<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවි වැල් ගොතන්නට කවියනි වඩිනු මැන...........
ඇයි ඔබ දුවන්නේ නොකියා තැනින් තැන............
තක්ෂාලවකිය බෙදනා හැමට නැණ.................
පද හතරකින් සහයෝගය දාමු පණ................
 

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අනේ අය්යේ මගේ මුළු ජිවිතයටම...
    කවියක් ලිව්වේ අද නොවැ මුල් වරට....
    ත්‍රෙඩ් එක දැකල එල කියා කියන්නට ....
    හිතුන ලියන්නට මේ පද හතර ........
    :lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ අය්යේ මගේ මුළු ජිවිතයටම...
    කවියක් ලිව්වේ අද නොවැ මුල් වරට....
    ත්‍රෙඩ් එක දැකල එල කියා කියන්නට ....
    හිතුන ලියන්නට මේ පද හතර ........
    :lol::lol::lol::lol:

    ඔබටත් ඉඩ තිබේ සොයුරේ අතර...........කවීන්
    පිරිලා තිබේ කවි කම ඔබෙ නිහඩ..........බවින්
    එල පාරකින් අප ඉහලට ගියා................දිරින්
    එහෙනම් නැවත කවිමඩුවට වඩිමු..........නවීන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දවස ගෙවුන විටයි අද එන්නට හැකි උයේ
    වැඩ විතරමයි හැම දවසම ගෙවී ගියේ
    ජීවිතය කියන්නේ වැඩ විතරයි නේද ප්‍රියේ
    උබල ඔක්කොටම බුදු සරණයි සොදුරු රැයේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවස ගෙවුන විටයි අද එන්නට හැකි උයේ
    වැඩ විතරමයි හැම දවසම ගෙවී ගියේ
    ජීවිතය කියන්නේ වැඩ විතරයි නේද ප්‍රියේ
    උබල ඔක්කොටම බුදු සරණයි සොදුරු රැයේ

    ඔබටත් මිතුර දෙවි පිහිටම............හිමිවේවා
    තිසරණ සරණෙ බලයෙන් යහපත.........වේවා
    පවුලේ හැමම දෙවියනි රැකලා............දේවා
    හැකි හැම විටක මේ පැත්තට.......පැමිණේවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදවත් හවස මේ පැත්තට ..............එන්න
    ඇවිත් මෙහේ පාලුව මකලා ............යන්න
    ත්‍රෙඩ් එක බම්ප් කරලා ආයෙත් උඩටම ගන්න
    අනේ දෙවියනේ මට වේලාවක් ......දෙන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙහෙම ගියොත් කව යනවා වල පල්ල
    බහිරව දෝසේ හැදිලා අම්මා .....පල්ල
    පලවා ගන්න කිවි මඩුවේ ඇති ..කිල්ල
    පෙට්ෂා ගෙනත් දෙමු බහිරව නර බිල්ල
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලැබූ වසර හැමටම වැඩ අධික .........වගේ
    ඉස්පාසුවක් ඇත්තෙම නෑ හිතට .......මගේ
    වැඩ පටවලා මගෙ මාලුත් නටයි ......ඇගේ
    සැමදා දැනේ කවි මඩුවේ තියන...... .අගේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදවත් හවස මේ පැත්තට ..............එන්න
    ඇවිත් මෙහේ පාලුව මකලා ............යන්න
    ත්‍රෙඩ් එක බම්ප් කරලා ආයෙත් උඩටම ගන්න
    අනේ දෙවියනේ මට වේලාවක් ......දෙන්න

    උඹට මේ පැත්තට එන්න
    මෙහි පාළුව මැකිලා යන්න
    ලෙඩ්ඩු ටික එලෙව්වොත් ගෙදරට යන්න
    උඹට වෙලාවක් ලැබුනොත් උන් හට වෙන්නේ වලපල්ලට යන්න :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලැබූ වසර හැමටම වැඩ අධික .........වගේ
    ඉස්පාසුවක් ඇත්තෙම නෑ හිතට .......මගේ
    වැඩ පටවලා මගෙ මාලුත් නටයි ......ඇගේ
    සැමදා දැනේ කවි මඩුවේ තියන...... .අගේ

    ලැබූ වසරේ වැඩ ටිකක් වැඩි වගේ
    හැබැයි නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ
    වැඩ වැඩි උනත් මෙහි හොට දැම්ම මේ වගේ
    කවි මඩුව බම්ප් වීයන් මේ වගේ

    :(:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹට මේ පැත්තට එන්න
    මෙහි පාළුව මැකිලා යන්න
    ලෙඩ්ඩු ටික එලෙව්වොත් ගෙදරට යන්න
    උඹට වෙලාවක් ලැබුනොත් උන් හට වෙන්නේ වලපල්ලට යන්න :baffled::baffled:

