<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවියෝ නැති කවි මඩු නම් අපට......එපා
ඒක නිසා කවි මඩුවෙන් යන්න........එපා
කවි කියන්න බැරිය කියා කියනු.......එපා
ආව විටදි පොඩි කවියක් දමනු.......සොඳා

මූන කැතයි කියලා අපෙ , පැන්තරයා නහය.........කපයි
මටනම් ඕනෑ මොහොතක, කවි මඩුවේ කවියො....කැපයි
කවියන් කොහෙදෝ නැත්තේ, පැන්තා හා......අවුරෝරයි
ඉන්න නිසා නැගල යනව, හාර දහස අතේ...........දුරයි
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සයිබරයේ කවි මඩුවක් ගියමාසේ
    සුබගමනක් අරබුව සිත් සතොසේ
    පිරෙන දිනෙදි ඒ මඩුවට එක මාසේ
    මාරුවෙලද කවියන්ගේ අර මාසේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    10000 ගැහුව සතුටට දැම්මා කවියක්...
    කවියනි, යෑමට ඇත තව ලොකු දුරක්....
    වැඩ රාජකාරි මැද මේකට එබුනා පොඩ්ඩක්
    අපි ගිහින් එන්නම් ඔක්කෝටම සුභ දවසක්...
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩියට හිටි බෝනික්කී, දැන් වී ඇත ලොකු අක්කී
    ඉස්සර වාගේ තාමත්, එල්ලෙනවද ඇය......කෙක්කී
    දැන් නම් බේරෙනු සුම්මා, ඇය හරි සැර විය..හැක්කී
    සිරාවටම හරිම හැඩයි, පැන්තගෙ මේ.....බෝනික්කී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සයිබරයේ කවි මඩුවක් ගියමාසේ
    සුබගමනක් අරබුව සිත් සතොසේ
    පිරෙන දිනෙදි ඒ මඩුවට එක මාසේ
    මාරුවෙලද කවියන්ගේ අර මාසේ
    විකියෝ උඹට දෙනවා මම චැලෙන්ජ් එකක්
    පුලුවන්නම් දාපන් උඹ හොඳ ටොපිකක්
    දැම්මොත් මම දෙනවා බොට හොඳ ටොපියක්
    නැත්තම් දෙන්නම් උරන්න හොඳ ලොලියක්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොඩියට හිටි බෝනික්කී, දැන් වී ඇත ලොකු අක්කී
    ඉස්සර වාගේ තාමත්, එල්ලෙනවද ඇය......කෙක්කී
    දැන් නම් බේරෙනු සුම්මා, ඇය හරි සැර විය..හැක්කී
    සිරාවටම හරිම හැඩයි, පැන්තගෙ මේ.....බෝනික්කී


    පැන්තාගේ බෝනික්කී හරිම..............හැඩයි
    බලන විටත් මගේ පපුව පැනල.............දුවයි
    බැලුව කියල තරහ නැනෙ පෙට්ෂ.........හැඩයි
    ගනන් ගන්න එපා පැන්තො ඔහොම......තමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවක් දාල මහ වේගෙන් නැවට දුවනවා................ජැකියා
    ඒ අස්සේ අපෙ ෆිට් එක මෙන්න ඇවිල්ලා................විකියා
    එකම කෙනයි දැන්නම් අඩු අපේ නංගියා...............පෙටියා
    දැන් මඩුවම සරු සාරයි කොහොමද කවියක්..........නොකියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පැන්තාගේ බෝනික්කී හරිම..............හැඩයි
    බලන විටත් මගේ පපුව පැනල.............දුවයි
    බැලුව කියල තරහ නැනෙ පෙට්ෂ.........හැඩයි
    ගනන් ගන්න එපා පැන්තො ඔහොම......තමයි
    අහස පොලව
    එක්වන බොරුව
    නමින් මිරිගුව
    උඩින් පලිඟුව
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Captain ජැක් ස්පැරෝ;11854881 said:
    ආ විටයි දැනගත්තේ මාසේ...
    පි‍ටු 350 යි එක මාසේ...
    350 ගානේ හැම මාසේ....
    පිස්සු හැදෙයි දෙලොස් මාසේ...
    :eek::eek:


    පි‍ටු තුන්සිය පනහක් එක..........මාසෙකදී
    මාස තුනේදී එය දාහත්................පනිතී
    මාස හයේදී ඒ ටික දෙගුන.............වෙතී
    අවුරුද්දක් වන විට පන් දාහ.............පනී
    :love:

    පිස්සු කොර නේද පැන්තෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Orionstar
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 406
    Join Date: Jul 2011



    1.gif
    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.



