හීනෙන් බොට
කූඩාරම ගැහුව තමා..........
කොහොම කියනවද මෙමා........
දුක පැන්තට තමා........
හීනෙන් පෙටී මට තමා......
හැබහින් මට
කෙලවෙයි බොට
වහගන් කට
හීනෙන් බොට
කූඩාරම ගැහුව තමා..........
කොහොම කියනවද මෙමා........
දුක පැන්තට තමා........
හීනෙන් පෙටී මට තමා......
අද දවසට සුදුසු ටොපික මන් දෙන්නේ
කවියනි දැන් ඔබ සටනට රෙඩි වෙන්නේ
ටෙලි නාට්ටි අද මෙගා ලෙසටයි යන්නේ
මම නම් ඒ රැල්ලට අක මැතිවෙන්නේ
සල්ලි පමනි නැත එහි කිසි රස විඳුමක්
කොකු පණුවෙක් කවිමඩුවේ ඇත............එල්ලී
මෙගා සමග මම වසනව ඇත................මල්ලී
නළුවො නිළියො අත දැන් නිතරම...........සල්ලී
ගැවසෙන නිසා ඒ පැත්තේ මගෙ............කල්ලී
සල්ලි පමනි නැත එහි කිසි රස විඳුමක්
මෙගා, කලාවේ දූෂිත අරඹීමක්
බලනා අය හට ඇත්තේ වැලපීමක්
මුල මැද අග ඕවයේ නෑ ගැලපීමක්
දූ දරුවෝ වැනි ටෙලි ....නාට්ටිය
එදා ගෙන දුන්නා ඉහලම ...රසය
සිරසෙන් මහගෙදර .....බැලුවාය
ගෙදරම උනේ මළ ....ගෙදරක්ය
කොටස් ගාන වැඩි වැඩියෙන් කරන්නට
අධ්යක්ෂක ගන්නා තීරන වලට
හිස නැමුමට වේ අපෙ නලු නිලියන්ට
මින් හෙන වදින්නේ අප රට කලාවට
නම් ටික ඇසූ පමණින් තොගෙ රසඥතාවේ තරමකහින්නැතිව ස්ර්ජරි කරනවා.............හලෝ
ඇවිත් මෙතන දොඩවයි සිහි නැතිව.....මෙලෝ
ප්රගති,චිත්ති,පබා එලකිරිය.............ජොලෝ
නිහඩව ඉදින් තෝ යවනව දැන්ම........එලෝ
අල්ලපු රටේ මළ ජරාව මෙහෙ ..ගෙන්නාලා
ඒ මදිවාට අපටත් එය බෝ ..........කරලා
අපෙ රස වින්දනේ බලු බල්ලට ........දාලා
උන් පොදි ගහනවා තොපි ගොනාට අන්දාලා
බලනවාද නැද්ද නෙවේ යකෝ ගැටුම
උඹ අකමැතිමනම් නොබොලා......හිටපන්කෝ
රිමොට් එකේ ඕෆ් බටන්............ඔබපන්කෝ
කැමති අයට එය බලන්න..............දීපන්කෝ
දෙන්නෙ නැතිව උබේ වැඩක්.......කරගන්කෝ
නම් ටික ඇසූ පමණින් තොගෙ රසඥතාවේ තරම
මැන ගත හැකිය තුන්වෙනි පන්තියෙ ......බවම
බලා මෙගා නාටක වල යන ඒ.............කරුම
ඔතා ඉදින් ඔලුවේ ගලවා ... ...............සරම
මොකට කතා කරනවාද ඕකි පබානළු නිලියන්ට නැති කැක්කුම මුන්ට........ඇත
හොම්බට කෙළින්නයි මට නම් එන්නෙ.....හිත
පබා නැතිව මට වැදිලා හතේ...............හත
තියෙන මෙගා ටික නිසයි හිත හැදුනෙ......පුත
බලනවාද නැද්ද නෙවේ යකෝ ගැටුම
එහි ඇති හොඳ නොහොඳ තමයි අද ගැටුම
මේවා නැවතෙන්න ලෙසයි මගෙ පැතුම
නැතිනම් නවතන්න නොහැක මේ වැටුම
දෙන්නෙක් එක ගැරඩියෙක්ව තලන සැටි
අපිට නොකිය හොරෙන් ගිහින් බොනකොටම
මමත් හදුනගත්තා බොල තොගෙ........තරම
මෙගා බලල මරු ආතල්..............ගත්තාම
සරම මොටද මම වැඩ ඇත..........හීනෙන්ම
මොකට කතා කරනවාද ඕකි පබා
මන්ත්රි උනා ජනතාවත් කරලා බබා
හිත හැදුනේ කෙලෙසද බන් කියන් ගොබා
නරක් වෙනවා නිතැතින් එය බලන බබා
දෙන්නෙක් එක ගැරඩියෙක්ව තලන සැටි
පවු අසරනයා මූ දැන් කන්නේ ගුටි
උඹේ ඔලුවේ යසට පිරිලා ඇත්තේ මැටි
මෙවන් වදන් කියන්නේ පිස්සුවේ හැටි