    එලෙව්වොත් ලෙඩ්ඩු ටික .......ගෙදර
    තුන්වෙලටම බොන්න වෙන්නෙ වතුර
    නමුත් විකල්පයක් ඇත .........මිතුර
    දෙනවද උඹේ සේප්පුවෙ ........යතුර
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලැබූ වසරේ වැඩ ටිකක් වැඩි........................ වගේ
    හැබැයි නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ
    වැඩ වැඩි උනත් මෙහි හොට දැම්ම මේ.............. වගේ
    කවි මඩුව බම්ප් වීයන් මේ.......................... වගේ


    :(:(

    දැන් දැන් ටික ටික වැඩේ හරි ...වගේ
    බෙරේ පලු නැතත් තොවිලෙ හරි වගේ
    ඇද කුද වෙලා හැංගිලා තිබු .....ඇගේ
    කවිය දැන් දැන් එළි බැහැලා ....වගේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තර් මල්ලි ආවයි කවි මඩුව වෙත
    මෙහෙට එන්න මහන්සි වුවමනා නැත
    මඩුව නැමැති කුඹුරේ කවි නම්වු බත
    වපුරන්නයි දැන් මාගේ ඇත්තේ සිත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක් කියමි මෙහි මම රැල් බුරුල් ..........ඇර
    පිටසක්වලයෙක් සමග ගන්නවා ..............ඇර
    මූ හදන්නේ යන්නට මට *කේ ...............ඇර
    පිටසක්වලයාට දෙමු අපි යන්න...............**
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෝ එළකිරියේ හිටපු අය්යලා
    ලොකු ලොකු tolk දුන්න අය්යලා
    නැද්ද එකෙක්වතේ කවි කියලා
    වරෙව් කියන්න කවි මේකේ අය්යලා


    :P:P:P:P:P:rofl::rofl::rofl:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියක් කියමි මෙහි මම රැල් බුරුල් ..........ඇර
    පිටසක්වලයෙක් සමග ගන්නවා ..............ඇර
    මූ හදන්නේ යන්නට මට *කේ ...............ඇර
    පිටසක්වලයාට දෙමු අපි යන්න...............**
    අවුරුද්දකි ඔබෙ එලකිරි ජීවිතයේ
    දැනුයි මනෙත ගැටුනේ ඒ ප්‍රවුර්තියේ
    සුබ පතනෙමි අයියේ පිරි හද බැතියේ
    යෙහෙමින් වැජඹේවා දිවි මාවතයේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ එළකිරියේ හිටපු අය්යලා
    ලොකු ලොකු tolk දුන්න අය්යලා
    නැද්ද එකෙක්වතේ කවි කියලා
    වරෙව් කියන්න කවි මේකේ අය්යලා

    :P:P:P:P:P:rofl::rofl::rofl:
    කවුද යකෝ කෑ ගහන්නේ මේ පැත්තේ
    ආසද බලන්නට මුවහත මගෙ කැත්තේ
    නවීන් මල්ලි දැන්නම් බය වී ඇත්තේ
    වරෙන් කොල්ලෝ යකු එතරම් කලු නැත්තේ
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කවුද යකෝ කෑ ගහන්නේ මේ පැත්තේ
    ආසද බලන්නට මුවහත මගෙ කැත්තේ
    නවීන් මල්ලි දැන්නම් බය වී ඇත්තේ
    වරෙන් කොල්ලෝ යකු එතරම් කලු නැත්තේ

    ආ... ලොකු කවි අය්යේ
    වෙහෙර ගිල්ල ලොකු අය්යට
    දන්නවා අග්ගලාව කජ්ජක්ද කියා
    අය්යාගේ කැති මුවහත පෙනේ මට හොදට..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නවන් මල්ලි මෙහෙම හිටියට
    හොද කවියෙක් බව පේනවද
    කෝ මේකේ කවි අය්යලා
    වරෙව් කියන්න කවි මා එක්කා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආ... ලොකු කවි අය්යේ
    වෙහෙර ගිල්ල ලොකු අය්යට
    දන්නවා අග්ගලාව කජ්ජක්ද කියා
    අය්යාගේ කැති මුවහත පෙනේ මට හොදට..
    පිස්සුද කොල්ලෝ අග්ගලයට උඹ සමද
    වෙහෙර ගිලලා මම පව් පුරවා ගනුද
    කැත්තක් කීවේ බොරුවට ඇයි උඹ බයද
    කවියක් කීව පමනි අපි ඇයි පොරද