කෙල්ලා
    කොහොමද ශිෂ්ඨ සම්පන්නයි මගෙ.......කෙල්ලා
    ජැකා නැටෙව්වට බැන්නා උගෙ..........කෙල්ලා
    ඒක නිසයි නටවන්නේ මගෙ..............කෙල්ලා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    මමත් මචං දාගෙන හිටියා .......................කෙල්ලෙක්
    කෙල්ලෙක් කිව්වේ ඔය ඉන්නා වගෙ........... කෙල්ලෙක්
    හැබැයි පුතෝ ඔයටත් රෙදි අඩු.................. කෙල්ලෙක්
    එපා මචං කලිසන් අඳිනා ........................කෙල්ලෙක්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජැකා කෑල්ල, චිකේ කැත බලපින්කෝ
    66316ok93eaxzhn.gif


    මෙන්න මගේ තූති බෝලේ..... උම්මා...

    dancinggirle.gif


    හෙළුවෙන් නටනවා ජැකියගෙ වල්........කෙල්ලා
    කොහොමද ශිෂ්ඨ සම්පන්නයි මගෙ.......කෙල්ලා
    ජැකා නැටෙව්වට බැන්නා උගෙ..........කෙල්ලා
    ඒක නිසයි නටවන්නේ මගෙ..............කෙල්ලා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif



    මගේ කෙල්ල කොටට ඇන්දට කමක් නැත.....
    මම සංවර හෙයින් ඒකට මේක කැපෙනු ඇත.....
    තොගේ කෙල්ල සංවර බව උඹ කියනු ඇත......:rofl:
    මෙන්න බලාපිය ‍තෝ කරන දහ ජරා වැඩ.......

    profilepic35153_2.gif


    :baffled::baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    dancinggirle.gif

    කොල්ලුපිටියෙ රෑට මොවුන් බොහෝ ඇත
    මේකිත් කෙල්ලෙක්ද හැටි බලපන්කො කැත
    බියර් ටිකක් බිලා දෙපැත්තට වැනෙනු ඇත
    මුන් හොදයි දාන්නට ක්ලබ් වලට
    66316ok93eaxzhn.gif

    තූති බෝලෙ මගෙ කොට කලිසම ගහන් ඇත
    අරකි වගේ වෙන උං දෙස බලන් නැත

    සුරා සුදුවෙන් තොර මෙයා ලස්සන කත
    සැස්ටෝ දැන් ඔහොම්මම පැනපන් ලිදට
     
    • Like
    Reactions: sasliit

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    t4dumvig.gif



    ඔය සේරම කුමරියෝ දැන් පරාදයි
    බලපල්ලා මෙයානම් අනේ මාරයි
    සැසියට දැන් වදින්නේ හොද පහරයි
    ජැකා මොනා කියයිද නොතේරෙයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    t4dumvig.gif



    ඔය සේරම කුමරියෝ දැන් පරාදයි
    බලපල්ලා මෙයානම් අනේ මාරයි
    සැසියට දැන් වදින්නේ හොද පහරයි
    ජැකා මොනා කියයිද නොතේරෙයි

    වත්ත වටේ ඇදට නගින කෙල්ලන්ට
    උඩට නගින අපේ ගොන් තඩි මෝලන්ට
    දුරුතු මහේ අපිට දැනෙන සීතලට
    මේවට කොටන පොලු හොද බන් ලිපලන්ට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වත්ත වටේ ඇදට නගින කෙල්ලන්ට
    උඩට නගින අපේ ගොන් තඩි මෝලන්ට
    දුරුතු මහේ අපිට දැනෙන සීතලට
    මේවට කොටන පොලු හොද බන් ලිපලන්ට
    ඇත්ත විකි මේ කෙලිගෙන් වැඩක් නැත
    ලිපට දාන්නත් මදි බන් මේ පිට පොත්ත
    ජැකයි සැසියි බාර දීලා උන්ගේ සිත
    දහ අට වන්නම් නටනා කෙල්ලෝ වෙත
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    t4dumvig.gif



    ඔය සේරම කුමරියෝ දැන් පරාදයි
    බලපල්ලා මෙයානම් අනේ මාරයි
    සැසියට දැන් වදින්නේ හොද පහරයි
    ජැකා මොනා කියයිද නොතේරෙයි


    සැසියයි මායි ගිය විට හන්දියේ ක්ලබ් එකට.........
    මෙයා තමා නැ‍ටුවේ ඇවිදින් අපේ ඉස්සරහට.......
    අපි බයවුනා මේ මොකෑ කියලා එකපාරට.......
    "නංගි අපි ඔවට නෑ කියලා" සැසියා කීවා එවිට........

    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    නැත නැත මට ඕවායින් වැඩක් නැත
    කවදත් මේ රූපේ මගෙ සිතේ ඇත
    බලහල්ලකෝ ඈගේ සිරියාවේ වත
    සඳ මෙන් ඇගෙ කැලුමන් මගෙ පිනයි නෙත

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dancinggirle.gif

    ජැකයි පැන්තගෙයි ඔය කෙල්ලන් ගැන නං
    මොකටද මගෙ කට මට ඕකුං........අරහං
    තූති බෝලෙ ගන්න එපා ඕවා.........ගනං
    මම ඉන්වා මයෙ අම්මා වැඩ...........දාපං
     
    Last edited: