නවීන් මල්ලි කල යුතු පොඩි වැඩක් ඇතනවන් මල්ලි මෙහෙම හිටියට
හොද කවියෙක් බව පේනවද
කෝ මේකේ කවි අය්යලා
වරෙව් කියන්න කවි මා එක්කා
උඹට සුදුසු පාටක් තෝරන්න පුත
ෆොන්ට් සයිස් එක එක ලොකුවලින් ඇත
එයත් තෝර ගනු මැන උඹේ පරිදි සිත
නවීන් මල්ලි කල යුතු පොඩි වැඩක් ඇතනවන් මල්ලි මෙහෙම හිටියට
හොද කවියෙක් බව පේනවද
කෝ මේකේ කවි අය්යලා
වරෙව් කියන්න කවි මා එක්කා
නවීන් මල්ලි කල යුතු පොඩි වැඩක් ඇත
උඹට සුදුසු පාටක් තෝරන්න පුත
ෆොන්ට් සයිස් එක එක ලොකුවලින් ඇත
එයත් තෝර ගනු මැන උඹේ පරිදි සිත
ඉහටත් උඩින් මල්ලියේ වෙන මොනවාදතැනක් යු අය්යේ කිව්වට
දෙන්නම් හොද පාටක් කස්ටියට
font size එකතේ දෙන්නම් ලොකුවට
හිතනවා දැන් ඇති කියා මගේ කවි කොලටියට
ඉහටත් උඩින් මල්ලියේ වෙන මොනවාද
කවදා ඉඳන් මල්ලියෙ මෙහි ආවාද
පැනි තැවරිලා හැමතැන ඔබ දුටුවාද
සැසියා කියා කවියෙක් ගැන දන්නවද
පින් සිදු වේයැ පැන්තරයා ණෙනි .මහරුඅවුරුද්දකි ඔබෙ එලකිරි ජීවිතයේ
දැනුයි මනෙත ගැටුනේ ඒ ප්රවුර්තියේ
සුබ පතනෙමි අයියේ පිරි හද බැතියේ
යෙහෙමින් වැජඹේවා දිවි මාවතයේ

ජැකා මල්ලි ළගකද සිට ...........ඔරවනවාCaptain ජැක් ස්පැරෝ;11869298 said:

ලෙස දමා මොනවද ......පවසනවාCaptain ජැක් ස්පැරෝ;11869298 said:
ජැකා මල්ලි ළගකද සිට ...........ඔරවනවා
ලෙස දමා මොනවද ......පවසනවා
මට තේරෙන්නේ නෑ වීලද මොන ..මොනවා
කෙලින් කියන දේ නම් මට .....තේරෙනවා

දමන්..................නේසැසියා තම කවි මඩුවේ ඇඹම........ලයාඊයේ තම කවි කියල ගේමට අවේ
අනේ අය්යේ කෝ පැණි මේකේ
කුබිනම් දැක්ක ඉන්නවා හැමතැනම
සැසියා කවුරුද මා නොදන්න
ඔය වගෙ නූලක් අයියේ ගත්ත......කලපින් සිදු වේයැ පැන්තරයා ණෙනි .මහරු
සුපිරි කවි ටිකක් නූලෙහි අරඹු .....ගුරු
ලියන්නේමි නේක කවි ඇද බැද ...හදරු
මා ජොබ් ලස් වේලු මේ වසරෙහි ..අදුරු
මීළග ලෝක පාලක තැන ......කියන්නේ
මොකදෑ කරන්නේ මං දැං ...බොලන්නේ
කියන ගෝතයා ලෙස මම .....කරන්නේ
ජීවත් වෙන්න ගුද මග කුළියට .දෙන්නේ![]()
කැප්ටන් අය්යා පේනවා පද්දනවා
දැක්කම ඔලුවත් අවුල් වෙනවා
කවුද අයගේ ගිර්ල් ද dance දාන්නෙ
මටත් හිතුන ඇවිත් දන්නා dance
වරෙන් අය්යේ කියල කවියක්
කස්ටිය නග්ගල ගන්න


Captain ජැක් ස්පැරෝ;11869422 said:
අනේ නෑ අයියේ අපි ඔරවන්...................නේ
යන එන ගමන් ත්රෙඩකට චුට්ටක් එබෙන්......නේ
වලියක් දුටු විටදමන්..................නේ
සමහර වෙලාවට ජෝක් එකටත් දාන්..........නේ


සැසියා ආවොතින් අද වලඳනවා......වහාCaptain ජැක් ස්පැරෝ;11869460 said:![]()
![]()
කොහොමද කෙල්ල පද්දන පැද්දිල්.......ල
ඇඩෙනවා නේද පද්දන හැටි තොටිල්.....ල
මේයා තමා මාගේ සූටි කෙල්..............ල
උඹලා දැක්කද සැසියගේ පැද්දිල්.........ල
![]()


සැසියා තම කවි මඩුවේ ඇඹම........ලයා
කෙල්ලන් දුටුවිට නලියන..... පෙරේතයා
මෙහෙම කිවු වගක් ඌ හට නම් .නොකියා
කියන් මලේ තොරතුරු ඔබේ ....කෙසෙයා
නරා වල නෙවෙයි ඒ නම් ** .......**ඔය වගෙ නූලක් අයියේ ගත්ත......කල
නොයන එක සොඳා ඔය වන් නරා..වල
යනෙන විටදි ම්නිසුන් වනගහන...කැල
ඉබේ සැදේ මාර්ගයක් එවන්........කල
සැසියා කොල්ලා අද නාලා ඇති.....බීමෙන්Captain ජැක් ස්පැරෝ;11869499 said:
මොකෑ බොල මට කින්ඩිය දාන්...............නේ
ඒක නෙවේ කෝ අපේ සැස් කොල්ලා නෑ......නේ
ඌ විතරයි අඩු හිටියනම් පන්කාදු පහයි.......නේ
අපරාදේ අවුස්සන්න තිබ්බා යසට අ...........නේ
![]()
හෙට දවසට වෙනවා මට 17 ක්
දෙනවා හෙට හොද පාටියක්
කවි මඩුවේ අය්යාලටත්
හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්


සැසියා කොල්ලා අද නාලා ඇති.....බීමෙන්
නැතිනම් ඉතින් අජීරනය ඇති......කෑමෙන්
හද්ද කැලේ ඕකා ඉන්නේ වැඩ....කවියෙන්
පැල් රකිනා විට ගෙනියයි ලැප....තනියෙන්