    2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්‍රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්‍රමාණවත් නොවනු ඇති බැවිනි.


    පිට සක්වල කුමාරයෙක් එලකිරියේ
    පැමින සිටියි, නා ගන්නවා සැනකෙලියේ
    මෙහෙම එවුන්ගේ ජීවිත පැටිකිරියේ
    ගන්න දෙයක් නෑ දැනගන්නින් අයියේ




    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=11756010
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    animatedfireworks-14.gif

    Jack_Sparrow_In_Pirates_of_the_Caribbean-_At_World%27s_End.JPG

    10,000ක් සෙල්ලමක්ද පිස්සු කොරනෙ................නැවියා
    සෝභන නැත, ලොකු වැඩ නැත පිරිලා ඇත............හැකියා
    හොද බොක්කකි නියම පොරකි මට නම් බැහැ.......නොකියා
    සෙල්ලම් නැත දීපු ගේම ඕල් ද බෙස්ට්..................ජැකියා


    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් දමන්නට හොද ටොපිකක්............ඕනා
    කවියනි එකක් දැන් කවිමඩුවට..............ගේනා
    කාට උනත් දැන් ටොපිකක් මෙහි............දානා
    උම්මා එකක් දෙමි අම්මප බොරු.............වානා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පන්තරය මට චැලේන්ජ් එකක් දුන්නාද
    එක නොගත්තොත් මම මොන ඔටුවෙක්ද
    උබල චිත්ත වලට කැමතිම හින්ද
    කියපන් කෙල්ලට ලස්සන ඩෙ නීමද සාරියද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ රටේ බොහෝ කතුන් අද දවසේ
    වැලි කතරක තනි වී අන් රට ගැවසේ
    ටොපික මෙයයි පැන්තා අතින් මෙය පැවසේ
    ගුන අගුනයන් ගැන පොරකමු මේ දවසේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    animatedfireworks-14.gif

    Jack_Sparrow_In_Pirates_of_the_Caribbean-_At_World%27s_End.JPG

    10,000ක් සෙල්ලමක්ද පිස්සු කොරනෙ................නැවියා
    සෝභන නැත, ලොකු වැඩ නැත පිරිලා ඇත............හැකියා
    හොද බොක්කකි නියම පොරකි මට නම් බැහැ.......නොකියා
    සෙල්ලම් නැත දීපු ගේම ඕල් ද බෙස්ට්..................ජැකියා


    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif


    තැන්ක්ස් මචන් සෑස් කොල්ලෝ...
    උඹ මගේ බොක්කකි කොල්ලෝ.....
    ඔය මොන කෙල්ල්ද කොල්ලෝ...
    මේන්න ඉන්නවා හොද කෙල්ලෝ......

    :eek::eek:
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පන්තරය මට චැලේන්ජ් එකක් දුන්නාද
    එක නොගත්තොත් මම මොන ඔටුවෙක්ද
    උබල චිත්ත වලට කැමතිම හින්ද
    කියපන් කෙල්ලට ලස්සන ඩෙ නීමද සාරියද
    මගේ ටොපික දානවා මම වෙන කලෙක
    විකියා ඇවිල්ලා දීලා පොර ටෝක
    සාරිය හැර කෙල්ලෙකු හට අන් වෙනෙක
    මොකද කියන්නේ විකියෝ දැන් කුමක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතතුල තනිකමක් හා හූ...........කියනවිට
    කාන්සියක් මා සමගින්.............ලගිනවිට
    පුන්සද ඇවිත් නෙතු ලග සැරි.......සරනවිට
    සුන්දර ඔබේ රුව සිහිවේ ඉබේ..........මට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිතතුල තනිකමක් හා හූ...........කියනවිට
    කාන්සියක් මා සමගින්.............ලගිනවිට
    පුන්සද ඇවිත් නෙතු ලග සැරි.......සරනවිට
    සුන්දර ඔබේ රුව සිහිවේ ඉබේ..........මට
    සුන්දර හැඟුම් සිත තුල ඉපදුන කලෙක
    ගිනි ඇවිලුවා ඈ දල්වා ගෙන මලෙක
    නොවැටෙන් සැසියෝ ආදරෙ නම් බොරු වලෙක
    ගොඩ යාමක් නැත එහි වැටි කිසි කලෙක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රන් තරු දිලෙන මිණි කැට වැනි අහස දිහා
    බලන් ඉන්න පිලිවනි මගෙ කදුළු......පිහා
    අපි කමු බතුයි බොල්සම්බල් රසට.....පිහා
    පැවසූ ඔයා සැගවී තරුවලින්...........එහා